වෙබ් එකක් ගහමුද? මොකෝ කියන්නෙ.
..හොරෙන් බලන් නැතුව ඇතුලට එන්ඩ ප්‍රෙන්ස් ...................................................................
කෝ ඉතින් එමු එමු ඇතුලට ..........................................................................
මචන් මේ දවස් වල End එක ලියල ගෙදර ඉන්නෙ., full free.,
කරුමෙ කියන්නෙ මේ පාර කරන්න order එකක් සෙට් උන් නෑ.
අපරාදෙ නේ බන්,.
උබලට හිතේ idea එකක් තියනවනම් කලින් ඉදලම තාම අතගහන්න වෙලාවක් නැතිව,,. මොකක් හරි සීන් එකකට web එකක් ගහගන්න.,
කියපන් මචන් ගහල දෙන්නම්.,
static එකක් නම් මචන් Rs 12000 කට වගේ ගහල දෙන්නම්., ( 3 pages or less).
උබේම unique design එකකට ඔනෙනම් ,, ඒ කියන්නෙ sketch(wireframe) එක උබ දෙනවනම්,.
ගනන් වෙනස් වෙනවා මචන්., sketch එක බලලා තමා ඒවටනම් ගනන් කියන්න වෙන්නෙ.,
Dynamic එකක් නම් ඔනේ,, මුලින් සීන් එක අහල ඉන්න වෙනවා මචන්,. ඊට පස්සෙ ගනන් කියන්නම්.,
e-Commerce නම් ගහන්නෙ නෑ මචන්,. Gateway සීන් හින්දා ලංකා වේ ,, Payhere එකෙන් ගැහුවොත් තමා ,, අනික්වගෙන් ගහලා මුලින්ම පටන් ගන්න bussiness එකකට risk eka වැඩිනෙහ් බන්., Sales නැතුව monthly payment කර්ද්දි උබල මට බනී අන්තිමට
.,
මොකද hopes තිබ්බට කොච්චර උනත් මාස 6ක් වත් අඩුම යනවා බන් , e-commerce එකකට හොද base එකක් වැටෙන්න.
On-page SEO (free) මචන්.,
off-page SEO ඔනෙනම් වෙනම charge කරන්න වෙනවා මචන්., (මගෙ හොදම යාලුවෙක් කරන්නෙ ,. ,, පොර සීන් එකට වැඩ්ඩා
) කිරියෙත් ඉන්නවා ඩෑල් එක.
Hosting FREE ඈහ්
1st Year.
ගනන් අඩුවට කරනවා කියලා බනින්න ගන්නම් එපා මචන්., ගෙදරින්ම සල්ලි ඉල්ලන්ඩ බෑ බන්, නෝන්ඩියි., ඒකයි.., Fiver එකකුත් අපි දෙන්න up කරන ගමන් ඉන්නෙහ් ,,. ඒකෙන් order එන්න කොහොමත් කල් යන හින්දා කිරියෙත් දැම්මෙ.,
අසා සිටි ඔබ සැමට ස්තුතියි .,

BUMP එකක් වත් දාගෙන යන්ඩෝ,,. අනිවා දෙන්නෙක් ගෙන් රෙප් වදින්නෙ ඈහ්

Skills බලන්න ඔනෙනම් : https://ratajobs.lk
ඔකේ තව වැඩ ටිකක් තිනවා මචන්
..හොරෙන් බලන් නැතුව ඇතුලට එන්ඩ ප්‍රෙන්ස් ...................................................................
කෝ ඉතින් එමු එමු ඇතුලට ..........................................................................
මචන් මේ දවස් වල End එක ලියල ගෙදර ඉන්නෙ., full free.,
කරුමෙ කියන්නෙ මේ පාර කරන්න order එකක් සෙට් උන් නෑ.
අපරාදෙ නේ බන්,.
උබලට හිතේ idea එකක් තියනවනම් කලින් ඉදලම තාම අතගහන්න වෙලාවක් නැතිව,,. මොකක් හරි සීන් එකකට web එකක් ගහගන්න.,
කියපන් මචන් ගහල දෙන්නම්.,
static එකක් නම් මචන් Rs 12000 කට වගේ ගහල දෙන්නම්., ( 3 pages or less).
උබේම unique design එකකට ඔනෙනම් ,, ඒ කියන්නෙ sketch(wireframe) එක උබ දෙනවනම්,.
ගනන් වෙනස් වෙනවා මචන්., sketch එක බලලා තමා ඒවටනම් ගනන් කියන්න වෙන්නෙ.,
Dynamic එකක් නම් ඔනේ,, මුලින් සීන් එක අහල ඉන්න වෙනවා මචන්,. ඊට පස්සෙ ගනන් කියන්නම්.,
e-Commerce නම් ගහන්නෙ නෑ මචන්,. Gateway සීන් හින්දා ලංකා වේ ,, Payhere එකෙන් ගැහුවොත් තමා ,, අනික්වගෙන් ගහලා මුලින්ම පටන් ගන්න bussiness එකකට risk eka වැඩිනෙහ් බන්., Sales නැතුව monthly payment කර්ද්දි උබල මට බනී අන්තිමට

.,මොකද hopes තිබ්බට කොච්චර උනත් මාස 6ක් වත් අඩුම යනවා බන් , e-commerce එකකට හොද base එකක් වැටෙන්න.
On-page SEO (free) මචන්.,
off-page SEO ඔනෙනම් වෙනම charge කරන්න වෙනවා මචන්., (මගෙ හොදම යාලුවෙක් කරන්නෙ ,. ,, පොර සීන් එකට වැඩ්ඩා
) කිරියෙත් ඉන්නවා ඩෑල් එක.
Hosting FREE ඈහ්

1st Year.ගනන් අඩුවට කරනවා කියලා බනින්න ගන්නම් එපා මචන්., ගෙදරින්ම සල්ලි ඉල්ලන්ඩ බෑ බන්, නෝන්ඩියි., ඒකයි.., Fiver එකකුත් අපි දෙන්න up කරන ගමන් ඉන්නෙහ් ,,. ඒකෙන් order එන්න කොහොමත් කල් යන හින්දා කිරියෙත් දැම්මෙ.,

Last edited: