අදිකරණ තීන්දුව නිසා සුද්දෝ එයිද?

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
අදිකරණ තීන්දුව නිසා සුද්දෝ එයිද?

මේක මට හිතුන දෙයක්. ලංකවේ මේ අද විබාගවෙන නඩුවේ තීන්දුව මයිත්රිපාලට වාසි වෙන විදියට විසුරවිම හරියි කියලා තීන්දු කලොත්, අර ඉස්සර කතා උන සිද්දියක් තියනවා නේද ලංකාවේ අදිකරණය ස්වාදීන නැහැ කියලා විශේෂ අදිකරණ ගෙන්න ඕනා කියලා සිද්දියක්. එතැනදී පොසිබිලිටි එකක් තියනවා නේද දෙමෙල්ලුන්ට කියන්න මේ තීන්දුව නිසා අදිකරන්‍ය ස්වාදීන නැහැ පිටරටවල විනිසුරුවරයන් ඇවිත් මෙහෙ නඩු අහන්න ඕනා කියලා දෙමල මිනිස්සුන්ගේ ගැටළු සම්බන්දයෙන්. ඒ කතාවට මේ නඩු තීන්දුව පුර්විකාවක් කරගන්න පුළුවන් නේද?
 
Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    balan imu, ada decision eka waradiyi kiyanna be, constitution eke technical errors thama thiyenne, ewa hadaganna ona misak adikaranaya interdependent ne kiyanna be
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,508
    2
    53,999
    113
    ස්වාධීන නෑ කියන්නෙ කොහොමද ව්‍යවස්ථාවට අනුකූල තීන්දුවක් ? දැන් තියෙන විදිහට දෙපැත්තේම තර්ක හරි නෙ.

    My verdict: 19 කැඳ හැලියක්, 19 වැරදි වලට අධිකරණය පලි නෑනෙ
     
    හරියට හරි, 19 අවුල්
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ස්වාධීන නෑ කියන්නෙ කොහොමද ව්‍යවස්ථාවට අනුකූල තීන්දුවක් ? දැන් තියෙන විදිහට දෙපැත්තේම තර්ක හරි නෙ.

    My verdict: 19 කැඳ හැලියක්, 19 වැරදි වලට අධිකරණය පලි නෑනෙ

    Thank you for the verdict your "lordship.." :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    Swadeenai kiyala kalin oppu karala iwarai.
    Mathakada janadipathige duura kaalaya awrudu 5i kiyala ekak awe. Yako chande deepu api dunne awrudu 6 ta neh.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ස්වාධීන නෑ කියන්නෙ කොහොමද ව්‍යවස්ථාවට අනුකූල තීන්දුවක් ? දැන් තියෙන විදිහට දෙපැත්තේම තර්ක හරි නෙ.

    My verdict: 19 කැඳ හැලියක්, 19 වැරදි වලට අධිකරණය පලි නෑනෙ

    aniwa
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    balan imu, ada decision eka waradiyi kiyanna be, constitution eke technical errors thama thiyenne, ewa hadaganna ona misak adikaranaya interdependent ne kiyanna be
    මෙතැනදී අවුල තියෙන්නේ විවස්තාවේ නම් ඇයි බන් මේක සම්මත උනේ පාර්ලිමේන්තුවේ? උසාවියට මේකේ ජජ්මන්ට් එකක් දෙන එක අවුල් වගේ මට පෙන්නේ.. මොකද විවස්තාවේ තියෙන්නේ පරස්පර කතා.. කොයි අතට තීන්දුවක් දුන්නත් අනිත් පැත්තට කියන්න පුළුවන් සාදාරන කරුණු මත තීන්දුව අසාදාරණයි කියලා. එහෙම වෙන්නේ කොහොමද විවස්තාවක්. AG කියන හැටියට මේක බලරහිත ලියවිල්ලක්.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    ස්වාධීන නෑ කියන්නෙ කොහොමද ව්‍යවස්ථාවට අනුකූල තීන්දුවක් ? දැන් තියෙන විදිහට දෙපැත්තේම තර්ක හරි නෙ.

    My verdict: 19 කැඳ හැලියක්, 19 වැරදි වලට අධිකරණය පලි නෑනෙ

    This is true. You know what happens If Ranil did a work. A total mess. Same applies to the 19th amendment. His grandpa's 13th Amendment, (Provincial Councils) is a mess that still we couldn't solve. Unfortunately there are foolish UNPers still supporting Ranil without knowing true facts.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ස්වාධීන නෑ කියන්නෙ කොහොමද ව්‍යවස්ථාවට අනුකූල තීන්දුවක් ? දැන් තියෙන විදිහට දෙපැත්තේම තර්ක හරි නෙ.

    My verdict: 19 කැඳ හැලියක්, 19 වැරදි වලට අධිකරණය පලි නෑනෙ
    එකනම් හරියටම හරි. එතකොට මේ ප්‍රශ්නෙදි අදිකරණයට තීන්දුවක් නොදී ඉන්න පුලුවන්ද?
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    එකනම් හරියටම හරි. එතකොට මේ ප්‍රශ්නෙදි අදිකරණයට තීන්දුවක් නොදී ඉන්න පුලුවන්ද?

    No. The court has to give an interpretation
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,508
    2
    53,999
    113
    එකනම් හරියටම හරි. එතකොට මේ ප්‍රශ්නෙදි අදිකරණයට තීන්දුවක් නොදී ඉන්න පුලුවන්ද?

    මන්ද ඒක තමයි මං කිව්වෙ CJ පවූ... කියල :D :sorry:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මෙතැනදී අවුල තියෙන්නේ විවස්තාවේ නම් ඇයි බන් මේක සම්මත උනේ පාර්ලිමේන්තුවේ? උසාවියට මේකේ ජජ්මන්ට් එකක් දෙන එක අවුල් වගේ මට පෙන්නේ.. මොකද විවස්තාවේ තියෙන්නේ පරස්පර කතා.. කොයි අතට තීන්දුවක් දුන්නත් අනිත් පැත්තට කියන්න පුළුවන් සාදාරන කරුණු මත තීන්දුව අසාදාරණයි කියලා. එහෙම වෙන්නේ කොහොමද විවස්තාවක්. AG කියන හැටියට මේක බලරහිත ලියවිල්ලක්.

    බලමු
    තීන්දුව දෙනකොට එදා තිබුණ තත්වය පාර්ලිමේන්තුවේ හැන්සාර්ඩ් හිටන් සලකා බලනවලු(මට දැනගන්න ලැබුණු විදිහට)
    මෙතනදි ව්‍යවස්ථාවේ අරමුණ සැලකුවොත් ගමයා වැරදියි
    වචනර්ථය බැලුවොත් ගමයා හරි
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    ස්වාධීන නෑ කියන්නෙ කොහොමද ව්‍යවස්ථාවට අනුකූල තීන්දුවක් ? දැන් තියෙන විදිහට දෙපැත්තේම තර්ක හරි නෙ.

    My verdict: 19 කැඳ හැලියක්, 19 වැරදි වලට අධිකරණය පලි නෑනෙ

    :yes::yes::yes::yes::yes:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    බලමු
    තීන්දුව දෙනකොට එදා තිබුණ තත්වය පාර්ලිමේන්තුවේ හැන්සාර්ඩ් හිටන් සලකා බලනවලු(මට දැනගන්න ලැබුණු විදිහට)
    මෙතනදි ව්‍යවස්ථාවේ අරමුණ සැලකුවොත් ගමයා වැරදියි
    වචනර්ථය බැලුවොත් ගමයා හරි
    මේ කතාවනම් මාත් දැක්කා.. මෙහෙම ගත්තොත් ජී. එල්. ලොක්කගේ ප්‍රකාශයම ඇති නඩුව පරදින්න.