ආණ්ඩුවට බහුතරය - රිෂාඩ් බදියුදීන්, හකීම්
ජනපති මෛතිපාල සිරිසේන මහතා ප්‍රමුඛ නව රජයට පාර්ලිමේන්තුවේ බහුතරය ලබා දෙමින් ඉදිරියේදි දේශපාලන පෙරළියක් සිදුවිය හැකි බවට වාර්තා වෙනවා.
මේ අනුව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් යන මන්ත්‍රීවරුන් සමග ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව මුද්‍රිත මාධ්‍ය වාර්තා කරනවා.
මෙම අවබෝධතා ගිවිසුමට ඇතුළත්වන කරුණු සම්බන්ධයෙන් තවදුරටත් පාර්ශ්ව තුන අතර සාකච්ඡා වෙමින් පවතින බව දේශපාලන වාර්තා සඳහන් කරයි.