කවුරු උනත් හොද දෙයක් කරනවානම් අපි ඒ කෙනාට ගරු කරන්න ඕනේ.එයා බෞද්ද ද ,මුස්ලිම් ද , කතෝලිකද කියන දේ නෙමෙයි ප්‍රශ්නේ වෙන්නේ , ඒ දේ කරන චේතනාවයි . අනික මම අපේ සිංහල මිනිස්සුන්ගේ දැකපු දෙයක් තමයි තමුන් දෙයක් කරන්නෙත් නැ කරන කෙනාගේ අඩුපාඩු හොයනවා. මුස්ලිම් කෙනා එක කරන එක වැරදි නම් කරන්න ඕනේ ඒ ගැන විවේචනය කරන එක නෙමෙයි ඕගොල්ලොත් මෙහෙම වැඩක් පටන් ගන්නකො. මට 100% විශ්වාසයි ඔය වැඩේ කරන්නේ නැ කියලා . මොකද අපේ ජාතියේම හැටියක් තමයි වැරදි හොයන එකයි ලගම ඉන්න උන්ට වල කපන එකයි.