පරණ කතාවක් මතකද ? සාත්තර බැලීමක්

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    පරණ කතාවක් මතකද ? සාත්තර බැලීමක්

    මේකත් පරණ කතාවක් නම නම දන්නේ නැ

    පට්ට කතාවක් බාගෙට බැලුවේ , ආයේ බලන්න තිබ්බනම් මරු

    මිනිස්සු දෙන්නෙක් ඉන්නවා මුන් දෙන්නට තෙල් බෝතලයක් හම්බ වෙනවා , ඒ තෙල් ගෑවම නොපෙනී ඉන්න පුළුවන් , මුන් දෙන්නගෙන් එක්කෙනෙක් මේ තෙල ගාගෙන , දෙන්නම ගමකට යනවා ගිහින් අනෙත් එක සාත්තර කියන්න පටන් ගන්නවා , නොපෙනී ඉන්න පුළුවන් එක , ගෙවල් වල තියෙන බඩු හංගනවා , අනිත් එකා හංගලා තියෙන තැන සත්තරයට කියලා ගානක් කඩා ගන්නවා

    මේකේ නම දන්නා කෙනෙක් කියනවද ?

    channal එකනම් මතක නැ , රුපවහිනියේද මන්දා ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රූපවාහිනියෙ තමයි ගියෙන් නොපෙනී ඉන්න එකාට උන්නෙ ජයසේකර අපොන්සු, ගුරට උන්නෙ න අකුරෙන් පටන් ගන්න නලුවෙක්..නාට්යේ නම මතක නැත..