SPC බෙහෙත් අනිත් ගණන් වැඩි ඒව තරමට කොලිටි නෑ කියන්නෙ ඇත්තද?
අනිත් ඒව කිව්වට ඒවත් ඉන්දියාවෙ පකිස්තානෙ බංගලාදේශෙ වගේ රටවල්වලනෙ හදන්නෙ
Getz Pharma කම්පැනිය කොහොමද?
අද මම sitagliptin කාඩ් එකක් (පෙති 10ක්) ගෙනාව රුපියල් 405ක්
හැබැයි හොඳයි කියනව
Getz කම්පැනියෙ Trivia කියල එකක් තියෙනව.. ඒක ගාණ අඩුයි. ඒකත් හොඳයි නේද..

Last edited:

පෙත්තක් 40.50යි

පොඩි ලෙඩ වලටනම් එහෙම ලොකු අවුලක් නැහැ. ලොකු, දිර්ගකාලින ලෙඩ වලට බෙහෙත් ගන්නවානම් ලොකු වෙනසක් තියෙනවා.