~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~
නීතී ප්‍රශ්න තියෙන උන් තවත් දවස් 15ක් ඇතුලත තියෙන ප්‍රශ්න ටික ඔක්කොම අහපල්ලා..
ආ නගෝ..කොහොමද අයියා.....
දැනට නැ ප්‍රශ්න...ආවොත් අහන්නම් කො.......![]()
ආ කියන්න අමතක උනා කට්ටියටම pm clear කරලා තියෙන්නේThanks
I have something to clarify I will ask it tomorrow....
දාපංඒමොකෝ අයියා රටවත් යනවද ?
ප්‍රශ්නයක් තියෙනවා ප්‍රසිද්ධියේ අහන්න බෑ , PM එකක් එවුවට කමක් නැද්ද ?
අඩෝ උඹලත් තාම ඉන්නවනේ..මහේස්ත්‍රාත්තුමා ආයේ එළකිරි ඇවිල්ල වගේ.....එළකිරි![]()
ඔන්න ඇහුවා...සමලින්ක්ගික විවාහ ගැන දැන් ඔයාගේ අදහස මොකක්ද ?
ඉස්සර තිබුන අදහස වෙනස් උනාද?

