නාස ඉන්සයිට් රෝවරය අගහරුට ගොඩ බසී..

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නාස ඉන්සයිට් රෝවරය අගහරුට ගොඩ බසී..

    InSight probe has successfully arrived to the red planet - විනාඩි හය හමාරක ටෙරිබල් ලැන්ඩින්1k... :shocked::shocked:

    6658696-6431015-The_InSight_probe_should_enter_the_Martian_atmosphere_at_12_300m-a-42_1543268373611.jpg


    අගහරු දෙසටම පැයට සැතපුම් 12,000 කින් ආව මේ යානය පැයට සැතපුම් 5 දක්වා අඩු කරගත්තා වලට විනාඩි 7 වලින්.. මේක තමා ලොකුම ගේම මේ නාස ටීම්1 මුහුණ දුන්න මේ මිශන් එකේදි මොකෝ ලෝඩ්1 වැඩි අරන් යන... :shocked:

    6626032-6427535-Pictured_An_artist_s_impression_of_Nasa_s_InSight_lander_about_t-m-7_1543249317541.jpg


    පැරශුට් ගහලා, දන්න වැඩ සේරම දාල දෙයියනේ කියල කොහොමහරි බස්සගත්තා...... යානය. :yes:

    6667642-6431015-image-a-4_1543263024330.jpg


    සතුට වාවගන්න බෑ.. අඩෙනවා නාසා එකේ ඇන්ටිලට...අගහරුට සාර්ථකව කල අටවෙනි ලැන්ඩින්1 මේක නාස විසින්.. :love::love:

    6667652-6431015-image-a-9_1543263047523.jpg


    ඇත්තනේ ඉතින් මාස7ක් වෙනව දැන් කැලිෆෝනියා වලින් ගිහින් අන්තිම මොහොතේ ලොකු රිස්ක්1ක් අරගෙන සේෆ් ලැන්ඩින් කලා ඊයෙ හැංදෑවේ.. ලස්සනට බබා ලැබුනා... සතුටුයි... ඩොලර් බිලියනක් වියදම් කරල කර වැඩේ අපතෙ යවාගන්න බැනෙ කොහොමත්.. :):):)

    6668118-6431015-image-m-12_1543263198074.jpg


    පලවෙනි ෆොටෝ1 එවුව ඔන්න... ෆොටෝ1 එවල නිකන් ඉන්නේ නෑ.. දැන් තැනක් හොයාගන්න ඕන පොලොව හාරන්න ගැලපෙන තැනක්..
    (‘My first picture on #Mars!’ the InSight account tweeted after landing :love:) :love:

    6626036-6427535-This_composite_photo_was_created_from_over_100_images_of_Mars_ta-a-8_1543249325315.jpg


    හෑරිල්ලක් තියෙන්නේ ... :cool::cool:

    38da57f9737c4870995c34143d1b8753_7.jpg


    මූලික වශයෙන් අගහරුගේ භූවිද්‍යාත්මක රහස් සෙවීම තමා අරමුණ.
    අගහරුට කරන ලොකුම පර්යේෂණය මේ යානයෙන් ගෙනයන ගැජට් වලින් කරන්න ඉන්නේ.. යානයේ ඇතුලේ වැඩ සිටින්නේ මහ බලගතු රොබෝවෙක්... මේ රොබෝවෙන් අගහරුගෙ මතු පිට පස සහිත ස්ථරය, ඊට ඇතුලෙන් තියන ස්ථරය, ඇතුලෙම තියන මදේ සියලු කොටස් හාරලා හොයාගන්න යන්නේ අවුරුදු බිලියන ගානක් තිස්සේ අගහරු මොකද කලේ කියලා... භූ කම්පන මානෙකුත් හයි කරනවා... ආහ්හ්හ් තව රේඩියෝ ඇන්ටනාවකුත් ගහනවා..:shocked::shocked::shocked:

    නාසා ආයතනෙට අනුව මීට අවුරුදු බිලියන තුන හතරක කලින් අගහරුයි පෘතුවියයි දෙන්නම එකම තත්වයන් වල ඉදල තියෙන්නේ. දෙන්නගෙම වතුර තිබිල තියනව. හොද වායුගෝලයක් තිබිලා තියනව...හැබැයි අද වෙද්දී මේ දෙන්න තැන් දෙකක.. පෘතුවිය ජීවයෙන් පිරෙන්නත්, අගහරුට ඇඩ්‍රස් නැති වෙන්නත් හේතු භූත වුනු කාරණාව හොයන්න මේ දත්ත උදව් කරගන්නවලු..:love::love::love:

    6658714-6431015-A_seismometer_containing_sensors_designed_and_made_at_Imperial_C-a-43_1543268375307.jpg


    මෙන්න මෙහෙම හැරීමක් බලපොරොත්තු වෙනවා රෝවර්1න්.. :yes::yes:

    6672254-6431015-image-a-45_1543269989205.jpg


    අගහරුට කලින් බස්සපු තැන්.. :D

    6627470-6427535-It_s_been_travelling_through_space_for_six_months_but_a_1billion-a-1_1543248132941.jpg


    සාරාංශෙ මෙන්න.... :love:

    sources : අල්ජසීරා, ඩේලිමේල්, නිව්යොක්ටයිම්ස්,නාසා
     
    Last edited: