2020 ජනාධිපති වෙන්න 2015 ගහපු game එක

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    2020 ජනාධිපති වෙන්න 2015 ගහපු game එක


    අවුරුදු හතරක දුර හිතල කූබියෝ type වැඩක් වගේ

    2015 නැති චන්දයක් , ජනාධිපති වරණයක් ගෙන්න රටේ මුල්ම අඩිය තිබ්බේ කවුද ?



    ගල් ලෙන බිදලා ලෙන් දොර ඇරලා තමා වැඩේ පටන් ගත්තේ ..

    ඊට පස්සේ වැඩේ පටන් ගන්න කොටම ගල් ලෙන බිඳපු කට්ටිය ආයි දෙකකට බෙදෙනවා ,


    G1mHb2V.png



    vMZGWDK.png



    සෙට් එකක් ආපහු මහින්ද ලඟට එනවා
    තව කට්ටියක් රනිල් මයිත්‍රී ළඟ

    ඊට පස්සේ මයිත්‍රී ගේ ජනාධිපති චන්ද ව්‍යාපාරය එක්කෙන් පොඩි දෙයක් highlight කරනවා

    " ජනමත විචාරයකට යන කිසිදු වෙනසක් ව්‍යවස්ථාවට කරන්නේ නෑ "
    කියලා



    .......19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නව ව්‍යවස්ථා ව්‍යායාමයේ පළමු පියවර විය. ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දය ප්‍රමාණවත් විය. එහෙත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ පුළුල් පරාසයක බලය බෙදා හැරීම සඳහා, තුනෙන් දෙකක පාර්ලිමේන්තු ඡන්දයට අමතරව, ජනමත විචාරණයක් ද අවශ්‍ය කරන්නේය.

    2015 ජනවාරි 8 වැනි දා මේ රටේ ජනතාව කැමැත්ත ප්‍රකාශ කෙළේ මේ සමස්ත න්‍යාය පත්‍රයටයි. කෙසේ වෙතත්, අද ආණ්ඩුව ඇතුළේ සිටින ඇතැම් කොටස් වෙතින් නැගෙන ප්‍රතිතර්කයක් තිබේ. එනම්, ජනමත විචාරණයක් අවශ්‍ය කරන ව්‍යවස්ථා සංශෝධන සඳහා අත නොගසන බවට ප්‍රකාශයක්, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති අපේක්ෂකයාගේ මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් වූ බවයි.........
    pMRNLGJ.png




    හොයල බලන්න මේක කවුරුද මුලිම්ම කියන්නේ කියලා .

    මේකේ තියන වැදගත්ම දේ මොකක්ද ?


    මෛතී 2015 චන්ද සටන පටන් ගන්නෙම විධායක බලතල අහෝසිකරනවා කියලා...


    දැන් මොකක්ද අර කලින් කිව්ව එකේ වැදගත් කම ..

    මම දන්නා විදියට විධායක ජනාධිපති බලතල ගැන කියනකොට මීට කලින් ලියවිලා තියනවා මෙමෙ ධුඋරයේ බලතල අඩු කිරීමට නම් අනිවාර්යෙන්ම ජන මත විචාරණයකට යා යුතුයි කියලා


    දැන් කල්පනා කරලා බලන්න වෙච්චි දේ .....


    ඕක මයිත්‍රී කරපු වෙඩක් නෙවෙයි මම හිතන්නේ ,
    මොකද ඔය ජනමත විචාරයකට යන්නේ නෑ කියන කතාව වැඩිපුරම කිව්වේ චම්පික .
    චම්පික කියන්නේ නියමෙට situation analysis කරන්න පුළුවන් කෙනෙක්
    මම හිතන්නේ චම්පික රටේ ජනාධිපති වෙන්න හිතාගෙන ඉන්නේ ,

    චම්පික , ගම්මන් පිල සහ රතන හාමුදුරුවෝ එකිනෙකට විරුද්දයි වගේ හිටියට තුන් පැත්තකින් ඉදන් common goal එකකට යන්න වැඩ කරන්නේ .

    චම්පිකට තියන එකම භාදකේ මට පෙන්නේ සජිත් විතරයි .

    මේපාර අගමැති අපේක්ෂක කරලා අනාගත්තොත් මිනිහත් seen එකෙන් out

    චම්පික 2020 හෝ 2025 UNP ජනාධිපති අපේක්ෂක
    :yes::yes::yes:



    19 කරලා තියෙන්නේ තිබුනට වඩා බලයක් ජනාධිපති ට දීපු එක ...
    :lol::lol::lol::lol::lol::lol:

    රනිල් කරපු සේරම fail මම හිතන්නේ ,
    2005 ආණ්ඩුව - අවුරුද්දයි fail
    2010 ෆොන්සේකා - fail
    යහපාලන ආණ්ඩුව - fail
    පොදු අපේක්ෂකයා - my3 fail :lol: unp උන්ම කියනවනේ
    ECTA - fail
    19 ව්‍යවස්ථාව - ඒක විතරක් හරියට කරන්න විදියක් නෑ නේ ...
    අනිවා ඌ හිතපු දේ නෙවෙයි වෙලා ඇත්තේ :lol:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,201
    18,823
    113
    අදාල නෑනේ
    ඔය චම්පික කියන්නෙ දේශපාලනයෙ ඉන්න කැ*ම ගේම් කාරයෙක් තමයි.
    අම්මට, තාත්තටත් ඉහළින් මේ රටෙ මිනිස්සු සළකන බුද්ධාගම, චීවරය විකුණගෙන කෑව
    කියන්නෙ ඉතින් අම්ම තාත්ත උනත් විකුණන එක මහ කජ්ජක් නෙවෙයි.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඔය චම්පික කියන්නෙ දේශපාලනයෙ ඉන්න කැ*ම ගේම් කාරයෙක් තමයි.
    අම්මට, තාත්තටත් ඉහළින් මේ රටෙ මිනිස්සු සළකන බුද්ධාගම, චීවරය විකුණගෙන කෑව
    කියන්නෙ ඉතින් අම්ම තාත්ත උනත් විකුණන එක මහ කජ්ජක් නෙවෙයි.

    :lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාඨලිය ජනාධිපති හීනෙක ඉන්නව, ඒ වගේම රාජිතයත් කෙල හල හලා ඉන්නෙ..:yes::yes:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    ඔය චම්පික කියන්නෙ දේශපාලනයෙ ඉන්න කැ*ම ගේම් කාරයෙක් තමයි.
    අම්මට, තාත්තටත් ඉහළින් මේ රටෙ මිනිස්සු සළකන බුද්ධාගම, චීවරය විකුණගෙන කෑව
    කියන්නෙ ඉතින් අම්ම තාත්ත උනත් විකුණන එක මහ කජ්ජක් නෙවෙයි.

    Manasika ledek wagema daksha kathikayek:sorry:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Manasika ledek wagema daksha kathikayek:sorry:

    Paraphilic refers to sexual interests, preferences, fantasies, urges and behaviors outside the norm; these are considered symptoms of a disorder only if they are acted upon in ways that have the potential to cause distress or harm to oneself or others, especially others who have not given consent.
    :no::no::no::no:
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    චම්පිකට පුලුවන් පොදු අපේක්ෂකයෙක් වෙන්න. ඒත් ජනාධිපති වෙන්න බෑ. UNP එකට ගොඩ ඒමක් නෑ දැන්. පොදු අපේක්ෂකයා කියන නමටවත් මිනිස්සු කැමති නෑ දැන්.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    චම්පික මානසික රෝගියෙක්. මූ එක සැරයක් , ඉන්දික තොටවත්ත( ඌත් මානසික රෝගියෙක් )බලෙන් උගේ ගෙදර කැන්දන් ගිහින් හොදට බොන්න දීල මිනිහට අනාගත ජනාදිපති වෙන්න පුලුවන්ද කියල අහල තියනව.ඌ මොකක් කිව්වද කියල වාර්තා වෙන්නෑ. හැබැයි ඉන්දිකය හොදටම වෙරිවෙලා විකාර දොඩවල පිස්සෙක් වගේ විකෘති විදියට හැසිරිල. ඌට ගැහුව කියලත් ආරන්චියි.....
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රනිල්ගෙ fail list එකට මනාප චන්ද ක්‍රමය වෙනස් කරල ගෙනාපු මිශ්‍ර චන්ද ක්‍රමයත් දාන්න මචන්.. ඒකත් fail.. :yes:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    රනිල්ගෙ fail list එකට මනාප චන්ද ක්‍රමය වෙනස් කරල ගෙනාපු මිශ්‍ර චන්ද ක්‍රමයත් දාන්න මචන්.. ඒකත් fail.. :yes:

    :rofl::rofl::rofl:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,631
    113
    පාටලීට දෙයි මේන් කියලා අපේක්ශක කම. මූ ඉස්සර මහින්ද එක්කනෙ හිටියෙ. ‍යූඑන්පී කාරයො මහින්දගෙ ඇඟේ වැදිච්ච කිසිම කෙනෙකුට මේ ආත්මෙදිනම් ආයි ඡන්දයක් දෙන්නෙ නෑ. ශ්‍රීලන්කා එකේ එකෙක්ට දීලා කෙලෝ ගත්ත එක 2020 25 වගේ කෙටි කාලෙකින් කොහෙත්ම අමතක වෙන්නෙ නෑ. රනිලුත් පක්ශෙ පිට යවන්න කැමැත්තක් නෑ. ගොඩක් දුරට මෛත්‍රී වික්‍රමසිංහව දවි. බැරිම උනොත් සජිත්ට දෙයි
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    පාටලීට දෙයි මේන් කියලා අපේක්ශක කම. මූ ඉස්සර මහින්ද එක්කනෙ හිටියෙ. ‍යූඑන්පී කාරයො මහින්දගෙ ඇඟේ වැදිච්ච කිසිම කෙනෙකුට මේ ආත්මෙදිනම් ආයි ඡන්දයක් දෙන්නෙ නෑ. ශ්‍රීලන්කා එකේ එකෙක්ට දීලා කෙලෝ ගත්ත එක 2020 25 වගේ කෙටි කාලෙකින් කොහෙත්ම අමතක වෙන්නෙ නෑ. රනිලුත් පක්ශෙ පිට යවන්න කැමැත්තක් නෑ. ගොඩක් දුරට මෛත්‍රී වික්‍රමසිංහව දවි. බැරිම උනොත් සජිත්ට දෙයි


    meka hari UNP karayo tika aya poduapkshayek ta chande dei kiyala nam hithanna amarui UNP ekenma kuru hari dai karu wa danath puluwan natham my3 wickramasinghe dai eth eya damath ranil tharam wath chande ganne na UNP parampara chanda hamba wenne na onna oya kathawa boru wenawada kiyala balapan.