යටිපතුල් පැලෙනවාට බෙහෙතක්

Dasunelakiri

Well-known member
  • Oct 23, 2018
    318
    268
    63
    යටිපතුල් පැලෙනවාට බෙහෙතක්

    මචන් අපේ අම්මගේ විලුබ පැලෙනවා. ඒකට පාමසියකින් ගන්න හොද ක්‍රීම් එකක් හෝ බෙහෙතක් දන්නවනම් කියනවද ? ගොඩක් පින් :sorry: Bump එකක් දාන් යන්න.

    Last edited:
    • Like
    Reactions: RaZor_911

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    machn aga uushna unama ohoma wenne... "crack" kiyla cream ekk tibba .. oya cream warga gawama kakul palena eka adu unata ethanin pitawena uushne eeta passe oluwata enawa mama hithanne..oluwa kakkuma ehema enwa
     
    Dasunelakiri

    Well-known member
  • Oct 23, 2018
    318
    268
    63
    machn aga uushna unama ohoma wenne... "crack" kiyla cream ekk tibba .. oya cream warga gawama kakul palena eka adu unata ethanin pitawena uushne eeta passe oluwata enawa mama hithanne..oluwa kakkuma ehema enwa

    Loku oluywe kekkumaknam thiyei ban. Ekata behethuth gaththa
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    රෑට යටිපතුල් දෙක දෙහි දාපු බාල්දියක ඔබන් ඉන්න
    අපේ අම්මටත් ඕක ඇවිත් doctorsල ඔහොම කරන්න කිව්වා
    දැන් පොඩ්ඩක් අඩුයි
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    එළඟිතෙල් පොද්දක් ගාන්න රෑට රෑට... ආයුර්වේද දොස්තර කෙනෙක්ට පෙන්නන්න... වෙන රෝගයක ප්‍රතිඵලයක් නම් ඔහොම වෙන්නෙ බෙහෙත් දෙයි... ඒක වඩා හොඳයි
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    රක්තවාතෙ.උෂ්ණයි ඇඟ. කකුල් පැලෙන ඒක නතරකරන්න ට්‍රයි කලොත් ඔලුව රදේ ඒන්න බලයි. ‌ෙගොඩක් පැලෙනවද ? ‌ෙලේ ඒන ගානට ?
     
    Dasunelakiri

    Well-known member
  • Oct 23, 2018
    318
    268
    63
    රක්තවාතෙ.උෂ්ණයි ඇඟ. කකුල් පැලෙන ඒක නතරකරන්න ට්‍රයි කලොත් ඔලුව රදේ ඒන්න බලයි. ‌ෙගොඩක් පැලෙනවද ? ‌ෙලේ ඒන ගානට ?

    ow ban le ena ganata pelila :sorry: