2020 UNP දාන්නේ_මෛත්‍රි

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    2020 UNP දාන්නේ_මෛත්‍රි

    මේ තමයි රනිල් වික්‍රමසිංහගේ බිරිද මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය. මෙතුමිය ගැන දැන් පොඩි කසුකුසුවක් ඇති වෙලා තියෙනවා නිහතමානියි, සරලයි, අාදර්ශමත් අපහස කරන්න එපා වගේ දේවල් කියලා. මුලින්ම කියන්න ඕන මාත් මේ අපහසයක් කරනවා නෙවෙයි. මට හැගෙන විදියට දේශපාලන ලොකේ ඊලගට වෙන්නේ මොකද්ද කියලා කියන්නයි හදන්නේ.

    ජවිපෙ ගෙනා 20 වෙනි සංශෝධනය පරාජයට පත් වුවහොත් 2020 දී ජනාධිපතිවරණයක් පැවැත් වීමට නියමිතයි. බොහො විට එක්සත් ජනතා නිදහස් සංධානයෙන් මෛත්‍රිපාල සිරිසේන හෝ ගොඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂගේ ආශිර්වාදයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඉඩ තියෙනවා. එතකොට UNP එකෙන් ඉදිරිපත් වන ජනපති අපේක්ෂකයා කවුද? රනිල් වික්‍රමසිංහ දශක දෙකක් පමණ එක පිට එක පරාජයන් ලබමින් තවදුරටත් UNP නායකත්වයේ රැදි සිටිනවා. ඔහු 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් නිසැක පරාජයක් ලැබෙනවා වගේම පක්ෂ නායකත්වද අනිවාර්‍යයෙන් අහිමි වෙනවා. සජිත් ප්‍රේමදාස වැනි නායකයන්ට පක්ෂ නායකත්වය ලබා දීමටද රනිල් අකමැතියි. ඉතිං මෙවැනි තත්වයක් තුල රනිල්ට ගහන්න පුලුවන් හොදම තුරුම්පුව මොකද්ද? ඒ තමයි තම බිරිද මෛත්‍රි වික්‍රමසිංහ මහත්මියව 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම. තමන් ඉදිරිපත් වී නිසක පරාජයක් ලබනවාට වඩා ජයග්‍රහණයේ බලාපොරොත්තුවක් තබා ගැනීමට රනිල්ට එවිට හැකිවෙනවා.

    45150004_225659385064902_6212727063325966336_n.jpg


    45140227_1393762907426189_2298146247430635520_n.jpg

    අන්න ඒ අරමුණ ඇතිව මෙතුමියගේ පෞර්ෂය තවදුරටත් ගොඩ නැගීම සියුම්ව ආරම්භ කරලා තියෙනවා. ලංකාවේ වගේ රටවල බහුතර මිනිස්සු ඡන්දේ දෙනකොට ප්‍රබලව බලන සාධකය තමයි පෞර්ෂය. තවදුරටත් කියනව නම් නිහතමානීකම අදිනපලදින විදිය ඇවිදින විදිය වගේ දේවල්. එහෙම බලන අයට ප්‍රතිපත්ති කියන දේ සතපහකට ආදාල නැ. දියුණු දේශපාලන සංස්කෘතියක් තියන සමාජයක දේශපාලන ප්‍රතිපත්ති වලට මුල් තැන දුන්නත් ලංකාවේ නම් එහෙම වෙලාම නැ.

    ඉතිං ඕන්න ඔය කියන හේතු නිසා තමයි හිටි හැටියේ මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය කියන චරිතය එලියට එන්නේ. ඉතිං මෛත්‍රි වික්‍රමසිංහ මහත්මියත් එනවනම් එන්නේ හොද ගතිගුණ සහ පෞර්ෂයක් ඇතිව වගේම UNP ජරාජීර්ණ අතීතයේ මෙන් රටට අහිතකර ප්‍රතිපත්ති සමග. මේ ඉතිං මට හැගෙන විදිය. බොහෝ විට මේ අනාවැකිය හරියන්න පුලුවන්. මේ අනාවැකිය හරි ගියොත් පෞර්ෂයට ඡන්දේ දෙනවද ප්‍රතිපත්ති වලට ඡන්දේ දෙනවද කියලා ඔබම තීරණය කරන්න.

    (මේය එතුමියට කරන ලද අපහාසයක් නොවන බව කරුණාවෙන් සලකන්න)


    Gamage Lahiru ‎



    45219129_264716750914673_6740110319554658304_n.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් එකත් හොදයි ගෙදර ගෑනිව විස්වාස කරන එක හොදයි කියල රනිලට හිතෙන්ඩ ඇති.. :lol::lol::lol::lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,341
    2
    53,787
    113
    ලංකාවේ වගේ රටවල බහුතර මිනිස්සු ඡන්දේ දෙනකොට ප්‍රබලව බලන සාධකය තමයි පෞර්ෂය.

    When it comes to personality Maithree Wickremesinghe pales before Rajapakse brothers so that won't be a major "selling point" for her
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    Ehema Kawawath balen adala danna puluwan da ban e ganige or minihage kamaththak nathuwa.. Mama nan hithanne na Politics walata awith e ganita ganna deyak or karanna deyak tiyenawa kiyala lankawa wage Rataka. E ganita salli wadakuth na, Bale wadakuth na eka nisa ehema nikan mada gaa ganna ena ekak na.
     

    Happyboy

    Member
    Oct 29, 2018
    197
    9
    0
    ලොවෙත් වෙන්නෙ නෑ රනිලාගෙ පුකට පයින් ගහලා එලෙව්වම 16 පැරදුනාම.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,617
    33,797
    113
    වික්‍රමසිංහ මැතිණිය නම් කීයටවත් මේ ජඩ දේශපාලනයට එන්නේ නෑ. එතුමිය නියම කාන්තා රත්තනයක්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    බුකියේ ගෑණි ගැන පෝස්ට් ෂෙයාර් වෙන එක නම් හිටපු ගමන් වැඩි වෙලා තියෙනවා.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    වික්‍රමසිංහ මැතිණිය නම් කීයටවත් මේ ජඩ දේශපාලනයට එන්නේ නෑ. එතුමිය නියම කාන්තා රත්තනයක්

    මෙච්චර කල් හිතන දේවල්ද උනේ.:D
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    වික්‍රමසිංහ මැතිණිය නම් කීයටවත් මේ ජඩ දේශපාලනයට එන්නේ නෑ. එතුමිය නියම කාන්තා රත්තනයක්

    :D:D:D
    Kelaniye uni paththe ehema poddak hoyala balahan
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    එක මෛත්‍රී කෙනෙක් ලගදි හොද ඇරිල්ලක් ඇරියා රනිල්ට . 2020දී අනිත් මෛත්‍රී( රනිල්ගේ වයිපරේ) ගෙනල්ල ආයෙත් ඇරගන්න හදන්නෙ.
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    මන් දැන් කාලෙක ඉදන් දැක්ක දෙයක් තමයි රනිල් මොකක් හරි නිසා නොන්ඩි උන ගමන්,රනිල් වික්‍රමසිංහගේ බිරිදගේ පොස්ට් හේනට ෂෙයාර් වෙනවා එයාගේ හොද කියලා.
    මේකත් ජෙහාන් ගේ ගේමක් වගේ වැඩක් :P:P:P:P