එපා වෙලා ඉන්නෙ මචන්

උබල දන්නවද depression වලට හොද doctor කෙනෙක් channel කරන්න.
මට Major Depression, Anxiety, Over Thinking ඔක්කොම තියෙනවා. ඒවා එක්ක අතුරු ලෙඩ ගෑස්ට්‍රික් වගේ දේවලුත් දැන් හැදිලා දරුනුවටම විදවන ගමන් ඉන්නෙ.
suicide කර ගන්න හිතෙන එක හැර අනිත් හැම රෝග ලක්ෂණයක්ම මට තියෙනවා.
එළකිරි එකේ ඩොක් කෙනෙක් ඉන්නවනම් මාත් එක්ක මේක කතා කරන්න පුලුවන්නම් ලොකු Help එකක්.
නින්ද යන්නෙ නෑ රැට. උපරිම පැය 2-3 තමයි. ඊට පස්සෙ උදේට නිදාගන්නවා. එතකොට over sleeping. (I'm a freelancer.)
බඩ දැවිල්ල
ඇගට කිසි energy එකක් නෑ Feeling Hopeless
නිතරම කම්මැලී ,
කොහෙවත් යන්න හිතෙන්නෙ නෑ
film එකක් බලන්න හිතෙන්නෙ නෑ
එපා වුන හැගීමක් දැනෙනවා කලකිරීමක්, දුකක් එක්ක
වැඩ කරන්න හිතෙන්නෙ නෑ. කරන්න ගත්තත් focus එක දීලා කරන්න බෑ නිදිමත එනවා. නැත්නම් ඔහේ වෙන මොනා හරි කරනවා
මම සාමාන්යෙන් ගොඩක් දුරට ගෙදර ඉන්නේ තනියම. ඒක වෙන්නත් පුළුවන් ලොකුම හේතුව. No girl friend. Forever alone. (Age 25)
කෑමක් වත් ආසාවෙන් කන්න හිතෙන්නෙ නෑ
ගොඩක් වෙලාවට ගෙදරින් එලියට යන වැඩ මග අරිනවා.
මට එක project එකක් කලාම දවස් දෙකෙන් වගේ සාමාන්‍ය කෙනෙක්ගෙ මාසෙ ආදායම හොයන්න පුළුවන්. ඒත් මේ අවුල් එක්ක ඒ ඔක්කොම නැති වෙලා ආපස්සට ගිහින් ඉන්නෙ.
Memory issues
Weight gains
Less sexual feeling
ඔය ඔක්කොම එකක් නෑර තියෙනවා.
දැන් හැමදේම නැතිවෙලා කියලයි දැනෙන්නෙ
Help Me.

Last edited: