🏆 Elakiri Awards 2018 🏆 ගෞරව ප්‍රණාම සම්මාන 🏆

🏆 Elakiri Awards 2018 🏆 ගෞරව ප්‍ර&#3

  • Dath Kimbula

    Votes: 27 23.7%
  • Thanujaka

    Votes: 65 57.0%
  • Mr.Tom

    Votes: 27 23.7%
  • CrazyBuddy

    Votes: 19 16.7%
  • රත්තරං

    Votes: 30 26.3%
  • Wolverine GTR

    Votes: 29 25.4%
  • Akilar25

    Votes: 16 14.0%
  • Dj gamaya

    Votes: 13 11.4%
  • Sachith19920726

    Votes: 13 11.4%
  • Upulpdn

    Votes: 26 22.8%

  • Total voters
    114
  • Poll closed .

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    🏆 Elakiri Awards 2018 🏆 ගෞරව ප්‍රණාම සම්මාන 🏆



    teRINNG.png





    ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන "එලකිරි ගෞරව ප්‍රණාම සම්මානය" පිරිනැමීම සඳහා ඔබේ මනාපය පළ කරන්න.




    ෴ තරඟ වදින සාමාජිකයින් ෴




    avatar329688_6.gif
    avatar123679_11.gif
    avatar391748_17.gif
    avatar326070_48.gif
    avatar462987_19.gif
    avatar330471_91.gif
    avatar61857_13.gif
    avatar182056_21.gif
    avatar167921_9.gif
    avatar158020_10.gif



    2018 සැප්තැම්බර් 14 දිනට පෙර ලියාපදිංචි වූ ධන රෙපියුටෙෂන් අගයක් සහිත එළකිරි ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගේ මනාප පමණක් වලංගු වේ.



    සැ:යු:- ඔබේ මනාපය මෙන්ම ජූරියේ විනිශ්චය ද අවසන් තීරණයට එලඹීමේදී සැලකිල්ලට ගැනෙන බව කරුණාවෙන් සලකන්න. (50-50)


    Multiple voting is allowed so keep voting guys! :yes:
     
    Last edited:
    • Like
    Reactions: DAMER and EK KILLER

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    සම්මාන කීයක් දෙනවද මැඩියො. දැන් අපි කීයකට ගහන්න ඕනෙද

    උඹේ ෆේවරිට් කස්ටියට වොට් කරපන්!:D හැමෝම වගේ හතර පස් දෙනාව නොමිනේට් කරපු නිසායි muliple votes allow කලේ!!:yes:

    පීඑම් එකක් එවන්නම් පොඩ්ඩක් බලලා කියපන්කෝ!!!:cool:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අප්පටසිරි...කාටද දෙන්නේ???

    දැන් ඔය සම්මානේ ගත්තු කෙනාට ඊළඟ අවුරුද්දේ ඔය සම්මානේ දෙන්නේ නෑ නේද?

    අමාරුවේ දැම්මනේ.:sorry::sorry::sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    උඹේ ෆේවරිට් කස්ටියට වොට් කරපන්!:D හැමෝම වගේ හතර පස් දෙනාව නොමිනේට් කරපු නිසායි muliple votes allow කලේ!!:yes:

    පීඑම් එකක් එවන්නම් පොඩ්ඩක් බලලා කියපන්කෝ!!!:cool:
    කීපෙකට ගහන්න අවස්තාව දුන්න එකනං සෑහෙන හොඳ වැඩක් :yes: අපරාදේ මට කල්පනා උනේ නෑනේ ඕක අනිත් ඒවටත් දාන්න.
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    කීපෙකට ගහන්න අවස්තාව දුන්න එකනං සෑහෙන හොඳ වැඩක් :yes: අපරාදේ මට කල්පනා උනේ නෑනේ ඕක අනිත් ඒවටත් දාන්න.

    බොලාට කොහේ එන්නද බන්ස් මේ වගේ රටක් වටින නව අදහස්......?????:P:rofl:

    (මැඩියා වගේ ප්‍රාඥයෙක් මේ එලකිරියේ නොහිටින්න තොපි මේ සම්මානේ දෙන්නෙත් නෑ නෙවැ!!!:frown::cool:)
     
    • Like
    Reactions: Ashan052

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    අප්පටසිරි...කාටද දෙන්නේ???

    දැන් ඔය සම්මානේ ගත්තු කෙනාට ඊළඟ අවුරුද්දේ ඔය සම්මානේ දෙන්නේ නෑ නේද?

    අමාරුවේ දැම්මනේ.:sorry::sorry::sorry:


    ජීවිතේටම එක පාරයි බොල !!!:cool: කැමති මෙම්බර්ස්ලා කිහිප දෙනෙකුට වුණත් මනාප පල කරන්න පුලුවන්!!!!!:D:yes: