අපිට මන්ත්‍රී/ඇමති ඔපර්ස් නැහැනේ..

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
අපිට මන්ත්‍රී/ඇමති ඔපර්ස් නැහැනේ..

:sorry::sorry::sorry::sorry:

Screenshot20181102Fo.png
 
0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
7 වෙනිදට කලින් විත්ද්‍රව් කරනවා යකුනේ.. සතයක් ටැක්ස් නැහැනේ.. :P:P:P

මේ හැම සතයක්ම වියදම් කරලා ඉල්ලනවා උත්ටෝ එනපාර චන්දෙ... බලපන්කො මේ ත්රෙඅඩ් එක තියපන් මෙහෙමම.. අනිවා මේකෙන් මම චන්දෙ ඉල්ලනවා.
 
HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Supiri bro..
    Hoda dekata invest karanna

    Chande illala deshapaluwek wela parampara 7kata
    Sapa karanogena
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    Supiri bro..
    Hoda dekata invest karanna

    Chande illala deshapaluwek wela parampara 7kata
    Sapa karanogena
    ටැක්ස් නැහැ කිව්වා නිසා ගෙන්න බැලුවේ මචන්.. මේ මාස 7-8ක සල්ලි..මම විත්ද්රෝව් එක දාන්න කියලා ඉන්නේ නෙට්ටේලර් එකෙන් HSBC ඩොලර් අකවුන්ට් එකට. එහෙම දැන් සල්ලි ගෙනාවට අවුලක් වෙන එකක් නැහැ නේද?
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ටැක්ස් නැහැ කිව්වා නිසා ගෙන්න බැලුවේ මචන්.. මේ මාස 7-8ක සල්ලි..මම විත්ද්රෝව් එක දාන්න කියලා ඉන්නේ නෙට්ටේලර් එකෙන් HSBC ඩොලර් අකවුන්ට් එකට. එහෙම දැන් සල්ලි ගෙනාවට අවුලක් වෙන එකක් නැහැ නේද?

    Mama nam ehema wediya danne ne mchn

    Hoyala balanna
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    Mama nam ehema wediya danne ne mchn

    Hoyala balanna
    සල්ලි ආවම දාන්නම්කො. මට නෙටෙලර් එකෙන් කෝල් කරලා ට්‍රාන්ස්ෆර් එක කරන්නම් කිව්වා මන්ඩේ.. දවස් දෙකක් ඇතුලත එනවා කිව්වා.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    සල්ලි ආවම දාන්නම්කො. මට නෙටෙලර් එකෙන් කෝල් කරලා ට්‍රාන්ස්ෆර් එක කරන්නම් කිව්වා මන්ඩේ.. දවස් දෙකක් ඇතුලත එනවා කිව්වා.

    Ela bro
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    Eka para okkoma withdraw karanna epa machan.Expert kenek gen ahanna. :)
    මම එහෙම දෙයකුත් හිතුවා මචන්. මම දැනට ඉන්නේ ජර්මනි (නිකන් ටුවර් එකක). ඉතාලි වගේ ඉන්න කෙනෙකුට මෙහෙන් දීලා ලංකාවෙන් සල්ලි ගන්න පුළුවන් උනොත් හොදයි. ඩොලර් යුරෝ කරන එක පාඩුද කියලා බලලා එහෙමත් කරන්න හිතෙනවා.

    ගේ හදාගන්න ඕනා මචන්. වාහන හිනෙකුත් තියනවා.