බෙහෙතක් කියහන්කෝ
.
.
.
.
.
මචන්ලා සෙම්ගෙඩි වලට pharmacy එකෙන් ගන්න මොනාහරි බෙහෙතක් කියහන්කෝ දන්න කව්රුහරි මචන්

.
.
.
.
මචන්ලා සෙම්ගෙඩි වලට pharmacy එකෙන් ගන්න මොනාහරි බෙහෙතක් කියහන්කෝ දන්න කව්රුහරි මචන්




Hadila tiyenne mokakda danne nane ban dockekta kiyala behet liyawaganin . Meke ungen behet ahanna epa un google eken balala kiyanne godak welawata
doc kenekta pennana. thaniyama antibiotic bona eka hoda naa...
semgedi nam antibiotic (amoxicillin wage) akak ekka anti histomine (Citrizine wage)ekak dey godak welawata...
Tab ekak tiyenawa 3n parak ganna
Ahapan phama
බෙහෙත් බොන්න කලින් මද රස්නෙ වතුර ටිකකට ලුණු දියකරලා දවසට තුන් සැරයක් විතර උගුර හෝදන්න. හැම තිස්සෙම මද රස්නෙ වතුර බොන්න. දවසකින්/එක රැයකින් විතර වෙනසක් වුනේ නැත්නම් දොස්තර කෙනෙක් මුණ ගැහෙන එක තමා හොඳ... දැන් ෆාමසි වලින් prescription නැතුව Antibiotics දෙන්නෙ නැහැ.
(හැබැයි අන්තිමට ෆාමසියකට ගියේ රාජිත සෞඛ්‍යය ඇමති වෙලා ඉන්න කාලේ. දැන් තත්ත්වය වෙනස් වෙලා ද දන්නෙ නැහැ.)
ThnQ මචන්