Moneygram හරහා ලංකාවට සල්ලි ගෙන්න ගන්නේ කොහොමද මචන්ලා Moneygram හරහා පිට රටක ඉදන් ලංකාවට සල්ලි ගෙන්න ගන්නේ කොහොමද? කෙලින්ම Bank Account එකට ගෙන්න ගන්න පුලුවන්ද? ඒකට Moneygram වෙබ් සයිට් එකේ Register වෙන්න ඕනේද? Payoneer වගේද ?