එලකිරි ජනතාව

Get_Smash

Member
Nov 5, 2018
120
10
0
මේ දවස් වල එලකිරියේ කොඨටාශ 4 ක් ඉන්නවා.
1. බයියෝ - මහින්දට හූරේ දාන
2. ටොයියෝ - සමනල සෙට් එකට හුරේ දාන
3. මොකුත් නැති - මුන් පොලිටික්ස් ත්‍රෙඩ් එකක් පැත්ත පලාතෙ එන්නේ නෑ

4. ස්වාදීන ටොයියො - මුන් තමයි බයානකම සත්තු කොට්ඨාශය. මුන් කැටගරි දෙකයි.
a. ටොයියෝම තමයි ඒ උනාට වැරදි දකින්නෙ මහින්දගෙ පැත්තෙ විතරයි. ෆේස් බුක් එකේ ශෙයාර් වෙන මහින්දට බනින හැම ගූ ගොඩම ගෙනත් මේකෙ අත අරිනවා.
e.g. : smartan, saturn, nikdw උදාහරණ ටිකක්

b. ලප කුමාරගේ වහල්ලු හෙවත් රතු අලි සෙට් එක
e.g. Identity , Robinhood wage ekek, Angelhunter

වැඩියෙන් පරිස්සම් වෙන ඕනේ ඔය හතරවෙනි කැටගරි එකේ උන්ගෙන්. උන් හෙන ගුප්තයි. ලගම ඉදන් උඹ එහෙමෙහෙ වෙනකන් ඉදලා උඹෙ ගෑණිට හුකන්න හදන්නෙ ඔය වගෙ හුට්ටිගෙ පුතාලා තමයි. පරිස්සමින්.
 
  • Like
Reactions: KDH and neyohk

Get_Smash

Member
Nov 5, 2018
120
10
0
ස්වාධීන බයියෝ කියල ජාතියක් නැද්ද :P

ස්වාදීන බයියෝ මේකේ නෑ. බයියෝ මොකා උනත් උන්ට කොන්ද පන තියෙනවා කෙලින් බයියා කියන්න.

ස්වාදීන ටොයියන්ට උගෙ මහ එකා වගේම කොන්දක් නෑ ඒකට. උන්ට බයයි උන් ටොයියෝ කිවොත් උන්ගෙ කන්‍යභාවය අහෝසි වේවි කියලා
 
jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,738
    32,471
    113
    මේ දවස් වල එලකිරියේ කොඨටාශ 4 ක් ඉන්නවා.
    1. බයියෝ - මහින්දට හූරේ දාන
    2. ටොයියෝ - සමනල සෙට් එකට හුරේ දාන
    3. මොකුත් නැති - මුන් පොලිටික්ස් ත්‍රෙඩ් එකක් පැත්ත පලාතෙ එන්නේ නෑ

    4. ස්වාදීන ටොයියො - මුන් තමයි බයානකම සත්තු කොට්ඨාශය. මුන් කැටගරි දෙකයි.
    a. ටොයියෝම තමයි ඒ උනාට වැරදි දකින්නෙ මහින්දගෙ පැත්තෙ විතරයි. ෆේස් බුක් එකේ ශෙයාර් වෙන මහින්දට බනින හැම ගූ ගොඩම ගෙනත් මේකෙ අත අරිනවා.
    e.g. : smartan, saturn, nikdw උදාහරණ ටිකක්

    b. ලප කුමාරගේ වහල්ලු හෙවත් රතු අලි සෙට් එක
    e.g. Identity , Robinhood wage ekek, Angelhunter

    වැඩියෙන් පරිස්සම් වෙන ඕනේ ඔය හතරවෙනි කැටගරි එකේ උන්ගෙන්. උන් හෙන ගුප්තයි. ලගම ඉදන් උඹ එහෙමෙහෙ වෙනකන් ඉදලා උඹෙ ගෑණිට හුකන්න හදන්නෙ ඔය වගෙ හුට්ටිගෙ පුතාලා තමයි. පරිස්සමින්.

    Take off your blue glass
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,422
    17,582
    113
    :lol::lol::lol::lol:

    32370894_225560401528116_2973665296520314880_n.jpg​
     
    Get_Smash

    Member
    Nov 5, 2018
    120
    10
    0
    ඡන්ද ලක්ෂ 5ක් වත් නැති අනුර කුමාරයට ඔච්චර බය ඇයි බන් :lol:

    උඩින් එක මූණක් පෙන්නන් යටින් වෙන ගේමක් දෙන එකා අනුර කුමාරද , චේගුවේරද කියලා අදාලා නෑ ජෙප්පෝ. උන් තමයි භයානකම ජාතිය.
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,392
    4,734
    113
    නොපෙනෙන මානයේ
    මාවත් මොකක් හරි කැටගරියක්ට දාපන්.

    2005 මහින්දට ඡන්දෙ දුන්න. 2010 කාටවත් දුන්නෙ නෑ. 2015 සිරිසේන පොන්නයට දුන්න. 2020 ගෝඨාබය මහත්තයට දෙන්න හිතන් හිටියෙ. ආයෙ නම් මහින්ද කියන බලයට කෑදර මළ පෙරේතයට නම් ඡන්දෙ දෙන්නෙ නෑ. UNP එකට කවදාවත් ඡන්දෙ දීලත් නෑ දෙන්න බලාපොරොත්තුවකුත් නෑ, JVP එක ගැන පැහැදීමකුත් නෑ.
     
    :rolleyes::love: