මේකයි සීන් එක ..Airport එකේ උදේ 4 ට ඉන්න ඕන .. නුවර ඉදන් එන්නේ..රැ 12 ට විතර එන්න වෙන්නේ .. හොදම දේ කලින් දවසේ ඇවිත් රූම් එකක් ගන්න එක Airport එක ගාව. 1000/2000 වගේ ගානකට 3 ක්ට රූම් එකක් හොයාගන්න පුලුවන් වේවිද ?