ඇහැ යට මුනේ ගෙඩි වලට මොකද කරන්නේ ?

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,576
    185
    63
    ඇහැ යට මුනේ ගෙඩි වලට මොකද කරන්නේ ?

    maxresdefault.jpg


    මචන්ලා ඇහැ යට මුනේ ගෙඩි වලට මොකද කරන්නේ ?
    කුරුලෑ වගේ ඒ ගෙඩි හොදවෙන්නේ නැනේ බන්.

    අවුරුද්දක් හරි තියෙනවා ඒ විදිහමයි.,

    මේකට විසදුමක් නෑද්ද ?

    තෙල් කෑම අඩු කරාම හරි කියල නම් කියනව එත් මේ ඇවිත් තියෙන ඒවාට මොකෝ කරන්නේ ?

    දන්න කෙනෙක් උදව් කරන්න.

    මේ ප්‍රශ්නෙම තියෙනවනම් වෙන කාටහරි දකින්න හරි BUMP එකක් ගෙන යන්ඩෝ.


    ජය වේවා.
     
    Last edited: