හදවතට භාවනාවක්.

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
හදවතට භාවනාවක්.


ප්‍රේමයෙ තියෙනවාද
මොන තරම් ලස්සනක්.....
ආදරේ ඇත්තටම
සුන්දරම ගින්දරක්.....
තත්පරෙන් තත්පරේ
දිය උනන උල්පතක්....
වගෙ මට ඔබේ පෙම
දාහයට පැන් පොදක්.....
ලියන්නට හැකි මට
ඔබ ගැනම කවි පොතක්.......
ඔබෙ එක හිනාවක්
මට නවාතැන්පොලක්.....
තුන්ලොවේ මට නොවෙයි
ඔබට වැඩියෙන් කෙනෙක්.....
ඇති නේද මා නමට
හදවතෙ ඉඩකඩක්.....
ප්‍රේමයක් කියනුයේ
හදවතට භාවනාවක්.............
 

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,309
    9,479
    113
    Heaven :p
    :love: ඔයාට මොකෝ වෙලා තීන්නේ මේ දවස් ටිකේ, කවි ලියන්නේ:love::P:P
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :love: ඔයාට මොකෝ වෙලා තීන්නේ මේ දවස් ටිකේ, කවි ලියන්නේ:love::P:P

    නිකම් ඉතින්.......ඔය කලින් ලියපුවා..එහෙන් මෙහෙන් කපලා කොටලා හොදයි කියලා හිතෙන එවා දානවා.......
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලියපු සම්පූර්ණ එක දැම්මෙ නැ ඔයා නිසාම..නැත්නම් මේතන මැරෙන්න හදනවා නේ:P
    නෑ ඉතින් මොකක්හරි කියන්නත් එපැයි ඒ හින්ද ඔය අනං මනං කියන්නේ :P
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    11.gif



    සිංදු ලියන්න පුලුවන්ද ?

    මෙන්න මේ වගේ සිංදුවක් ලියන්න :) 15+

     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    :yes: මෙම කවි පද වල සෞන්දර්යාත්මක සුන්දරත්වයක් දක්නට ඇත :):rofl:
    :rolleyes: අනිත් ඒවත් අවුලක් නැහැ :)
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මම විතරද අලුත් භාවනා ක්‍රමයක් ගැන දැනගන්න බලාගෙන ත්‍රෙඩ් එකට ආපු එකා. :sorry::sorry:
     

    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    මෙන්න මේ වගේ ලබ්බේ නිසදැස් නිසා තමයි කවි සම්ප්‍රදාය ලංකාවෙන් ඇතු ගෑවිලාම ගියේ.
    පද 4ක් ලස්සනට ගලපලා කවියක් ලියාගන්න දැන් ලන්කාවේ උන්ට බෑ.
    ඉස්සර ලංකාවේ ඉතිහාසේ පුරා කවදාවත් නිස්දැස් කියල ජාතියක් තිබ්බේ නෑ.
    මෑතකදි ඇවිල්ලා ලංකාවේ කවි සම්ප්‍රදාය විනශ කලා ඔය කාලකන්නි නිසදැස්.
    මට නන් පේන්න බෑ ඔය ජරාව.
    සාහිත්‍ය කෑව.