ලංකාවට සම්බාධක දාන්නැයි රනිල් බටහිර තානා
ශ‍්‍රී ලංකාවට සම්භාධක පනවන බව පවසන ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා බටහිර රටක තානාපතිවරයෙකුට
යෝජනා කර ඇති බවට තොරතුරු ඇති බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.
වසර තුනක් තිස්සේ රටට කල හානිය හොඳටම ඇති බවත් බලය අහිමි වුණා කියා රටින් පලි නොගන්නා ලෙසත්
රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.
රටින් පළිගන්න එපා ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකර ධුරයෙන් බැහැලා යන්නැයිද ඔහු ඉල්ලීය.
එම පක්‍ෂ මූලස්ථානයේදි පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
Cnews