Broker firm වල එහෙම ලොකු වෙනසක් නැ බන්.. Directfn දෙන firm එකක් සෙට් කරගන්න.. ඒක හොදයි..
Ado ela. Rep+. Uben ahannamai hitiye
Uba use krna broker kauda bn
මම නම් SMB use කරන්නෙ බන්.. උන්ගෙ directfn එක තියන නිසයි උන්ව තෝරගත්තෙ.. උන්ගෙ research division එකක්නම් නැ බන්.. මම තනියමයි Analysis එහෙම කරගන්නෙ.
උබට Research එහෙම කරන firm එකක් ඕනිනම් Asia securities , Bartleet securities , First capital securities , Capital trust securities .. මේ4 න් එකක් තෝරගන්න.. මුන්ගෙ research හොදයි..

Ela
දන්නැති හින්දා අහන්නෙ... නෝන්ඩියට නෙවෙයි...
අැයි උබ ඔය 4න් එකක් තෝරගත්තෙ නැත්තෙ![]()
) මට නිදහසේ මට ඕනි විදිහට trade කරගෙන ඉන්න පුලුවන්.. Atrad seen එක මොකක්ද බන්ඔය 4න් Bartleet firm එක විතරයි Directfn platform එක use කරන්නෙ බන්.. අනික තුන් දෙනාම Atrad එක use කරන්න්‍ර්.. මට ඉස්සර ඉදන්ම directfn එක තමයි පුරුදු බන්..
අනික් හේතුව SMB එකේ එවුන්ගෙන් කිසිම වදයක් නැ.. මේ share එක ගන්න, මේක හොදයි, තව සල්ලි දානවද, මේ company එක up වෙයි .. ඕව කිය කියා call කරන්නෙ නැ බන් (උන්ට ඔහොම කියන්න research division එකකුත් නැ) මට නිදහසේ මට ඕනි විදිහට trade කරගෙන ඉන්න පුලුවන්..
Atrad seen එක මොකක්ද බන්
අපි share trading කරනකොට අපි ඒකට software එකක් පාවිච්චි කරනවනෙ මචන්.. අන්න ඒ software එක බන්.. ලංකාවෙ පාවිච්චි වෙන්නෙ Directfn එකයි Atrad
එකයි මචන්.. broker firm එක අනුව උන් use කරන්න දෙන app එකත් වෙනස් වෙනව..
උබට ඕක හොදටම තේරෙන විදිහට කිවුවොත් phone වල Android එකයි Apple IOS එකයි වගේ බන්.. සමහරුන්ට Android හොදයි තව අයට IOS හොදයි..![]()
Ela. Mchn oya options 2ma dena aya nadda
ඔය 4න් Bartleet firm එක විතරයි Directfn platform එක use කරන්නෙ බන්.. අනික තුන් දෙනාම Atrad එක use කරන්න්‍ර්.. මට ඉස්සර ඉදන්ම directfn එක තමයි පුරුදු බන්..
අනික් හේතුව SMB එකේ එවුන්ගෙන් කිසිම වදයක් නැ.. මේ share එක ගන්න, මේක හොදයි, තව සල්ලි දානවද, මේ company එක up වෙයි .. ඕව කිය කියා call කරන්නෙ නැ බන් (උන්ට ඔහොම කියන්න research division එකකුත් නැ) මට නිදහසේ මට ඕනි විදිහට trade කරගෙන ඉන්න පුලුවන්..
