Aircraft Carrier - HMS Queen Elizabeth (රාජකීය හමුදාවේ පාවෙන ගුවන්තොටුපල)
Royal Navy කිවුවම ලෝකෙම ප්‍රසිද්දයිනෙ.. අද කතා කරන්නෙ Royal navy එකේ තියන බලවත්ම Aircraft carrier එක ගැන.. ඒක තමයි HMS Queen Elizabeth.(R08).. Big Lizzie කියන අන්වර්ථ නාමයෙනුත් මේ Aircraft carrier එක හදුන්වනව.. මේ නැව Queen Elizabeth Class එකට අයිත් Aircraft Carrier එකක්.. රාජකීය හමුදාව විසින් Queen Elizabeth class Aircraft 2 ක් සේවයට එකතුකරන්න සැලසුම කරගෙන ඉන්නව..
History and Cost
මේක හදන්න order කරල තියෙන්නෙ මුලින්ම 2008 දි.. ඒ අනුව මෙහි වැඩ කටයුතු Aircraft Carrier Alliance සමාගම විසින් ආරම්භ කරනව. සේරම වැඩ 2017 දි අවසන් කරල 2017 වසර අවසානයේදි මුල්ම ගමනත් පිටත් වෙනව... මේ නැව හදන්න සම්පූර්න වියදම යුරෝ බිලියන 3 ක්.. සරලවම කිවුවොත් සිංහලුන්ගේ හම්බන්තොට වරාය විකුනල ලැබුන මුදල වගේ දෙගුනයකට ආසන්නයි..
General characteristics
මේ නැව තිගින් මීටර් 284 ක් සහ පලලින් මීටර් 70 ක් වෙනව. බර ආසන්න වශයෙන් ටොන් 65 000 ක්.. පැයට කිලෝමීටර් 46 ක උපරිම වේගයක් මේ නැවට ලබාගත හැකියාවක් තියනව..
Defence system..
HMS Queen elizabeth සතුව වැඩිදියුණු කරන ලද S1850M long range radar පද්ධතියක් මෙන්න්ම
Type 997 Artisan 3D medium range radar පද්දතියක්ද පවතිනව.. මෙහි සවි කර ඇති weapon system එක ගැන කතාකලොත් ප්‍රධාන වශයෙන් Phalanx CIWS gun 3 ක් සහ 30mm caliber gun 4 ක් පවතිනව. ඊට අමතරව කුඩා ප්‍රමානයේ මැෂීන් gun පද්දතියක් පවතිනව.. .
Aircraft carrier
HMS Queen Elizabeth carrier එක තුල ප්‍රධාන වශයෙන් Fighter jets 36 ක් සහ ප්‍රහාරක Helicopter 14 ක් ගෙන යාමේ පහසුකම් තිබෙනව .. F-35B Lightning II, Chinook, Apache AH MK1, Merlin HM2 and HC4, Wildcat AH1 and HMA2, Merlin Crowsnest AEW වැනි ප්‍රහාරක යානා ගෙන යෑම සදහා HMS Queen Elizabeth සතුව පහසුකම් තිබෙනව.. මෙම ගුවන් යානා ධාවන පතයට ඔසවා දීම සදහා Aircraft lift දෙකක් ඇතුලත් කර තිබෙනව..
පාලන මැදිරිය..
......
හොදයිනම් +Rep දෙන්න..

Last edited: