බබා අඩනවා කිරි මදිනිසා....

rombo

Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    බබා අඩනවා කිරි මදිනිසා....

    යාලුවනේ.... අපේ මුල්ම බබා ලැබුනේ 22 දා. සීසේරියන් එකකින් තමයි බබා ලැබුනේ. වයිෆ්ට තාම හරියට කිරි එරේන්න‍ෙ නැහැ. බබා අඩනවා කිරි මදිනිසා. මොකක්ද කරන්න පුලුවන් ? පිටි වර්ග මොනවාද දෙන්න පුලුවන් ?
     

    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    ඔය කොයි හුකන පිටි වර්ගෙත් එකයි
    අර ප්ලස් මේ ප්ලස් කිය කිය නම් ගහල තිබ්බට.
    එලකිරි හොයාගෙන දීපං චුට්ටක්.
    ගුදම් ගනන් පොවන්න එපා.
    එලකිරි බොලාට හිග නම් පිටිකිරි අවුලක් නෑ දීපං.
    හැබැයි පිටිකිරි දෙනවනං ගොඩාක් උකුවට හදන්න එපා.
    දියාරුවට වගේ හදලා පොවපන්.
    ඕකුන්ට බඩ යන්න ගන්නවා කිරි ගොඩක් උකු උනොත්.
    උබල අඩුකුලේ උන්නේ.
    පොඩි එකාට බඩ ගියොත් ඒ ටික නිවෙන්න කලින් තෝ කාපන්.
     

    ky_man

    Junior member
  • Aug 6, 2018
    116
    6
    18
    යාලුවනේ.... අපේ මුල්ම බබා ලැබුනේ 22 දා. සීසේරියන් එකකින් තමයි බබා ලැබුනේ. වයිෆ්ට තාම හරියට කිරි එරේන්න‍ෙ නැහැ. බබා අඩනවා කිරි මදිනිසා. මොකක්ද කරන්න පුලුවන් ? පිටි වර්ග මොනවාද දෙන්න පුලුවන් ?

    hodama de doctar kenek lagata yana eka. oya eka eka kiyana kisideyak denna epa...
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Koy jathiyath ekay.smahara evata sema vedi venava.
    eka dilama balanan one.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,158
    1
    6,219
    113
    Sri Lanka
    Machan Wife wa sanasawapan. Okama hitha hitha hitiyama mentally wena deyak. Babala andanne hama welema kiri madi nisa newei.

    Wishesayenma oya eka ekala lamaya andaddi kiri madi seen kiyala wifege hitha awul karanawa athi. Balanna ena un ohoma kiyanna awoth gahala pannapan. C section ekakin lamayek hambunama mul masa 3-4 wife ge mental stability eka sahenna awul yanawa podi detath. E nisa wife wa caring karapan.

    Ethakota oka har yayi. Wife ta Enfamama or Enervon HP wage supplement ekak diyan. Babata nam piti purudu karanna yanna epa. Paediatrician kenekwa hambela balapan. Podi ekata eka eka kiyana ewa karana epa.


    All the best!
     
    Aug 2, 2018
    2
    1
    0
    machan mage wifeta th oya wagama case eka una . kiri hariayata awa naha . passa colombo casal hospitel eka mother baby unit eka admit una . baba hamba una casal eka . akade owa sarama hari geya .ayala babawa glass box ekata danawa . ammata wethri yanna danna . passa kiri nathi ekata tablet wagayak dunna . thawa hota water walin thawana wage wada godak kala . podak hoyala balapn.
     

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    Machan there's a milk powder to mum called ladymil works well. But don't use milk powder to mum too long because there will be side effects like cholesterol & sugar.

    Consult drs. Kiri Pethi is there
     
    Last edited:

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    මචන්... මන් දන්න විදියට නම් සිසේරියන් කලාම ඔහොම වෙන්න පුලුවන්..... මොකද ස්වාභාවික විදියට අම්මට ලැබෙන වේදනාව සතුට සිසේරියන් එකේදි ලැබෙන්නේ නැති හින්දා... ඒත් කලින් එක්කෙනක් කියපු විදියට එලකිරි ටිකක් දෙන්න පුලුවන්නම් ගොඩාක් වටිනව. ගොඩාක් නෙමෙයි. චුට්ටක්. රත් කරලා නිවලා දෙන්න ඕනෙ. නැත්තන් තව ලමයෙක් හම්බුන අම්ම කෙනෙක් ඉන්නවනම් නෑදෑ කෙනෙක් වගේ එයාට කියල කිරි ටිකක් දොවලා ඉල්ලා ගන්න පුලුවන්නම් සෑහෙන්න හොඳයි. ලමයෙක් ඉන්න අම්මා කෙනෙක්ගෙන් එහෙම උදව්වක් ඉල්ලුවම නොදී ඉන්න එකක් නැහැ. :yes::yes::yes:
     
    • Like
    Reactions: hichchiputha

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    machan
    baya wenna epa.!
    ohoma thamai
    tika dawasak yanwa
    motilium tablet 1 dennna mul tike
    ekata kiri erenawa ammata
    passe ok
    habai poddata madi naa machan
    dena podda athi kiri
    kiri enakota wadi pura tika dowala thiya ganna

    mata inne twins ban
    mul tike paya deken dekata dunna
    mara katta e tike :)
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,159
    4,063
    113
    invoke db "Injected Memory"
    මචො බය වෙන්න එපා, ඕක සාමන්ය දෙයක්.
    පොඩ්ඩක් ගිහින් ඩොකෙක්ව හම්බ වෙන්න. වැඩිපුර කිරි එරෙන්න බෙහෙත් තියෙනව, සැර ඒවා නෙමෙයි, අපි සාඅන්‍ය ගන්න එවා.

    මටත් දෙවනියට හම්බ උනේ twins කොහොමත් කිරිමදි, ඒ නිසා උපන් දවසෙ ඉදලම පිටි කිරි දුන්නා, මම නම් දුන්නෙ NAN, අපේ ලොකු බබාට එන්ෆමිල් දීලා සෙම හැදිලා දැන් එයා කිරිබොන්නෙම නැ, ඒත් නැන් එක නිසා නම් කිසිම ප්‍රශ්නයක් ආවෙ නැ.

    කිරිබොන අම්මලට බොන්නත් කිරි තියෙනවා. අනිත් එක වයොෆ් බය වෙලා ඇති උබ හරි දවස් දෙකතුනක් නිවාඩු දාලා ලග ඉදපන් උබ වගේ නැ ඉතින් වෙන කවෘ හිටියත්,

    අම්මලා නැන්දාඅම්මලා ලග ඉන්නවා කියන්නෙ උද්ව්වට වඩා හිසරදයක්, අපිට නිදහසේ තිරනයක් ගන්න විදියක් නැති වෙනවා, ඒ නිසා මුල්ටිකේ උබම ඉදපන්, :)

    අනිත් එක මචො, ඔපරේශන් එකට ගොඩක් ලේ යනවා, ඉතින් ඇගේ ලේ පිරෙන්නත් ඕන කිරි දෙන්නත් ඕන ඉතින් දවසක් දෙකක් යයි ඇගේ ලේ හැදෙන්න, හොදට එයා කැමති කැම කන්න දීපං.

    කොස් පොලොස් කන්න කියලා බල කරන්න එපා. පීසා කන්න ආසයි නම් පීසා හරි කමක් නැ, මොනා හරි කන්නයි ඕන, ඒත් පොලොස් වලට සමහර මාලු වලට හොදට කිරි එරෙනවා අද්දැකිමෙන් කියන්නෙ

    රූම් එක සයිලන්ට් වෙන්න ඩ්හෙන්න එපා බබාලා බය වෙනවා, යූටුබ් එකෙන් ඩවුන්ලෝඩ් කාලා බේබි මියුසික් ප්ලේ කරලා තියන්න, බබා හොදට නිදාගනියි.
     
    • Like
    Reactions: richlife