අනුරාධපුරයේ කොච්චියෙ ගිහින් තියෙන අය එන්

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    අනුරාධපුරයේ කොච්චියෙ ගිහින් තියෙන අය එන්

    අනුරාධපුරයේ කොච්චියෙ ගිහින් තියෙන අය ඉන්නවද ?

    කොලබ ඉදන් අනුරාධපුර යටම එස්පස් කොච්චියෙ යන්න කොච්චර වෙලාවක් යනවද ?

    මට අනුරාධපුරයේ ශී මහා බොධියට යන්න ඔනෙ,

    අනුරාධපුරයේ ස්ටෙශන් එකෙන් බැහැල ඊට පස්සෙ යන විදිය පොඩ්ඩක් කියන්න පුළුවන් ද

    ලොකු උදවුවක්

    කලින් ගිහින් නැ, කිසිම දෙයක් දන්නෙ නැ
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    station eke idan sri mahabodiyata 1km wat ne ban, hebei main station eken behapan new station eken bahinna epa, station eken behala payin yannat puluwan nettam wheel eke yannat puluwan ban 100k 150k gai
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,350
    20,752
    113
    Panadura
    ගල්කිස්සෙන් පාන්දර 5:10 ට යන එකෙ ගියොත් අනුරාධපුරයට උදේ 9:35 වගේ වෙනකොට යන්න පුළුවන් හැබැයි ටිකට් බුක් කරන්න වෙනවා ඒ කෝච්චියේ යන්න
    ටිකට් එකක් 1000 ක් විතර වෙනවා
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ගල්කිස්සෙන් පාන්දර 5:10 ට යන එකෙ ගියොත් අනුරාධපුරයට උදේ 9:35 වගේ වෙනකොට යන්න පුළුවන් හැබැයි ටිකට් බුක් කරන්න වෙනවා ඒ කෝච්චියේ යන්න
    ටිකට් එකක් 1000 ක් විතර වෙනවා

    Colombo eken yannath kalin book karanna oneda,

    Colombo eke ethana ta gihin ganna barida ?
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    Colombo eken yannath kalin book karanna oneda,

    Colombo eke ethana ta gihin ganna barida ?

    AC train eke yanwanan aduma gane week ekakatawath kalin book karanna one. Eka thamai Fastestma Colombo - Apura . 4H walin yanawa.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මචං අනුරාදපුරේ ඉදල කොළඹ එද්දි කලින් ෂීට් බුක් කරගන හිටියොත් (ෂීට් පුල්වෙලා ආවොත්) බුක් කරපු ටිකට් වලට ඉදගෙන ඉන්න එවුන් නැගිටල අපිට ඉදගන්න දෙනවද බන්?
     
    • Like
    Reactions: චගු

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    මේ ස්ටේශන් වලින් පුළුවන් - කොටුව, වැල්ලවත්ත, කළුතර

    එල මම කළුතර , ඒ නිසා කළුතරින් ම කරන්න ඔනෙ, නැත්නම් ආයෙ තකානියක් කොලබ යන්න බෑනෙ

    මචන්

    යන්න සහ එන්න දෙකම එකපාර කලුරින්ම බුක් කරගන්න පුළුවන් ද ?
     
    Last edited:

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    මචං අනුරාදපුරේ ඉදල කොළඹ එද්දි කලින් ෂීට් බුක් කරගන හිටියොත් (ෂීට් පුල්වෙලා ආවොත්) බුක් කරපු ටිකට් වලට ඉදගෙන ඉන්න එවුන් නැගිටල අපිට ඉදගන්න දෙනවද බන්?

    Bump

    මටත් දැනගන්න ඔනෙ