PC ඵක On කරහම windows 10 logo ඵක වැටිලා තියෙනවා load වෙන්නේ නැහැ.උඹලට මෙහෙම වෙලා තියෙනවද?කොහොමද මේක fix කරගන්නේ..pls help...:sorry: