අපේ පූත

AnuradhaRa

Well-known member
  • වර්තමානයේ ගෙදර ඉන්න පූසා ගෙදරට ගේනකොටත් නැට්ට කොටය.
    දැං ඌ ලොකුයි.. නැට්ට ඇති අඟල් දෙකක් විතර
    හැබැයි නැට්ට කෙරෝල ටිකක් පිම්ඹිල වගේ තියෙන්නෙ..
    මට දැනගන්ඩ ඕනවුණා මයිල්වලින් හැංඟිලා තියෙන මේ නැටි කෙරෝල ගැන.. අල්ලල බැලුවම අතට අහුවෙනව පොඩි නැම්මක් පොඩි කොටසක්..
    මූ කැමති නෑ එතන අල්ලනවට :baffled: රිදෙනවද දන්නෙ නෑ. මම එහෙම මිරිකල ඇල්ලුවෙත් නෑනෙ :confused:
    අනික තමා මූ ගේනකොට පූසියෙක්
    දැං මූට ඇටයක් තියෙනව.. :shocked: හැබැයි පෙනුම තනිකර පූසියෙක්
     

    AnuradhaRa

    Well-known member
  • Muslim poosek wenna athi

    ඕක පෝං වුණාම නැට්ට තනි කෙලින් තියෙන්නෙ.. නැට්ට කෙරෝල මයිල් වලින් පිම්ඹිල.. නිකං නත්තල් ගහක් වගේ..
    කකුලෙ එතෙන එක තරං ජොලියක් නෑ ඌට
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,437
    32,163
    113
    ඕක පෝං වුණාම නැට්ට තනි කෙලින් තියෙන්නෙ.. නැට්ට කෙරෝල මයිල් වලින් පිම්ඹිල.. නිකං නත්තල් ගහක් වගේ..
    කකුලෙ එතෙන එක තරං ජොලියක් නෑ ඌට

    Kawadda umba kakul deke pusekwa joliyata karanne?:P
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    picture.php
     
    • Like
    Reactions: AnuradhaRa

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වැඩක් නෑ උඹ කොච්චර කිව්වත් අඹ ගහ උඩ බුදියං හිටිය පූසගෙ පොටෝ එකක් දැම්මෙ නෑනෙ :sorry:
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    40 වෙනකං ඉවසනව..
    ඊට පස්සෙ ස්පා එකකට යනව. නැත්තං බඩුවක් ගේනව..

    උඹ 40 වෙනකං ඉදිවිද දන්නේ නැහැ .
    එහෙම වුණොත් උඹ කන්‍යාවෙක් විදියට
    මැරිලා යාවි :sorry:
     

    AnuradhaRa

    Well-known member
  • වැඩක් නෑ උඹ කොච්චර කිව්වත් අඹ ගහ උඩ බුදියං හිටිය පූසගෙ පොටෝ එකක් දැම්මෙ නෑනෙ :sorry:

    දැං අළු පාට පූසෙක් ඉඳල හිටල වත්තට එනව.. දවසක් අපේ කුස්සිය පැත්තට ඇවිල්ල ගෙදර එකාලට දාල තිබුණ කෑම කනව.. මම හොරෙන් දැක්ක..
    අපේ පූස ළඟට වෙලා ගොරෝ ගොරෝ ඉන්නව.. ඒ සද්දෙටයි මම ගිහින් බැලුවෙ :lol:
    අළු පාට පූසො මම දැකලම නෑ..
    එයාව යාලු කරගත්තනං හරි, කොහෙද අපේ බල්ලත් එක්ක බෑනෙ..