මාගේ ආදරණීය ආදරේ ( 02 කොටස )

Dark M

Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    මාගේ ආදරණීය ආදරේ ( 02 කොටස )

    මගේ පවුකාර ආදරයට තැබූ තිත ඉවත්කල වගයි !


    ෴ මගේ පුංචි ආදරියට ෴

    මම මේ කතාව බ්ලොග් එකක ලියන බව මගේ පුංචි ආදරී ඔයා දන්නේ නෑ ඔයාට මම කියන්නෙත් නෑ

    මගේ පුංචි ආදරී කොහොමද මම ඔයාව අතාරින්නේ . ඔයා මට නැති උනොත් මගේ ලඟ හිටියේ නැති උනොත් මම මොන හිතකින්ද ආයේ ඔයාලගේ පන්තියට උගන්වන්නේ .
    කවුද මම කියන දේවල් වලට හිනාවෙන්නේ කවුද මට හිනාව ගේන්නේ ඒ ඔක්කොම ඔයා විතරයි .

    ඔයා තාම මල් පොහොට්ටුවක් කෙල්ලේ . මම ඔයා පොඩි වැඩියි කියපු දවසේ “එහෙනම් ඔයගේ වයසේ කෙනෙක් හොයාගන්න එකනේ ඇත්තේ ”
    කියලා බුම්ම ගත්ත වෙලේ මම ආයේ ඔය කතාව කියන්නේ නෑ කියලා හිතාගත්තා . ඔයා තාම 9 වසරේ 9 නපුරුයි කියන්නේ නිකං නෙවේ නේද ?
    ඔයා ගේ ගෙදරින් දන්නව නම් ………….. හපෝ මට ඒගැන හිතන්න වත් බෑ ! ඔයාගේ අයියලා තුන්දෙනා ගැනම මම හෙවුවා එයාලා ඒ හැටි නපුරු නෑ .
    ඒකයි මට තියන එකම සැනසීම . අපි අපේ අදරේ හරියට කරන්න ගියොත් තව අවුරුදු 7 බලාගෙන ඉන්න වෙනවා .
    මට ඔයා නැතුව දවසක් ඉන්න බෑ ඉතින් කොහොමද අවුරුදු 7 ඉන්නේ ?.

    නොකීවට ඔයා මගේ හිතට මහා බරක් ඔයාට නම් මේක වැඩිය ගානක් නෑ ඔයා පුදුම සතුටකින් නේද ඉන්නේ ?. මට ඔයාගේ යාළුවෝ විස්තර ටික ටික කියනවා .
    ඔයා ගේ අම්ම තමා ටිකක් නපුරු තාත්ත හොඳයි කියලා ඔයා නිතරම කියනවානේ කොහොම හරි මම තවම හිතනවා .
    වෙලාවකට හිතෙනවා මේ ජොබ් එකෙන් අයිං වෙලා කොන්ද කෙලින් තියාගෙන ඔයාට ආදරේ කරන්න මේ ජොබ් එක නිසා මම හිරවෙලා .
    මේ ජොබ නැතිඋනොත් මම කාලකන්නි වෙනවා ආයෙ කතා දෙකක් නෑ .
    දැනට මට ඔයා අතහරින්න කොහෙත්ම බෑ ඔයාමයි මාව අතහරින්න ඕන . ඔයා ඒක නොකරන වග මම හොඳටම දන්නවා . මට ඔයා ඕන එච්චරයි .


    ඔන්න මගේ ආදර කථාවෙ අළුත්ම තත්වේ


    අද 2010/10/23

    දැන් එන්න එන්නම වැඩේ අවුල් යනවා . මගේ පුංචි කෙල්ල ගෙදරට තව ඩිංගෙන් අහුවෙනවා මට කෝල් කරන්න ගිහිං.
    එයා මට කෝල් කරන්න ෆෝන් එක ලඟ තියන් ඉන්නකොට අම්මට අහුවෙලා අම්ම හොඳටම බැනලා .
    කාටද කෝල් ගත්තේ කියලා අම්ම මගේ නම්බර් එක ඩයල් කරලා මම ඒ වෙලාවේ මගේ ඒ සිම් එක ඩොංගල් එකට දාලා
    නෙට් යන ගමන් ඉඳලා තියෙන්නේ ඒක නිසා බේරුනා .
    අම්ම ෆෝන් එක හංගලා . කෙල්ල මුළු රෑම ෆෝන් එක හොයලා කොහොම හරි හොයාගෙන
    මට කිවුවා මොන නම්බර් එකෙන් කෝල් ආවත් ගන්න එපා කියලා .පවු දෙයියනේ ඒකි මොන තරම් අඬන්න ඇත්ද ?
    (ඇත්තටම ගොඩක් අඬලා ) මම තමයි ඒ කඳුළු වලට වගකියන්න ඕන

    එයාගේ ගෙදරින් කෙනෙක් කතාකරා ඒ පුද්ගලයා අහලා තියනවා පැට්‍රිකල් එන එක අනිවාර්‍ය නෑ නේද ? කියලා .

    ඒයාලගේ පවුලේ අය තවම දන්නේ නෑ මම ගැන. එයාලා හිතන්නේ කෙල්ල පරිගණක පන්තියට එන අතරේ කාව හරි හම්බ වෙනවා කියලා .
    ඒක නිසා පන්තිය ගාවටම ගෙනල්ල දාලා එයාගේ තාත්ත යන හැටි මම එක දවසක් දැක්කා . හිතන්න මේක ආහු උන දාට මට මොනවා වෙයිද ?
    මම එක දිගට සතියක් විතර මොනවත් නොලියා හිටියොත් හිතාගන්න මම අහුවෙලා කියලා .

    මම අද එයාට දෙන්න Gift එකක් ගත්තා එයා හෙට ඒ කියන්නේ 2010/10/24 ඉරිදා පැට්‍රිකල් වලට එනවා . එතකොට එයාට මගේ තෑග්ග දෙනවා .
    මම මේ කරන්නේ වැරැද්දක් සමහර අයට හිතෙයි මම තිරිසනෙක් කියලා . මොනවා හිතුවත් මට කමක් නෑ . මගේ පැත්තෙන් මම සාධාරනයි .
    මම වැඩිය ආදරේ විඳපු කෙනෙක් නෙවේ . ඉතින් මට ලැබුන ආදරේ මම ගත්තා .


    අපේ ආයතනයේ අය නම් මගෙයි එයාගෙයි සම්බන්දෙට එක එක දේවල් කියනවා පහල තියෙන්නේ ඒ අය කියන දේවල් එයාලගේ නම් ඇත්ත නෙවේ

    බොස් = දන්නේ නෑ දන්නවනම් මට වෙඩි තියයි

    මැනේජර් අයියා = ඉහලින්ම කැමතියි ඕන සප් එකක් දෙන්න ලෑස්තියි

    Reception එකේ අක්කා = කරනව නම් හරියට කරන්න

    Lecturer කුසල් අයියා = නවත්තපං නවත්තපං ……. නවත්තපං ! එකම බෙරේ

    Lecturer ? 25 = මූ තමා බයානකම මගෙත් එක්ක ඇරියස් මුල ඉඳලම , අර ටියුට් හැංගුවෙත් මූ ඒ කතාව මම කියලා තියනවනේ ගින්න දුන්නොත් මූ තමා .
    මූ මහා නරුමයා . මූ ඔරවගෙන ඉන්නවා අපි දෙන්න දිහා බලාගෙන (කිවුවොත් මම ඌට ගහලා හිරේ යනවා ) බොස් මට බැන්නෙත් ඕකා නිසා


    මට තියන ලොකුම බය අපේ ලොක්කා මේක දැනගනීවි කියලා තියන බය හැබැයි එයා මට බැන්නොත් මම දමල ගහල එනව .

    මට නිකමට හිතෙනවා හෙට මම අහුවෙයි කියලා ඇයිද මන්දා එහෙම හිතෙන්නේ ?

    මම මේවා බ්ලොග් එකේ ලියන්නේ අරමුනක් ඇතිව නෙවේ . මගේ හිතේ තියන මේ ගින්දර අඩුකරගන්න හිතාගෙන ලිවුව කියලා අඩුවෙන දෙයකුත් නෑ .
    අනේ මන්ද ඒත් ඔන්න ඔහේ ලියනවා . අනික මේලියන්න මම බය නෑ මොකද මම කවුද කොහේද ? කියලා කවුරුත් දන්නේ නෑ . ඒ නිසා මට බය නෑ ,

    මම මේක නවත්වනවා කීවට. මම පරාදයි මට ඒක කරන්න බෑ බෑ බෑ මම ඒ පුංචි කෙල්ලව බලාගන්නවා මගේ පන වගේ


    හෙට හමුවනතුරු මතු සම්බන්ධයි......

    ඔයාලගේ සප් එක ඕනා යාලුවනේ....



    කලින් කොටස කියවපු නැති යාලුවන්ට

    මාගේ ආදරණීය ආදරේ ( 01 කොටස )
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,604
    21,137
    113
    Umba sandaru da...
    Ela neh.... Umba dan italy da inne...
    Hodai macho gamen pana gatta eka... Good luck...
    Nattan ubath henak kotan ali panna panna kalakanni wewi innwa...
     

    Dark M

    Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    Umba sandaru da...
    Ela neh.... Umba dan italy da inne...
    Hodai macho gamen pana gatta eka... Good luck...
    Nattan ubath henak kotan ali panna panna kalakanni wewi innwa...

    na bro mama sandaru nemei. Mamath eyage blig eka pissek wage kiyopu kollek.