පරබල්ලා - මංගල සමරවීර _W94WJmAPJY
signshop Well-known member May 30, 2011 12,111 8,745 113 Dubai Oct 27, 2018 #4 හොද වැඩේ. මුනුත් බලහත්කාරෙන්නේ රනිල් අගමැති කරේ. මුන්ට ඒවා අමතකයි
HemJ Well-known member Nov 13, 2017 1,581 178 63 migomu Oct 27, 2018 #5 mangala honda miniha wage katha karannee…. lol.... ea unata Mathri chater porak kiyapu kathawa sahathika eththaa
mangala honda miniha wage katha karannee…. lol.... ea unata Mathri chater porak kiyapu kathawa sahathika eththaa
ruchira55 Well-known member Mar 23, 2012 39,588 40,144 113 Oct 27, 2018 #7 signshop said: හොද වැඩේ. මුනුත් බලහත්කාරෙන්නේ රනිල් අගමැති කරේ. මුන්ට ඒවා අමතකයි Click to expand... බලහත් කාරයෙන් නෙවේ බන් කරේ. ඒක තමයි ජනාධිපතිට තිබ්බ බලය. ඒක ව්‍යවස්ථානුකූල බලයක්. ඕනම වෙලාවක 113 තියෙනවයි කියලා හිතන කෙනෙක්ව පත් කරන්න පුළුවන් බලයක් තිබ්බා. ඒක තමයි දැනුත් උනේ.
signshop said: හොද වැඩේ. මුනුත් බලහත්කාරෙන්නේ රනිල් අගමැති කරේ. මුන්ට ඒවා අමතකයි Click to expand... බලහත් කාරයෙන් නෙවේ බන් කරේ. ඒක තමයි ජනාධිපතිට තිබ්බ බලය. ඒක ව්‍යවස්ථානුකූල බලයක්. ඕනම වෙලාවක 113 තියෙනවයි කියලා හිතන කෙනෙක්ව පත් කරන්න පුළුවන් බලයක් තිබ්බා. ඒක තමයි දැනුත් උනේ.
C cuteoz Well-known member Jan 29, 2009 8,997 1,550 113 Oct 27, 2018 #9 mekata thamai kiwwe executive presidency eka ahosi karanna kiala, eda sirisena awith kiwwe okamai, boru karana ayata one balaya misak minissunta salakanna nemei.
mekata thamai kiwwe executive presidency eka ahosi karanna kiala, eda sirisena awith kiwwe okamai, boru karana ayata one balaya misak minissunta salakanna nemei.
Arcadian Well-known member Mar 1, 2011 2,939 2,106 113 Oct 27, 2018 #11 kawda ban ara 'oya meeharaka wenuwen voice cut deepu apita gahanna one' kiyala kiyanne. Appiriyai
AnuradhaRa Well-known member Dec 25, 2010 61,621 1 42,736 113 Oct 27, 2018 #12 මටත් එපා වුණා මෛත්‍රී පාලයව Reactions: Melon8
visalbro Well-known member Jun 4, 2017 15,974 17,133 113 panadura Oct 27, 2018 #13 හම්බයෝ ටික බයවෙලා පව්
Melon8 Well-known member Dec 19, 2014 2,104 2,344 113 Oct 27, 2018 #14 Emios said: Lankawe modayo goda Click to expand... ආම්මෝ එමියොස් උඹ. කොහොමෙයි ආහ්?. සුදෝ ඕසි වලත් මෙහෙමද?
Emios said: Lankawe modayo goda Click to expand... ආම්මෝ එමියොස් උඹ. කොහොමෙයි ආහ්?. සුදෝ ඕසි වලත් මෙහෙමද?
lakmal432 Active member May 25, 2017 282 84 28 Oct 27, 2018 #15 පර බල්ලා ta hariyata sinhalawath kata karaganna be. Suddek kata karanawa wage..
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Oct 27, 2018 #16 සහතික ඇත්ත මහින්දයි රනිලුයි දෙන්න හොඳයි මූ එක්ක බලද්දී. මයිත්‍රීපාල නං පර බල්ලෙක්ම තමා
anton_malli Member Sep 16, 2018 2,685 281 0 Oct 27, 2018 #17 AnuradhaRa said: මටත් එපා වුණා මෛත්‍රී පාලයව Click to expand... උබ ඉතිං පහුගිය පළාත්පාලන ජන්දෙත් දුන්නේ මයිත්‍රීගේ පැත්තට නේද? ඇයි එපා උනේ?
AnuradhaRa said: මටත් එපා වුණා මෛත්‍රී පාලයව Click to expand... උබ ඉතිං පහුගිය පළාත්පාලන ජන්දෙත් දුන්නේ මයිත්‍රීගේ පැත්තට නේද? ඇයි එපා උනේ?
pranathlcp Well-known member Jul 19, 2009 5,839 1,293 113 Hogwarts School of Witchcraft and Wizardry Oct 27, 2018 #18
Identity Well-known member Aug 15, 2016 23,182 18,790 113 අදාල නෑනේ Oct 27, 2018 #19 Den depeththema un ekathuwela MY3 ta sot eka dei lagadima
AnuradhaRa Well-known member Dec 25, 2010 61,621 1 42,736 113 Oct 27, 2018 #20 anton_malli said: උබ ඉතිං පහුගිය පළාත්පාලන ජන්දෙත් දුන්නේ මයිත්‍රීගේ පැත්තට නේද? ඇයි එපා උනේ? Click to expand... මේ මෛත්‍රීට නෙමේ බං ඡන්දෙ දුන්නෙ.. වෙන මෛත්‍රී කෙනෙක්ට
anton_malli said: උබ ඉතිං පහුගිය පළාත්පාලන ජන්දෙත් දුන්නේ මයිත්‍රීගේ පැත්තට නේද? ඇයි එපා උනේ? Click to expand... මේ මෛත්‍රීට නෙමේ බං ඡන්දෙ දුන්නෙ.. වෙන මෛත්‍රී කෙනෙක්ට