අධ්‍යාපන පද්ධතියේ සැබෑ වෙනසක්

ILSL

Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    අධ්‍යාපන පද්ධතියේ සැබෑ වෙනසක්

    ශ්‍රී ලංකාවේ දැනට පවතින අධ්‍යාපන පද්ධතිය මගින් ළමයින්ගේ සැබෑ හැකියාවන් හඳුනාගෙන ඔවුන්ට ගැලපෙන අංශයක් ඔස්සේ ඉදිරියට යෑමේ හැකියාවක් නොමැති බව අපි සැම දන්නා කරුණකි. මීට විසඳුමක් සෙවීම සඳහා අප ආයතනය මගින් ගත් උත්සාහයක ඇරඹුම ලෙස SmartClass නම් වෙබ් යෙදුම බිහි විය. මෙම විසඳුම ශ්‍රී ලංකාවේ බිහි වූ හොඳම ව්‍යාපාරයක් ලෙස National Startup Challenge තරඟයට සුදුසුකම් ලබා ඇත :shocked::shocked::shocked:. මෙම විසඳුම ශ්‍රී ලංකාව තුළ තවත් ප්‍රචලිත කිරීම සඳහා මෙම තරඟය ජය ගැනීම අගනා අවස්ථාවක් වෙනු ඇත. ඔබ මේ විසඳුම ගැන සිතන දෙය පහත LINK එකට ගොස් COMMENT කර එම POST එකට LIKE කිරීම මගින් අපට හැකි පමණ සහය දක්වන්න. :):):)

    Link : https://www.facebook.com/venturefrontierlanka/photos/a.264289347621666/264311697619431/?type=3&theater