ගිනි ගත් කිරිය

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගිනි ගත් කිරිය

    බොක්කලාස්,

    මොකද තත්වේ ?

    ලංකාව සිංගප්පුරුව අභිබවා යන මාස්ටර් ප්ලෑන් එකක් එහෙම ගහනවද මහින්ද ලොක්කය් , ගෝට සරුය්
    රනිල් මැතිතුමය් දම්මික පෙරේරය් , රොහාන් පැල්වත්තය්, නාගානන්දය් කට්ටිය එකතු වෙලා

    සෙට් එකේ නොකියුනු නම් තියේනම් දාන්න.....

    50KG, erozan , ruchira , වගේ මහින්දගේ, රනිල්ගේ ලගම හිතවත්තු අප්ඩේට් එකක් දෙන්න බලන්න....

    ලුණු ඩිංගක් මදි වගේ , බැලින්නම් අනුර සහෝදරයා හැලිලා... ඔන්න ඇඩ් කළා....

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දැන් අගමැතිලා දෙන්නෙක් නිසා අපේ රට වේගයෙන් ඉස්සරහට යනවා බයක් තියනවා ඉන්දියාවේ හැප්පෙයිද කියලා ඔහොම ඉස්සරහට ගිහිල්ලා:baffled::baffled:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    බොක්කලාස්,

    මොකද තත්වේ ?

    ලංකාව සිංගප්පුරුව අභිබවා යන මාස්ටර් ප්ලෑන් එකක් එහෙම ගහනවද මහින්ද ලොක්කය් , ගෝට සරුය්
    රනිල් මැතිතුමය් දම්මික පෙරේරය් , රොහාන් පැල්වත්තය්, නාගානන්දය් කට්ටිය එකතු වෙලා

    සෙට් එකේ නොකියුනු නම් තියේනම් දාන්න.....

    50KG, erozan , ruchira , වගේ මහින්දගේ, රනිල්ගේ ලගම හිතවත්තු අප්ඩේට් එකක් දෙන්න බලන්න....

    ලුණු ඩිංගක් මදි වගේ , බැලින්නම් අනුර සහෝදරයා හැලිලා... ඔන්න ඇඩ් කළා....

    50KG , monson , sadun buwa, Erozan එහෙම දැන් මිසින්ග් බන්.. ඒ වෙනුවට අලුත් Fake සෙට් එකකුයු, රතු කොටු Account ටිකකුයි, ඊයෙ පෙරේද හදල කොටු වැඩි කරගත්තු account ටිකකුයි ඉන්නෙ.. උන් ටික reply දායි මචන්..
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    තාලෙට ගායනා කරන්න

    උඩට යන්න බෑ මට
    පහලට යන්නත් බෑ මට
    දිස්වන්නෙ මට එකම එකයි
    පොලිටික්ස් පොලිටික්ස්
    ත්‍රෙඩ් පොලිටික්ස් පොලිටික්ස්
    ත්‍රෙඩ් ත්‍රෙඩ් ලා ලා ලා ලා..
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    දැන් අගමැතිලා දෙන්නෙක් නිසා අපේ රට වේගයෙන් ඉස්සරහට යනවා බයක් තියනවා ඉන්දියාවේ හැප්පෙයිද කියලා ඔහොම ඉස්සරහට ගිහිල්ලා:baffled::baffled:
    :rofl::rofl::rofl::rofl:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දැන් අගමැතිලා දෙන්නෙක් නිසා අපේ රට වේගයෙන් ඉස්සරහට යනවා බයක් තියනවා ඉන්දියාවේ හැප්පෙයිද කියලා ඔහොම ඉස්සරහට ගිහිල්ලා:baffled::baffled:

    එකෙන්ම මුත්තේ, මමත් මේ බයේ ඉන්නේ.... ඉන්දියාවට ගහල ඉන්දියාව ලංකාවේ යටත් විජිතයක් කරාවිද කියල
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    E bn mawath ganinko samajeta

    හොදකොල්ලා වාහනයක් විකුණන් පාඩුවේ ඉදපන් නිකන් බිස්නස් කඩා ගන්නේ නැතිව. උබ රනිලා හොදයි කිව්වොත් මරාගේ උන් උබෙන් ලිසිං ගන්නේ නෑ, මරා හොදයි කිව්වොත් රනිලාගේ උන් උබෙන් ගන්නේ නෑ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    50KG , monson , sadun buwa, Erozan එහෙම දැන් මිසින්ග් බන්.. ඒ වෙනුවට අලුත් Fake සෙට් එකකුයු, රතු කොටු Account ටිකකුයි, ඊයෙ පෙරේද හදල කොටු වැඩි කරගත්තු account ටිකකුයි ඉන්නෙ.. උන් ටික reply දායි මචන්..

    ඔව් රතු කොටු සෙට් එකක් තමය් වැඩිපුර කිරිය රත් කරන්නේ....
    ඔය උඩ කියපු සෙට් එක ඇත්තටම රනිල් මහින්ද ලගද ඉන්න උන්ද බන් ?

    කිරිය කියවලවත් රට පාලනය කරන්න කියලවත් ලොක්කන්ට කියන්න ඕන
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    දැන් අගමැතිලා දෙන්නෙක් නිසා අපේ රට වේගයෙන් ඉස්සරහට යනවා බයක් තියනවා ඉන්දියාවේ හැප්පෙයිද කියලා ඔහොම ඉස්සරහට ගිහිල්ලා:baffled::baffled:

    :lol:
    කවුරු හරි දාලා තිබ්බ එක අගමැති කෙනෙක් peak time එක ට ලු අනිත් කෙනා off peak ලු. රැ 10 පස්සේ ජනාධිපති කෙනෙක් නැති කාළයක් ලු
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තාලෙට ගායනා කරන්න

    උඩට යන්න බෑ මට
    පහලට යන්නත් බෑ මට
    දිස්වන්නෙ මට එකම එකයි
    පොලිටික්ස් පොලිටික්ස්
    ත්‍රෙඩ් පොලිටික්ස් පොලිටික්ස්
    ත්‍රෙඩ් ත්‍රෙඩ් ලා ලා ලා ලා..

    :rofl::rofl::rofl::rofl::rofl:

    රට වෙනුවෙන් සටන් කරනවා බ්‍රෝ කට්ටිය
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    :rofl::rofl::rofl::rofl::rofl:

    රට වෙනුවෙන් සටන් කරනවා බ්‍රෝ කට්ටිය
    මම නම් බොරු කියන්න ඕනා නැහැ රට වෙනුවෙන් නෙමෙයි මේ සටන් කරන්නේ.. මට ඕනේ තවත් මේක උග්‍රවෙලා රටට සම්බාදකත් වැටිලා, යුඇන්පී උන් ගුටිකාලා.. බව බෝග විනාශ වෙලා හදිගැවිලා ගියාම රටින් මොනාහරි ගෙනල්ල පොඩියට බිස්නස් එකක් පටන් ගන්න..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම නම් බොරු කියන්න ඕනා නැහැ රට වෙනුවෙන් නෙමෙයි මේ සටන් කරන්නේ.. මට ඕනේ තවත් මේක උග්‍රවෙලා රටට සම්බාදකත් වැටිලා, යුඇන්පී උන් ගුටිකාලා.. බව බෝග විනාශ වෙලා හදිගැවිලා ගියාම රටින් මොනාහරි ගෙනල්ල පොඩියට බිස්නස් එකක් පටන් ගන්න..

    හම්මට සහෝ ඔයා....

    ඔහොම හිතන්න එපා බන්.... :baffled::baffled:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    හම්මට සහෝ ඔයා....

    ඔහොම හිතන්න එපා බන්.... :baffled::baffled:
    සාදාරන නැද්ද කියහන්කෝ.. පලවෙනි පාරට පාර්ලිමේන්තු ගිය එකාටත් නියෝජ්‍ය ඇමතිකමක් එක්ක කෑෂ් හම්බ වෙනවනම්, ටහිකෙන්න අපි පොඩියට කඩයක් දාගන්න එක අවුල්ද බන්..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සාදාරන නැද්ද කියහන්කෝ.. පලවෙනි පාරට පාර්ලිමේන්තු ගිය එකාටත් නියෝජ්‍ය ඇමතිකමක් එක්ක කෑෂ් හම්බ වෙනවනම්, ටහිකෙන්න අපි පොඩියට කඩයක් දාගන්න එක අවුල්ද බන්..

    එක ඇත්ත බන්, උන් එහෙම උනා කියල අපි එහෙම වෙන්න හොද නැ මචන්...
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    GajlZI.jpg
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,328
    12,598
    113
    Piliyandala
    ශින්හලුන්ට අල්ලාහ් පිහිට තමයි. මේ යන විදිහට ගියොත් අපේ දුපත පාවෙලා වෙන මහාද්වීපයකට යන ලයින් එකක් තියෙන්නේ. පටි තද කරගනිල්ල. පුළුවන් තරම් ගෙවල් වේලටම වෙලා ඉඳපල්ලා. බඹරු ඇවිල්ල :P
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    :lol:
    කවුරු හරි දාලා තිබ්බ එක අගමැති කෙනෙක් peak time එක ට ලු අනිත් කෙනා off peak ලු. රැ 10 පස්සේ ජනාධිපති කෙනෙක් නැති කාළයක් ලු

    :lol::lol::lol::lol: