Skrill Help ඕන

Nelson_Mandela

Junior member
  • Jan 24, 2015
    63
    9
    8
    මම අද Skrill account එක හදලා 10.78$ ඩිපොසිට් කළා සම්පත් කාඩ් එකෙන් උන් මට දීලා තියෙන්නේ සම්පත් මාස්ටර් කාඩ් එකක් . මම Skrill account ta සල්ලි ඩිපොසිට් කරලා කාඩ් එක th ඇක්ටිව් කරගත්තා.:)

    මට ඕන උනේ ෆොරෙස් exness වලට සල්ලි දාන්න Skrill හරහා කොහොම හරි අන්තිමට මට සල්ලි exness deposit (transfer)කරන්න දෙන්නේ නැ Skrill ගැම්ලින් බැ කියලා මැසේජ් එකක් අවා පස්සේ මම හොයලා බැලුවම මාස්ටර් කාඩ් එකෙන් ෆොරෙස් වලට සල්ලි දාන්න බැ පස්සේ මම තව එකවුන් එකක් හදලා කෙලින්ම සල්ලි එකට ට්‍රාන්සර් කළා ඊට පස්සේ එකෙන් මම සල්ලි exness ෆොරෙෂ් වලට දාන්න ටයි කළා හරි ගියේ නැ මෙසේජ් එකක් අවා කලින්ට වඩා වෙනස් විදිහට :no:
    Your transaction was declined. Please retry your transaction. If the problem persists please contact Skrill Customer Service for assistance.

    ඊට පස්සේ මම ගත්තා සුද්දාට කෝල් එකක් උ මගේ අනිත් account එකත් කැන්සල් කරලා දැම්මා පස්සේ සින් එක අහගත්තා මාස්ටර් කාඩ් නිසා තමයි forex deposit කෙල වෙලා තියෙන්නේ අනික මේ සම්පත් බෑන්ක් එකෙත් මගුලේ නීති තියෙන්නේ ..

    කොහොම හරි දැන් 10.75 තියෙනවා Skrill අකවුන්ට් එකේ දන්න කෙනෙක් ඉන්නවා නම් හෙල්ප් එකක් දෙන්න මේ ටික exness දාලා දෙන්න.

    සුද්දා කිව්වා මට ඕන නම් සල්ලි යාලුවක්ට යවන්න පුළුවන් කියලා .. එහෙම යවලා exness දාගන්න වෙන්නේ එක කොහොමද කරන්නේ එහෙම හෙල්ප් එකක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා ද ? මට මේ වැටුන වලෙන් ගොඩ :lol:
     
    • Like
    Reactions: sidathsaumya

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Lankawe banks walin skrill/neteller/ crypto walata salli deposit karanna behe. dan restrict karala thiyenne
     

    A-K-I-L-A

    Well-known member
  • Mar 17, 2016
    321
    271
    63
    මොකද්ද බන් exness කිය්න්නේ..උඹේ broker ස්ක්‍රිල් support නැත්නම් වැඩේ කරන්න බෑ බන්..support කරනවනම් ඒ site එකෙන් deposite කරන්න පුලුවන් වෙන්න ඕනේ බන්..මට මතක විදියට gambling ද non gambling ද කියල අහනව..non gambling දියන්..
     

    Nelson_Mandela

    Junior member
  • Jan 24, 2015
    63
    9
    8
    borker ge awlk nawe bn thiyanne meka method eka danna kenak innawa nam kiyala diyalla koheda mata waradune kohomada hadaganne kiyala..
     

    Nelson_Mandela

    Junior member
  • Jan 24, 2015
    63
    9
    8
    Your transaction was declined. Please retry your transaction. If the problem persists please contact Skrill Customer Service for assistance. me error eka skrill to skrill money send krnna dennath na ... danna knk solution ekak denna