ඔය මොකටද දන්නවද? මගේ බෑන්ක් එකවුන්ට් එකේ ස්ක්රින්ශෝට් එකක් දැම්මා කියලා..udama eka aathal.
ඔය මොකටද දන්නවද? මගේ බෑන්ක් එකවුන්ට් එකේ ස්ක්රින්ශෝට් එකක් දැම්මා කියලා..
https://www.elakiri.com/forum/showpost.php?p=23900897&postcount=17


ජෝක් එකට එහෙම කියනවද බන්..පලවෙනි එක නම් ආතල් එකට දාපු එකක් වගේ.![]()


mama nm bn kagewath rep kapala na ada wenakm rep deela tynwa kapala na samahara ewun athal ekatath rep kapnwa



සම්මත උෂ්ණත්ව කේස් එකද? අඩේ, ෆන් එකනේ බන්.. මොන පිඇම් ද ලොක්කයියේ.. ???තොගේ රෙප් කපන්නමයි තියෙන්නේ...
ගල් මුසලයා....
තෝ මාව අදාල ගන්නවා නේහ් ඕන උට්ටකට. මම දැක්ක කලින් ත්‍රෙඩ් එකක..ට්‍රිපල් ඩිස්ට්‍රිල් කාරය ගැන මම කලින් දාපු එකක් ආයේ දාල තිබ්බ....
මට අර PM එක එවපන් බිජ්ජ. ඒවා මතක නෑ....
සම්මත උෂ්ණත්ව කේස් එකද? අඩේ, ෆන් එකනේ බන්.. මොන පිඇම් ද ලොක්කයියේ.. ???


ආහ, දැනුයි මීටර් උනේ.. හිටහන් අදම ලියලා එවන්නම්. අම්මා පල්ලා අද හවස් වෙන්න කලින් දෙනවා.එක නෙවේ යකෝ...
අර මම ට්‍රිපල් ඩිස්ට්‍රිල් කාරය හෙන පොරක් කියල දාපු එකක් ස්ක්‍රීන් ශෝටක් දාල තිබ්බේ ...
ගහප් පයින් ගස් ගෙම්බට.....
ඇයි බං මම කිව්වේ අපේ මල්ලිගේ පණිවිඩයක්. ස්ට්‍රැටර්ජි ගැන.....
මතකත් නෑ තොට...![]()




මට හිතුනා දකිද්දීම ඌ වෙන්නැති කියලා
1- I don't have a sister.
2-That rep was given by a fake of that AMASIN PONZ.that mangy dog is having around 12-17 reputed fakes.


උදේට කන්න මුකුත් ගෙදර හරියේ නැහැ.. බැරිද රෙප් ටිකක් දෙන්න.. බඩගිනියි..රෙප් පෙන්වා අනුකම්පාව දිනා ගැනීම![]()