ඩෙන්සිල් කොබ්බෑකඩුව, පේ‍්‍රමදාස හා කොටි 01
ඩෙන්සිල් කොබ්බෑකඩුව, පේ‍්‍රමදාස හා කොටි - 01
වීරෝදාර සෙන්පතියෙක් වූ ඩෙන්සිල් කොබ්බෑකඩුව බෝම්බ ප්‍රහාරයකින් මරණයට පත් විය. එහි වගකීම ප්‍රධාන පාර්ශවයන් දෙකකට එල්ල විය. ඒ එවකට ජනාධිපති පේ‍්‍රමදාසට හා කොටීන්ටය... ඇත්තටම ඩෙන්සිල් කොබ්බෑකඩුව මැරුවේ කවුද....?
1977 බලයට ආපු යුඇන්පිට ගැන ඩෙන්සිල්ට එතරම් දිරෙව්වේ නැත... ඔහුගේ ඇල්ම තිබුණේ ශී‍්‍රලනිපයට ය. 1992 වන විට පේ‍්‍රමදාස රජය ජරාජීර්ණව තිබිණි... ඩෙන්සිල්ලා එක පැත්තකින් ජීවිත පරිත්‍යාගයෙන් යුතුව කොටි මර්දනය කරන්නට විය.. ඒ අස්සේ පේ‍්‍රමදාස පිටිපස්සේ දොරෙන් හොර රහසේ කොටින්ට ආයුද, මුදල්, වාහන, සිමෙන්ති දෙමින් කොටින්ව ශක්තිමත් කළේ ය.... ඒ පිළිබදව පළමු ඇසින් සාක්ෂිය එන්නේ යුද හමුදාව තුළින්මය....
පේ‍්‍රමදාස කොටින්ට ආයුද දුන්නේ ලූතිනන් ජගත් විශ්ව කුමාර හරහාය... ඔහු එවකට සේවය කලේ වැලිඔය කදවුරට නුදුරින් තිබුණු ගජබාපුර කදවුරේය.... එවකය යුද හමුදා නායකත්වය මොහු පිළිබදව පූර්ණ විශ්වාසයක් තිබූ බැවින් කොටින්ට ආයුද ලබා දීම මොහු හරහා සිදු කළේය.... මොහු අකමැත්තෙන් වුවද මෙම පාපකර්මයට කර දුන්නේය... ඔහු කියනා පරිදි ආයුද පිරවූ ලොරි හතරක් මුලතිව් කැලයට ගෙන ගොස් කොටින්ට භාර දුන්නේය....
මේ අවස්ථාවේ දී ලූතිනන් විශ්ව කුමාර පුංචි හොර වැඩක් කළේය.. ඒ කොටින්ට දුන් ආයුද තොගයෙන් ටී56 ක් සොරා ගැනීමය.... පස්සේ ආයුද ලේඛනය පරීක්ෂා කළ කොටි නායක ‘‘යෝගී’’ ටී56 ක් අඩු බව හමුදා නායකත්වය දැනුම් දුන්නේය... ඒ අනුව හොර වැඬේ මාට්ටු විය.... හැබැයි හමුදාවෙන් ලූතිනන්ය පුෂ්ප කුමාරට දඩුවම් කළේ නැත... මන්ද යත් හොර වැඬේ එමගින් ප්‍රසිද්ධ වන නිසාය....
පස්සේ ලූතිනන් කොයි වෙලාවක හෝ තමන්ට මරණය නියත වේ යැයි සිතා හමුදාවෙන් පැන ගොස් සැගවෙන්නේය.. පස්සේ කාලයේ දී එනම් 1990 වර්ෂයේ දී ලලිත් ඇතුලත්මුදලි මහතාට දුරකතන ඇමතුමක් ලබා දෙන මොහු කොටින්ට ආයුද ලබා දීම හෙළි කරන්නේය.... පසුව මේ පිළිබද ඩෙන්සිල්, ගාමිණි දිසානායක, ජී. එම්. පේ‍්‍රමචන්ද්‍ර හා ලලිත් ඇතුලත් මුදලි එකතු වි සාකච්චා කරන්නට විය.... විශ්වකුමාරගේ පාපොච්චාරණය නීතිඥ ජේ. බී. එල්. ද සිල්වා මහතා ඉදිරියේ ගාමිණි දිසානයකගේ කොල්ලූ පිටිය නිවසේ දී පටිගත කරන ලදි. පසුව ව්‍යාජ නමකින් ලූතිනන් විශ්වකුමාර රහසේම රටින් පිට කරන්නේ ඔහුගේ ජීවිත ආරක්ෂාව සදහා ය.... මෙම සිද්ධි දාමය රහසිගතව සිදු වූවත් පේ‍්‍රමදාස දැන ගන්නේ බුද්ධි අංශවලිනි....
එළඹෙන මැතිවරණයක දී ඩෙන්සිල් පොදු අපේකෂකයෙකු ලෙස තරග කරන්නට ඉඩ ඇති බවක් ද කණින් කොනින් ආරංචි වන්නට විය.... පේ‍්‍රමදාස මේ සියල්ලෙන්ම අවුලෙන් අවුලට පත් විය....
එතනින් එහා කාලය ඉතා කාළකණ්ණි විය... ලලිත්ට, ගාමිණිට, පේ‍්‍රමචන්ද්‍රට හා ඩෙන්සිල්ට මරණීය තර්ජන එල්ලවන්නට විය.... එවකට කොටි සකී‍්‍රයව සිටි බැවින් ඕනෑම ඝාතනයක් කොටින් පිට පැටවීමේ හැකියාවද තිබිණි.....
ඩෙන්සිල් ඝාතනයේ සැකමුසු තැන්.....
1989 වර්ෂයේ දී යුද හමුදාවය මෝටර් රථ 20 ක් ගෙන්වීමට කොලෝනියල් ආයතනයට ඇණවුමක් භාර දෙයි.... ඉන් මෝටර් රථ 19 ක් පමණක් පළමුව ගෙන්වා ඉතිරි රථය ගෙන්වන්නේ පසුවය. ඒ අනුව එම රථය හමුදාවට ලැබෙන්නේ 1990 ජනවාරි 12 ය. නමුත් යුද හමුදා ලේඛනවල එය සටහන් කර ඇත්තේ විකෘති කොටය. එක ලේඛනයක එය 1989-12-08 ලෙසත්, තවත් ලේඛනයක එය 1989-12-28 ලෙසත් ස`දහන්ව ඇත. තවත් ලේඛනයක එය 1990-01-12 ලෙස ස`දහන් වේ. මෙම රථය පසුව යාපනයට ගෙනයන්නේ ද හොර රහසෙනි. ලෑන්ඞ් රෝවර් 110 වර්ගයේ එම රථය 1991-01-16 වයි 8 ගුවන් යානයෙන් යාපනයට ගෙන යනු ලබයි.... ඇයි මේ රථය ගැන මෙච්චර.... ඩෙන්සිල් කොබ්බැකඩුව ඇතුලූ හමුදා නායකයින් 10 දෙනෙක් බෝම්බයට බිලිවෙන්නේ මෙම රථයේ ගමන් කරමින් සිටියදීය....
ඉතිරිය ඉදිරියට.....

Last edited: