ජවිපෙත් පාර්ලිමේන්තුව රැස්කරන්න ඉල්ලා ස&

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ජවිපෙත් පාර්ලිමේන්තුව රැස්කරන්න ඉල්ලා ස&

Dqp13eSV4AA-k5l.jpg:large
 
ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අැයි රනිල්ට පුක දෙන්නද?අනිකJVP මොක්කුද ඕයි.රට ගිණි තියපු හැත්ත.
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    අැයි රනිල්ට පුක දෙන්නද?අනිකJVP මොක්කුද ඕයි.රට ගිණි තියපු හැත්ත.
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    අැයි රනිල්ට පුක දෙන්නද?අනිකJVP මොක්කුද ඕයි.රට ගිණි තියපු හැත්ත.

    අැයි රනිල්ට පුක දෙන්නද?අනිකJVP මොක්කුද ඕයි.රට ගිණි තියපු හැත්ත.

    පාර්ලිමේන්තුවේ 120ක් සුදානම්.. බහුතරය සහතිකයි..- අගමැති මහින්ද

    :rofl::rofl::rofl:
     
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    ජ.වි.පේ කල දෙ හරි මෙය වියාකුල තත්වයක් එය ඉක්මනින් විසදාගත යුතුයි. ප්‍රශ්නේ තියෙන්නේ මහින්ද හො රනිල් ද කියන එක නෙමෙයි මෙතන මෙක විසදගෙන කෙනෙක්ව ඉවත් කර යුතුයි
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    මෝඩ ගමරාළය හින්ද අගමැතිකම්, විපක්ෂ නායක කම්, ජනාධිපති කම් කරපු මහින්දත් නිකන් බලු වෙනව :rofl:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අනේ ඕක රැස් උනා කියලා වැඩක් නෑ :P
    ඕකුන් ඇවිදින් කෑගහන එකනේ කරන්නේ..
    ඔච්චර ඕනනම් මාක්ර්ට් එකට ගිහින් එළවලු විකුනන්න තියෙන්නේ :baffled:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මෝඩ ගමරාළය හින්ද අගමැතිකම්, විපක්ෂ නායක කම්, ජනාධිපති කම් කරපු මහින්දත් නිකන් බලු වෙනව :rofl:

    එහෙනං ඉතිං end of mhinda
    පොහොට්ටු and all :baffled::baffled:

    රනිල් will be the hero :dull:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,345
    9,111
    113
    Around the world
    ප්‍රශ්ණයක් ඇති වුනාම එකට කඩිනම් විසදුමක් දෙන්න ඕනෑ. පර්ලිමෙන්ට් එක දින 20 ක් කල් දාලා බහුතරය තියෙනව කිය කිය මන්ත්‍රී වෙළදාමේ යෙදෙනවා. රටේ මිනිස්සුනට අගමැති නෝනද පොල්ලද කියල හොයා ගන්න බැරිව ලත වෙනවා. රට ගැන ජාත්‍යන්තරව තිබෙන විශ්වාශය නැත්තටම නැති වෙනවා. සංචාරකයෝ, ආයෝජකයෝ එයිද මෙහෙම වුනාම. සිරිසේනගෙයි මහින්දගෙයි තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය තමයි ඔය.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    math ekangai okata
    okkoma 225ma parliament athulata dala WWE match ekak wage gahanna oni
    un un maragena path karaganna kiyanna
    nattam ahaka inna minissu guti kanawa marenawa :D
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔව් ඉතින් රතු අලි උනාම හාමු මහත්තයට සපෝට් එක දෙන්න එපැයි:rofl:
     
    :yes::yes: