USB OTG Adapter අඩුවට

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    Minimum Order - 10Pcs
    Islandwide dilevery via registered post

    10Pcs = Rs 350/-​

    70.png


    මොනාද අපිට USB OTG වලින් කරන්න පුළුවන්?

    Pen ගහන්න keyboard ගහන්න mouse ගහන්න වගේ නොයෙකුත් වැඩ වලට මේ තාක්‍ෂණ භාවිතා කරන්න පුළුවන්,
    අපි බලමු ඒ මොනාද කියලා

    Mass Storage
    මේකෙන් කරන්න පුළුවන් අපේ 4න් එකට පෙන් එකක් ගහල ෆිල්ම්ස් බලන්න data backup කරන්න (හරියට නිකන් sd කාඩ් එක ගැහුවා වගේම තමා)

    6295974524_660c93180b.jpg


    Serial Communications

    ඔය network කරන අයියලාට තමා මේක ගොඩක් වැදගත් වෙන්නේ මොකද ලැප උස්සන් දුවන්න ඕනි නෑ
    connect කරන්න switches, routers, firewalls, UPS වලට,හොද app එකක් බාගත්තන්ම් වැඩේ ගොඩ කොහොමද නිකන් වැඩ්ඩා වගේ 4න් එකෙන් හරි ටැබ් එක්කෙන් හරි රවුටරයක් එහෙම config කරනකොට,

    IMG_1974.jpg


    IMG_1970.jpg


    Keyboards/Mice:

    touch එකේ දාගෙන මැසේජ් ටයිප් කරන අයට වගේම බොහෝ දෙනෙක්ට මේක නම් වැදගත් මොකද 4න් එකට mouse එකයි keyboard එකයි connect කරගාත්තා කියන්නේ අයේ නෑ ඉතින් ලැප් එක කැලේ කියන එක තමා

    android-desktop.jpg



    Game controllers
    මේක නම් වැදගත් වෙන්නේ අපේ game ගහන්නම ඉපදුනු එවුන්ට මොකද කියනවනම් joystick එක වැඩ සුපිරියටම


    maxresdefault.jpg


    nexus-7-howto-controllers-3.jpg



    Importing photos from a camera
    අපේ පොටෝ/වීඩියෝ පිස්සොන්ට නම් මේකන් ලොකු වැඩක් ගන්න පුළුවන් වෙයි මේ පින්තුර වලින් බලන්නකෝ කොහොමද කියල


    dslr-controller.jpg


    unnamed.jpg



    Camera controller
    මේක නම් හුගක්ම වැදගත් වෙන්නේ අපේ පොටෝ ගහන්නම උපන් අයියලාට මොකද dslr cam එක 4න් එකට connect කරගත්තා කියන්නේ cam එකට මොලයක් ලැබුනා වගේ තමා ඇඩෙනවා නේ?

    phonemounted-2-copy.jpg


    phonemounted-1-copy.jpg


    උපුටා ගත්තේ මෙතනින් - https://www.usefuleverything.com/2014/07/usb-otg.html
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ebay බලහන් අඩුවට තියෙනවා. මම ලගදි ගත්තා adapter 3ම 50යි උනේ
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    ebay බලහන් අඩුවට තියෙනවා. මම ලගදි ගත්තා adapter 3ම 50යි උනේ

    එහෙමද එවපන් බලන්න ලින්ක් එක එච්චර අඩුවට තියනවනම් මටත් ලබයි මම එකක් ගන්නෙත් ඊට වඩා වැඩි ගානකට 50 ට 3ක් හම්බවෙනවා කියන්නේ එකක් 16ක් වගේනේ වෙන්නේ පට්ට ලබයි​