එළකිරි කී බෝර්ඩ් වීරයෝ

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    එළකිරි කී බෝර්ඩ් වීරයෝ

    මම දැක්ක ගොඩක් දෙනෙක් බැනල දාල තියෙනවා ඇයි අර කෙල්ලව මරනකන් බලාගෙන හිටියේ කියල, සටන් කලාව හරියට දන්න කෙනෙක් නම් ඔය වගේ ගොන් කතා කියන්න යන්නේ නෑ .. මිනීමරුවා ලග පිහියක් තිබ්බ නම් ඔය වගේ ලාමක වීරයෝ අනිවාර්යයෙන් මැරුම් කනවා ..

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    The truth is you don't even stand a chance if that guy is crazy .. and most probably he is !! (talking with more than 20 years of martial arts experience).

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    Knife vs Gun The 21 Foot Rule (for armed police officer)

    now remember these are trained police officers with firearms (gun).
    Don't listen to idiots who say otherwise .. if you see a murderer .. run (and call police) ..!!
     
    Last edited:

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    හරි බන් උඹ video කර කියල දන්නේ නැතුව බැන්නේ, sorry:sorry:

    නෑ බන් උබල ඔය කරන වැඩෙන් කවද හරි අහිංසක කොල්ලෙක් බොරු වීරයෙක් වෙන්න ගිහින් මැරුම් කනවා .. උබල වග කියනවද ? හරියට දන්න එකෙක් ඔය වගේ කතා කියන්නේ නෑ බන්.

    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    පිහියක් තියෙන එකෙක් එක්ක අතින් පයින් ගහලා බේරෙන්න බැ ඕවා බොරු පිහියක් තියෙන එකා ආවේගයක් ආපු වෙලාවට ඕවා බලන්නේ නැ අතක් දැම්මත් කකුලක් දැම්මත් මාළු කපන්න වගේ කපාගෙන යනවා පිහියක් අරන් එකෙක් අවොත් හොදම වැඩේ එක්කෝ දුවන එක නැත්නම් ලගපත පොල්ලක් තියෙනවද කියලා බලන එක පොල්ලක් තිබ්බොත් බේරෙන්න පුළුවන්
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    පිහියක් තියෙන එකෙක් එක්ක අතින් පයින් ගහලා බේරෙන්න බැ ඕවා බොරු පිහියක් තියෙන එකා ආවේගයක් ආපු වෙලාවට ඕවා බලන්නේ නැ අතක් දැම්මත් කකුලක් දැම්මත් මාළු කපන්න වගේ කපාගෙන යනවා පිහියක් අරන් එකෙක් අවොත් හොදම වැඩේ එක්කෝ දුවන එක නැත්නම් ලගපත පොල්ලක් තියෙනවද කියලා බලන එක පොල්ලක් තිබ්බොත් බේරෙන්න පුළුවන්

    This
     
    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0
    Ape game patta hoda kollek hitiya. Game deyak unama bahala wada karanawa. Wayas bedayak nathuwa misissu ekka hodata hinawela katha karanawa.
    Kohomahari game handiye waliyak gihilla mu eka nawaththanna try karala thiyanawa. Okata gahagaththu ekekta mala panala bothalak kudu karala e bothalen muta anala.
    Mu nathiuna. (Meka une mu badapu alutha wage.) Gahagathu unnam thamath innawa.
     
    සිරාවටම බන් ..