ලංකාවේ ප්‍රදාන සොලර් පවර් ගන්න ආයතන. Main Sri Lankan Solar power compa

ruwantha86

Junior member
  • Feb 9, 2012
    81
    15
    18
    ලංකාවේ ප්‍රදාන සොලර් පවර් ගන්න ආයතන. Main Sri Lankan Solar power compa

    ලංකාවේ අපිට සොලර් පවර් ගන්න ප්‍රදාන ආයතන කීපයක් තිබුනත්, එව ගැන ලොකු විස්තරයක් හොයාගන්න අමාරුයි. එකට හේතුව තමයි ගූගල් සහ ෆේස්බූක් වල රිවිව්ස් අඩු කම. මන් හිතනවා මේක ගැන ලංකාවේ විස්තර හොයන කෙනෙක්ට එළකිරි එක හුගක් උදව් වෙයි කියල.
    ඔයාලත් මේ ආයතන වලින් දැනටමත් සෙවාවන් ලබාගෙන තියනවනම් අපිත් එක්ක අද්දැකීම් බෙදාගන්න . එහෙම නැත්තම් මේ ත්රෙඅඩ් එක ඉස්සරහට අරන් යන්න බම්ප් එකක් දන්න.:yes::yes:

    JLanka - https://www.jlankatech.com/
    නෙට් එකෙන් හුගක් රිවිව්ස් තියන්නේ JLanka එකෙන් අරගන්ත්ට අයගෙන්. හැබැයි කරුමෙට මේකේ තියන රිවිව්ස් නම් හොද මට්ටමක නෑ. මන් මේක ලියන වෙලාවේ මෙයාලට තියන්නේ 3.9/5. මේ රිවිව්ස් කියවනකොට තේරෙන දේ තමයි මෙයාලට සල්ලි මුලින් දුන්නට හොද සේවාවක් ලැබෙන්නේ නෑ කියන එක. මෙයාල optimizer use කරනවා පැනල් වල දත්ත ගන්න.
    වාසි
    - නෙට් එකේන් රිවීව්ස් බලන්න, ගත්තු අය සමග සම්බන්ද වෙන්න පුළුවන්.
    - දැනගන්න පුළුවන් උන විදිහට පොරොන්දු වුන යුනිට් ගානට වඩා වැඩි අගයක් ලැබීම
    - පැනල් වල ක්‍රියාකාරීත්වය ගැන විස්තර එකේ එක පැනලය ගැන විස්තර සියල්ල රියල් ටයිම් බලාගන්න පුළුවන් වීම
    අවාසි
    - මුළු මුදලම ගෙවීමෙන් පසුවත් මාස 3-4ක් බලාගෙන ඉන්න සිදුවීම. හමොනික් ටෙස්ට් එක කීප සැරයක් fail වීම. සමහර ආයතන වල මේ ටෙස්ට් එක කරන්න උපකරණ තිබුනත් මොවුන් සතුව එවැනි උපකරණ නැති බවයි දැනගන්න ලැබෙන්නේ.
    - විශාල සැගවුණු ගාස්තු සහිත වීම

    khmsolar http://www.khmsolar.com/product-pricing.html
    වාසි
    - සයිට් එකේ තියන ගානටත් වඩා අඩු වෙන් ලබාගන්න පුළුවන් වීම
    - හර්මොනික් ටෙස්ට් එක කරන්න උපකරණ සතු වීම
    - දැනට පවතින ස්ටොක් එකේ ඉන්වෙර්ටෙර් සියල්ල ජර්මනියේ නිෂ්පාදිතයන් වීම
    - සැගවුණු ගාස්තු රහිත බව පොරොන්දු වීම
    අවාසි
    - ඔවුන් කියන විදිහට සොලර් පැනල් සර්විස් කිරීමක් අවශ්‍ය නැත (ගැටළු සහගතයි)
    - ප්‍රදාන ශාකාවක් කොලබ ආසන්නයේ නොතිබීම ( නුවර තමයි තියන්නේ)
    - පැනලයෙන් පැනලයට ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමට නොහැකි වීම

    Fentons - http://energynet.lk/
    වාසි
    - යුරෝපීය නිෂ්පාදන බාවිතා කිරීම
    - Haylers අනුබද්ද ආයතනයක් වීම

    අවාසි
    - නිශ්චිත මුදලක් පද්දතිය සදහා සදහන් නොකිරීම
    - ඉතා අල්ප ලෙස රිවීව්ස් පැවතීම

    මෙම ආයතන සම්බන්දව ඔයාලට තියන අත්දැකීම සහ මීට අමතරව තවත් ආයතන පවතින අතර එව ගැන ඔයාල දන්නා තොරතුරුත් බෙදාගැනී කියල හිතනවා:yes::yes:
     

    prab132

    Member
    Aug 23, 2018
    27
    3
    3
    meka oyata aththatama dengannada ahanne.ehema nethnam wena company ekak promote karannada.
    saralawama kiyanawanam denata lankawe company 100ta wada thiyenawa. othanin godak paranama company thamai j lanka, solartherm, finco, bam green, wisdom, nikini ,access wage ewa. e wagema den aluth companyth thiyenawa oya wede hondata karana inginia, sparkle, genso, wage ewa. othana harmonic test eka kiyana eka fail wennenam design issues and quality of the inverter thamai.
     

    ruwantha86

    Junior member
  • Feb 9, 2012
    81
    15
    18
    meka oyata aththatama dengannada ahanne.ehema nethnam wena company ekak promote karannada.
    saralawama kiyanawanam denata lankawe company 100ta wada thiyenawa. othanin godak paranama company thamai j lanka, solartherm, finco, bam green, wisdom, nikini ,access wage ewa. e wagema den aluth companyth thiyenawa oya wede hondata karana inginia, sparkle, genso, wage ewa. othana harmonic test eka kiyana eka fail wennenam design issues and quality of the inverter thamai.

    mata kisima ekak promote karanna one na.
    mata one hari thanakin vade karaganna. aduma ganata 400KWh system ekak ganna. namuth mata system eke issues, ganna gihin vatha vena vada karanna ba. eka nisai ahanne.
    oya meka gana hodata dannava vage. puluvan nam meka karaganna hodama eka recommend karanna. recomend karanna hethuva monavada kiyalath kiyanna puluvan nam godak vatinava
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,737
    1,484
    113
    Danna ekek kiyapalla masekata unit 200k wage curent bilak ena gedarakata solar power gahanna kiyak wage yaida? Recommend karanna puluwan hoda company monada?