අදටත් රාවනා ගුහාවෙ වැඩ ඉන්නෙ කවුද ?

sanju077

Member
Apr 20, 2018
13
5
3
අදටත් රාවනා ගුහාවෙ වැඩ ඉන්නෙ කවුද ?

බොහෝ දෙනා රාවනා ගුහාව දන්නේ රාවනා රජු සීතාව සගව තැබු ස්තානය කියලයි.නමුත් ඇත්තටම සීතාව සගවා තබා තිබු මාලිගාවට පිවිසෙන ප්‍රදාන දොරටුව තිබෙන්නෙ මෙම ගුහාවෙ කියලයි කියන්නෙ.කලු ගල් කැබලි විශේශ බදාමයක් එක්ක කරපු ගොඩනැගිලි වල ගරා වැටුනු නටබුන් අදටත් ගුහව තුල දකින්න තියෙනවා.

https://www.sindulanthaya.com/

ඒ වගේම මාලිගාවට පිවිසෙන දොරටුව රාවනා රජුගෙ සහෝදරයකු වන විබීශන විසින් වසා ඇති බවයි කියවෙන්නෙ.රාවනා රජුගේ දඩුමොනරෙ අකෘතියකුත් මෙ ගුහාවෙ තිබිල නිදන් හොරු හොරකම් කරල කියලයි කියන්නෙ.අදටත් මේ ගුහාවෙ මහාකාල ඉශිවරයා වැඩ ඉන්නවා කියලත් කියනවා.

රාවනා ගුහාව බලන්න ඔයාලටත් යන්න පුලුවන්.ඇල්ල වැල්ලවාය 16 කනුවෙන් හැරිලා යන්න ඕනි.ඒ වගේම යනවා නම් ඒ පරිසරයට හා නටබුන් වලටත් හානියක් නොකර එන්න කාරුනික වෙන්න කියලා මතක් කරනවා.

https://www.sindulanthaya.com/
 
sanju077

Member
Apr 20, 2018
13
5
3
hqdefault.jpg
 
ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    ඔව්වා මනස්කල්පිත කථා ගොඩක් වෙලාවට ඉන්දියානූ හිංදු මිනිස්සු රාමා සීතා කථාව තරයේ පිළිගන්නවා. නමුත් ඒකට කිසිම සාක්කියක් නැහැ. ඒක ඇති කරගන්න තමයි ලංකාවේ උන් ෆෝම් කරලා තියෙන්නේ... රාවනා කියලා බොරු චරිතයක් දීලා.
    ඔච්චර දියුණු දේවල් කරන්න පුළුවන් මිනිහෙක් හිටියා නම් අද මේ රටවල් නිකම්ම ගොබ්බයෝ හැදෙන රටවල් වෙනවද? විකාර කථා
     
    • Like
    Reactions: Cypress

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ඔව්වා මනස්කල්පිත කථා ගොඩක් වෙලාවට ඉන්දියානූ හිංදු මිනිස්සු රාමා සීතා කථාව තරයේ පිළිගන්නවා. නමුත් ඒකට කිසිම සාක්කියක් නැහැ. ඒක ඇති කරගන්න තමයි ලංකාවේ උන් ෆෝම් කරලා තියෙන්නේ... රාවනා කියලා බොරු චරිතයක් දීලා.
    ඔච්චර දියුණු දේවල් කරන්න පුළුවන් මිනිහෙක් හිටියා නම් අද මේ රටවල් නිකම්ම ගොබ්බයෝ හැදෙන රටවල් වෙනවද? විකාර කථා

    mama umba moasikath wen innawada kiyanna danne na,
    eth rawana kiyala raja kenek hitiya eka oppu karanna onaharam sakshi lanka we thiyenawa. habai oya indiyawe pothawla thiyena dewal 200%k ma boru rawana gana kiyala thiyenawa.

    dan umba kiyanawane ochchara balasampanna rajek hitiyan nam dan gobbayo inne kohomada kiyala.

    poddak ape anuradhapure, polonnaruwa diha balahan. ewa kochchara diunu nagarada kiyala. (ape rate diunuma uge (peak eka) anuradhapure wath polonnaru uge wath neme, eth umbata therum ganna api peak eka kiyala danata kiyamu) e kale sudda wadda kale, namuth un digin digatama diunuwela dan innawa unge diunuwe peak ma awasthawe. ehema diunuwanama wenne minissu kammali wenawa, mokada unge wada karaganna mahansi wenna ona na thakshanen nikamma wada kerenawa. ethakota minissunta salli thiyenawa ethakota badu hadanna uthsaha karanne na gihin kaden gannawa. ethakota minissunge mole aluth dewal walin thakshanen ibema ain wenawa. minissu kammali saha nikan inna welawa wadi wena nisa eka eka sellam karanna patan gananwa, sawndaryeta yomu wenawa. kalayak ohoma giyamaara thakshane/upakarana sapayama nathara una gaman minissunta karakiya ganna deyak namokada e minissunge mole nikamma indala saha aluth dewal nohitha inna tharam motta wela iwarai.

    dan apita welathiyenne ona. saha sudda diunui kiyala apita penunata suddage mole motta wenna dan patan aran thiyenne.

    therune nathnam kiyapan, thawatam kotanna ba.
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ඔව්වා මනස්කල්පිත කථා ගොඩක් වෙලාවට ඉන්දියානූ හිංදු මිනිස්සු රාමා සීතා කථාව තරයේ පිළිගන්නවා. නමුත් ඒකට කිසිම සාක්කියක් නැහැ. ඒක ඇති කරගන්න තමයි ලංකාවේ උන් ෆෝම් කරලා තියෙන්නේ... රාවනා කියලා බොරු චරිතයක් දීලා.
    ඔච්චර දියුණු දේවල් කරන්න පුළුවන් මිනිහෙක් හිටියා නම් අද මේ රටවල් නිකම්ම ගොබ්බයෝ හැදෙන රටවල් වෙනවද? විකාර කථා

    Uba kiyana vidihata baluwoth ithin
    ton 1000 k bara gal kutti ekathu karala hadapu pyramid thiyana Egypt eun dan
    Americawata lan wennawath bari wenna diyunu mattamaka inna one
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    Uba kiyana vidihata baluwoth ithin
    ton 1000 k bara gal kutti ekathu karala hadapu pyramid thiyana Egypt eun dan
    Americawata lan wennawath bari wenna diyunu mattamaka inna one

    oi Egypt wala diunu civilization ekak thibba kiyala physical evidence thinne eva thama Pyramids, Mummy etc..

    Rawana hitiya kiyala ehema evidence ko? ravana caves wage dewal natural dewal misak kawruth hadapu dewal newi.

    ape rate ehema diyunu kalayak thbila e Anuradhapura, Sigiriya etc...

    Ravana is a mythological king

    may be there was a man
     
    • Like
    Reactions: vmsgamer

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,635
    33,815
    113
    රාවණා යනු තවත් එක ෆැන්ටසියක්. ලංකාවේ උන්ගේ හීන මානේ නැති කරගන්න හදාගත්තු වන් ශොට් ගණයේ මිත්‍යාවක්
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210

    mama umba moasikath wen innawada kiyanna danne na,
    eth rawana kiyala raja kenek hitiya eka oppu karanna onaharam sakshi lanka we thiyenawa. habai oya indiyawe pothawla thiyena dewal 200%k ma boru rawana gana kiyala thiyenawa.

    dan umba kiyanawane ochchara balasampanna rajek hitiyan nam dan gobbayo inne kohomada kiyala.

    poddak ape anuradhapure, polonnaruwa diha balahan. ewa kochchara diunu nagarada kiyala. (ape rate diunuma uge (peak eka) anuradhapure wath polonnaru uge wath neme, eth umbata therum ganna api peak eka kiyala danata kiyamu) e kale sudda wadda kale, namuth un digin digatama diunuwela dan innawa unge diunuwe peak ma awasthawe. ehema diunuwanama wenne minissu kammali wenawa, mokada unge wada karaganna mahansi wenna ona na thakshanen nikamma wada kerenawa. ethakota minissunta salli thiyenawa ethakota badu hadanna uthsaha karanne na gihin kaden gannawa. ethakota minissunge mole aluth dewal walin thakshanen ibema ain wenawa. minissu kammali saha nikan inna welawa wadi wena nisa eka eka sellam karanna patan gananwa, sawndaryeta yomu wenawa. kalayak ohoma giyamaara thakshane/upakarana sapayama nathara una gaman minissunta karakiya ganna deyak namokada e minissunge mole nikamma indala saha aluth dewal nohitha inna tharam motta wela iwarai.

    dan apita welathiyenne ona. saha sudda diunui kiyala apita penunata suddage mole motta wenna dan patan aran thiyenne.

    therune nathnam kiyapan, thawatam kotanna ba.

    :lol: අනේ නිකන් පලයන් බන් කවුරුත් කියන දේවල් අහලා ඇත්තට උබ දැක්කා වගේ මෙතන බොරු නොද? ඔය වගේ මනස්කල්පිත චරිත හැම රටකම වගේ ඉන්නවා. උබ ඉන්දියාවට ගිහිල්ලා බැලුවොත් රැජින කාන් කියන මිනිහාට හදපු දේවාල තියෙනවා තමිල්නාඩුවල ඒ ගම්වල මිනිස්සු හිතාගෙන ඉන්නේ සුපර් පවර් තියෙන මිනිහෙක් කියලා...
    ලංකාව,ඉන්දියාව,බංගලිදේශය,පකිස්ථානය වගේ රටවල් දියුණු වෙන්නේ නැත්තේ ජානවලින්ම ඒ මිනිස්සු පොඩ්ඩක් අවුල් ගියපු උන්. නිකන් වංශේ හබල් ගගා ඉන්නවා අරක පුළුවන් මේක පුළුවන් කියලා. නමුත් ඇත්තට ගත්තොත් අපි මෝඩයෝ ඒක පිළිගනින්. නිකන් නෙවෙයි විනයක් නැති මෝඩයෝ...
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    Uba kiyana vidihata baluwoth ithin
    ton 1000 k bara gal kutti ekathu karala hadapu pyramid thiyana Egypt eun dan
    Americawata lan wennawath bari wenna diyunu mattamaka inna one

    කියපන්කෝ එක සාක්කියක් රාවනා කියලා කෙනෙක් ලංකාවේ හිටියා කියලා තියෙන?

    මම දන්නේ නැහැ උබ ස්කෝලේ යන පොඩි එකෙක්ද කියලා.. පිරමීඩ හැඳුවේ ෆාරාවේ එක කවුරුත් දන්නවා. evidence තියෙනවා. උබගේ රාවනාගේ මොනවද තියෙන්නේ.. දඩු මොණරේ ඔනේ නම් මම පෙන්වන්නම්... :lol::lol::lol: grow up kid...!
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    රාවණා යනු තවත් එක ෆැන්ටසියක්. ලංකාවේ උන්ගේ හීන මානේ නැති කරගන්න හදාගත්තු වන් ශොට් ගණයේ මිත්‍යාවක්
    ඒක ඇත්ත බන්. ගොඩක් උන් ලංකාවේ ලණු ගිලිනවා. මට මතකයි ඉස්සර කෙහොන්ද වතුර ගේනවා මොකද්ද කන්දකින් අපි පොඩි කාලේ.. ඒ වතුර මොනවාද holly වතුර කියලා. පස්සේ විශබීජ තිබිලා කවුද එකෙක් මැරුණට පස්සේ තමයි එක නැවතුනේ..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,152
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Frank Calvert නැත්තං උබලා අදටත් Odyssey ගැන හිතන්නෙත් ඔහොමයි. ඒ මිනිහා හාරලා ගොඩගත්තේ නැත්නම් අදටත් ඒක කවියක් විතරයි. රවණාව හාරලා ගොඩගත්ත එකෙක් ඉන්නවද??? ඔක්කොම වලදානවා...... රාමා සීතා කතාවට සම්භන්ද නම්, ස්ථාන, රටේ හැමතැනම මේ දක්වා පවතිනවා, ඒත් රාවණා කෙනෙක් හිටියේ නෑ........ මට ඒ තර්කෙ තේරෙන්නේ නෑ.......... නෑ කියනවට වඩා හිටියා කියන්න සාදක තියෙනවා, රාවණා නැත්නම්, රවණා පුරාවෘතය නමින් තියෙන සියලුදේ මේ රටේ නොතියෙන්න ඕන......
    ගවේෂණය, පර්යේෂණය නොකිරීම නෑ කියන්න හේතුවක් නෙමෙයි.
     
    Last edited:
    • Like
    Reactions: virajdanushka

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    mechara technology ekak tibila ai oka gana hoyanna bari...kalayak rawana ninden nagitanawa kiuwa...kalayak ganu kenek mokkada karanna haduawa....ane manda owa vishasa karannath ba...
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    Frank Calvert නැත්තං උබලා අදටත් Odyssey ගැන හිතන්නෙත් ඔහොමයි. ඒ මිනිහා හාරලා ගොඩගත්තේ නැත්නම් අදටත් ඒක කවියක් විතරයි. රවණාව හාරලා ගොඩගත්ත එකෙක් ඉන්නවද??? ඔක්කොම වලදානවා...... රාමා සීතා කතාවට සම්භන්ද නම්, ස්ථාන, රටේ හැමතැනම මේ දක්වා පවතිනවා, ඒත් රාවණා කෙනෙක් හිටියේ නෑ........ මට ඒ තර්කෙ තේරෙන්නේ නෑ.......... නෑ කියනවට වඩා හිටියා කියන්න සාදක තියෙනවා, රාවණා නැත්නම්, රවණා පුරාවෘතය නමින් තියෙන සියලුදේ මේ රටේ නොතියෙන්න ඕන......
    ව‍ාල් මිකී කියලා කෙනෙක් තමයි රාමා සීතා කතාව ලියලා තියෙන්නේ. මම දන්නේ එච්චරයි. වදුරෙක් වගේ එකෙක් වලිගේ ගිනිතියාගෙන ඇවිල්ලා මොන බොරු විකාර කතාද? ඹයිට වඩා ටිකක් ප්‍රයෝගිකව ලියන්න තිබුනා.
    අහසෙන් යන්න තරම් දියුණු වාහන හඳන්න පුළුවන් කෙනෙක් හිටියානම් කොහොමද එච්චර තාක්ෂණයක් තියෙන මිනිස්සු සලකුණක්වත් නැතුව නැති වෙන්නේ. උල්කාපාතයක් වැටිලා ඩයිනෝසිරස්ලා මැරුණා වගේ නැතිවෙලා ගිහිල්ලා.
    ඔව්වා අර අහසේ ඉඳන් පොළවේ අපි දෙවියෝ පාලනය කරනවා වගේ බොරු මිත්‍යාමත.
     
    • Like
    Reactions: Cypress

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    mechara technology ekak tibila ai oka gana hoyanna bari...kalayak rawana ninden nagitanawa kiuwa...kalayak ganu kenek mokkada karanna haduawa....ane manda owa vishasa karannath ba...
    ඔය වගේ බොරු මිත්‍යාමත ඹලුව උඩින් පිළිගන්න මිනිස්සු ඉන්න රටක් දියුණු වෙයි කියලා හීනෙකින් වත් හිතන්න අමාරුයි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,152
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    mechara technology ekak tibila ai oka gana hoyanna bari...kalayak rawana ninden nagitanawa kiuwa...kalayak ganu kenek mokkada karanna haduawa....ane manda owa vishasa karannath ba...
    සාමාන්‍ය මිනිස්සුන්ට හොයන්න හාරන්න තහනං. පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවෙන් මේක සෙවීමක් කරන්නේ නෑ. හේතුව ගොඩක්දුරට ඒ මගින් දැනට පවත්නා ලෝක ඉතිහාසයට බලපෑමක් වෙයි කියලා කියලා කතාවක් තියෙනවා.