2019 පාර්ලිමේන්තු මැතිවරණය

2019 මැතිවරණට ඔබේ ජන&#

  • පොදුජන එක්සත් පෙරමුණ

    Votes: 240 65.6%
  • එක්සත් ජාතික පක්‍ෂය

    Votes: 79 21.6%
  • ජනතා විමුක්ති පෙරමුණ

    Votes: 47 12.8%

  • Total voters
    366
  • Poll closed .

missaka86

Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    පොදු ජන පෙරමුණ නෙමෙයි එක්සත් ජනතා නිදහස් සන්ධානය ආපහු එන්නේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් කවුද ජනාධිපති අපේක්ෂක වෙන්නේ
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    දැන් කවුද ජනාධිපති අපේක්ෂක වෙන්නේ

    පාර්ලිමේන්තු මැතිවරණෙට මොකටද බන් ජනාධිපති අපේක්‍ෂකයෙක්..?
     
    නැහැ මම නිකන් ඇහුවේ උඹලගේ අදහස ....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    විකිනෙන්නේ නැති එවුන් ඉන්න පක්ෂෙකට දීපල්ලා බන්
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    දැන් කවුද ජනාධිපති අපේක්ෂක වෙන්නේ

    සිරිසේන-රාජපක්ෂ රහස් අවබෝධයට අනුව සිරිසේන සිතා සිටින්නේ මීළඟ ජනාධිපති ධූරාපේක්ෂකයා වන්නෙ ඔහු කියාය.
    එහත් එය කිසිදා සිදු නොවේ. ව්යවස්ථානුකුලව හෝ ව්යවස්ථාවට විරුද්ධව මීළඟ ජනාධිපති ධූරාපේක්ෂකයා වන්නේ මහින්ද රාජපක්ෂයි.
    මාගේ පැතුම වී තිබුනේ ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපතිවි මේ තිබෙන ජඩ දේශපාලනයේ වෙනසක් වනු ඇතැයි කියාය. එහෙත් එය සිදු නොවන ලකුණු පහලවී තිබේ.
    මෙම කියමන සත්යවූ දිනක් මම මේ පෝස්ට් එක උඩට ගන්නම්.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සිරිසේන-රාජපක්ෂ රහස් අවබෝධයට අනුව සිරිසේන සිතා සිටින්නේ මීළඟ ජනාධිපති ධූරාපේක්ෂකයා වන්නෙ ඔහු කියාය.
    එහත් එය කිසිදා සිදු නොවේ. ව්යවස්ථානුකුලව හෝ ව්යවස්ථාවට විරුද්ධව මීළඟ ජනාධිපති ධූරාපේක්ෂකයා වන්නේ මහින්ද රාජපක්ෂයි.
    මාගේ පැතුම වී තිබුනේ ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපතිවි මේ තිබෙන ජඩ දේශපාලනයේ වෙනසක් වනු ඇතැයි කියාය. එහෙත් එය සිදු නොවන ලකුණු පහලවී තිබේ.
    මෙම කියමන සත්යවූ දිනක් මම මේ පෝස්ට් එක උඩට ගන්නම්.

    ඔව් එහෙම වෙන්නත් පුළුවන් ......මේ වය්වස්තා ගොන් පාර්ට් එකක් විතරනේ .....
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    සිරිසේන-රාජපක්ෂ රහස් අවබෝධයට අනුව සිරිසේන සිතා සිටින්නේ මීළඟ ජනාධිපති ධූරාපේක්ෂකයා වන්නෙ ඔහු කියාය.
    එහත් එය කිසිදා සිදු නොවේ. ව්යවස්ථානුකුලව හෝ ව්යවස්ථාවට විරුද්ධව මීළඟ ජනාධිපති ධූරාපේක්ෂකයා වන්නේ මහින්ද රාජපක්ෂයි.
    මාගේ පැතුම වී තිබුනේ ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපතිවි මේ තිබෙන ජඩ දේශපාලනයේ වෙනසක් වනු ඇතැයි කියාය. එහෙත් එය සිදු නොවන ලකුණු පහලවී තිබේ.
    මෙම කියමන සත්යවූ දිනක් මම මේ පෝස්ට් එක උඩට ගන්නම්.

    මේ මැතිවරණෙන් මහින්දට 2/3 හම්බවෙන පාටක් තියෙන්නේ. ඊට පස්සේ අලුත් වයාවස්තාවක් ගෙනල්ලා විධායක ජනාධිපති බලතල අගමැති පවර ගන්නවා. එතකොට නාමික ජනාධිපති කෙනෙක් ඉන්නේ. මහින්ද ධුර සීමාවක් නැතුව මැරෙන තුරා දිගටම විධායක අගමැති සියලු බලයන් ඇතුව. සමහරවිට ජනධිපති ධුර සීමාව අයින් කරලා සිරිසේනට දිගටම දෙයි සන්තෝසමක් විදිහට. මට හිතෙන්නේ මේ වගේ දෙයක් වෙයි.
     
    • Like
    Reactions: shasheedil

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    විකිනෙන්නේ නැති එවුන් ඉන්න පක්ෂෙකට දීපල්ලා බන්

    අවසාන ප්‍රතිපලය කාටවත් 113ක් නැති, මුස්ලිම්, දෙමළ පක්ෂවල සහයෙන් යැපෙන, සල්ලි දීලා තවත් ටිකක් එකතුකර ගන්න, වැඩක් කරන්න බැරි පාර්ලිමේන්තුවක්. :sorry::sorry::sorry:

    ඊට අමතරව පිස්සු හිටං වගේ ජනාධිපති කෙනෙක් එක්ක. :lol::lol::lol::lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අවසාන ප්‍රතිපලය කාටවත් 113ක් නැති, මුස්ලිම්, දෙමළ පක්ෂවල සහයෙන් යැපෙන, සල්ලි දීලා තවත් ටිකක් එකතුකර ගන්න, වැඩක් කරන්න බැරි පාර්ලිමේන්තුවක්. :sorry::sorry::sorry:

    ඊට අමතරව පිස්සු හිටං වගේ ජනාධිපති කෙනෙක් එක්ක. :lol::lol::lol::lol:
    :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යුන්පි ඇයි චන්දේට බය?

    ගොන් කතා නේ බන් උඹ කියන්නේ .....උන් මේ චන්දෙකින් පත් උනේ කොච්චර දහන ගැට ගහලද එක මගදී කෙල උනහම උඹ අහන ප්‍රශ්න :lol::lol:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මේ මැතිවරණෙන් මහින්දට 2/3 හම්බවෙන පාටක් තියෙන්නේ. ඊට පස්සේ අලුත් වයාවස්තාවක් ගෙනල්ලා විධායක ජනාධිපති බලතල අගමැති පවර ගන්නවා. එතකොට නාමික ජනාධිපති කෙනෙක් ඉන්නේ. මහින්ද ධුර සීමාවක් නැතුව මැරෙන තුරා දිගටම විධායක අගමැති සියලු බලයන් ඇතුව. සමහරවිට ජනධිපති ධුර සීමාව අයින් කරලා සිරිසේනට දිගටම දෙයි සන්තෝසමක් විදිහට. මට හිතෙන්නේ මේ වගේ දෙයක් වෙයි.

    3c42753face943d11e8b784b1d675660.gif

    මහෙන්ද්‍රන් ගෙනත් යුන්පි එකට තව කෙලවනවා. යුන්පි බර සෙට් එකකට කෙල වෙයි වගේ. රනිල්ටත් පක්ශෙන්ම කෙලවෙනවා, සජිත් හරි වෙන කෙනෙක් හරි ඉදිරිපත් කරයි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    3c42753face943d11e8b784b1d675660.gif

    මහෙන්ද්‍රන් ගෙනත් යුන්පි එකට තව කෙලවනවා. යුන්පි බර සෙට් එකකට කෙල වෙයි වගේ. රනිල්ටත් පක්ශෙන්ම කෙලවෙනවා, සජිත් හරි වෙන කෙනෙක් හරි ඉදිරිපත් කරයි.

    සජිත් හරියයිද බන් ...නොදකින්
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ගොන් කතා නේ බන් උඹ කියන්නේ .....උන් මේ චන්දෙකින් පත් උනේ කොච්චර දහන ගැට ගහලද එක මගදී කෙල උනහම උඹ අහන ප්‍රශ්න :lol::lol:

    මේපාර නම් විපක්ශේ අව් 60 විතර සෙට් වෙයි උන්ට.