මාගේ ආදරණීය ආදරේ ( පෙර වදන )
හලෝ යාලූ.... මම DARK M කිරියට ඇවිල්ලා ගොඩාක් කල්. හැබැයි කිරියේ ඇක්ටිව් සාමාජිකයෙක් නම් නෙමෙයි. හැබැයි දැන්නම් ඇක්ටිව් වෙන්න කාලය ඇවිල්ලා..
හරි එහෙනම් කතාව පටන් ගමු....
දැනට අවුරුදු අටකට කලින් මම බ්ලොග් එකක් කරන කාලේ මට සෙට් උනා නියම බ්ලොග් එකක් හිස් අහස කියලා, ඒකෙ ඇඩ්මින් අයියා එයාගේ ආදර කතාව ලස්සනට ඒ බ්ලොග් එකේ ලියුවා...
ඉතින් සමහරක් විට ඔයාලා මේ කතාව කියවලා ඇති ඒ බ්ලොග් එකෙන්.. කමක් නැහැ මම හෙට ඉදලා ඔයාලට ඒ කතාව කොටස් විදිහට කිරියේ දාන්නම්. මේ ආදරණීය කතාවට මම නමක් දුන්නා...
මාගේ ආදරණීය ආදරේ.....
මට ඔයාලගේ අදහස් කියන්න කොමෙන්ට් වලින් ඔයාලා මේ ආදර කතාව කියවන්න කැමතිද නැද්ද කියලා.....