ආදරය කියනුයේ.....

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
අත් හලෙමි ඔබව
මම
නිදහසෙ පියඹන්න...
ආදරය කියනුයේ
යදම් බව
නොම හෙයින්ම..
පෙම් බැන්ද සද වුවත්
අහස අත් හරින
අමාවක දින,
තරු කැටක් කිසි විටෙක
අහස තනි
නොකල කල.....
ලොවට ජිවය දෙන හිරුත්
තරු කැටක් වන
ලොවෙ හිද..
මිය නොයමි දිවි ගෙවමි...
මගෙ පෙම පිවිතුරු
හෙයින්ම...........
 
Last edited:

Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,104
    945
    113
    V
    You know I'm not one to break promises
    I don't want to hurt you but I need to breathe
    At the end of it all you're still my best friend
    But there's something inside that I need to release
    Which way is right?
    Which way is wrong?
    How do I say that I need to move on?
    You know we're heading separate ways
    And it feels like I am just too close to love you
    There's nothing I can really say
    I can lie no more
    I can hide no more
    Got to be true to myself
    And it feels like I am just too close to love you
    So I'll be on my way
     
    • Like
    Reactions: Bathiya2005

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,104
    945
    113
    V
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    පෙම පිවිතුරුයි කියල අන්තිමට කීවට මුලින් කියන්නේ නිදහසෙ පියඹන්න ඕනේ නිසා අතඅරිය කියල :baffled:

    චපල කතා :no:
     
    • Like
    Reactions: Bathiya2005

    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    පෙම් කලාට කරේ එල්ලගෙන............................කොල්ලන්
    අඩුකුලේ උන්ව කවුද ගෙනාවේ.............................කැන්දන්
    බොරුවට දැවටුනත් උන් ආදරේ..........................පෙන්නන්
    ගාඩි රොඩී නොම ගෙනියයි ගෙට.......................... බන්දන්
     
    Last edited:
    • Like
    Reactions: Bathiya2005

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    පෙම පිවිතුරුයි කියල අන්තිමට කීවට මුලින් කියන්නේ නිදහසෙ පියඹන්න ඕනේ නිසා අතඅරිය කියල :baffled:

    චපල කතා :no:

    පිවිතුරු ආදරේ දොරේ ගලනවා :P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පෙම පිවිතුරුයි කියල අන්තිමට කීවට මුලින් කියන්නේ නිදහසෙ පියඹන්න ඕනේ නිසා අතඅරිය කියල :baffled:

    චපල කතා :no:

    මැටි කටුස්....
    ඔකෙන් කියන්න හදන්නෙ ආදරය කියන්නෙ අයිතිකරගැනිම කියන එකම නෙමෙයි කියන එක.....
    උදාහරනයකට ඔයා කුරුල්ලෙක් කුඩුවක දාල ඇති කලොත් ඌ මුල් කාලෙ යන්න හැදුවත් පහු වෙනකොට ඉන්නෙ ඔයාට ඇති ආදරේට නෙමෙයි ඔයා දෙන දෙවල් නිසා..
    එත් නිදහසෙ ඉන්න කෙනෙක්ට දිලා බලන්න..මුලින් මුලින් එන්නෙ නැති වෙවි..එත් පහු යනකොට ඔයා ලගම ඉදිවි...
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මැටි කටුස්....
    ඔකෙන් කියන්න හදන්නෙ ආදරය කියන්නෙ අයිතිකරගැනිම කියන එකම නෙමෙයි කියන එක.....
    උදාහරනයකට ඔයා කුරුල්ලෙක් කුඩුවක දාල ඇති කලොත් ඌ මුල් කාලෙ යන්න හැදුවත් පහු වෙනකොට ඉන්නෙ ඔයාට ඇති ආදරේට නෙමෙයි ඔයා දෙන දෙවල් නිසා..
    එත් නිදහසෙ ඉන්න කෙනෙක්ට දිලා බලන්න..මුලින් මුලින් එන්නෙ නැති වෙවි..එත් පහු යනකොට ඔයා ලගම ඉදිවි...

    :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: Bathiya2005