පුංචි දගකාරියක්
දිලෙන නිල් දෙනුවන් හෙලන මුදු බැල්මන්
ගලයි මුදු සිනාවක් දෙතොල් පෙති අතරින්.
ඔබේ එ කතාවත් ගලන දිගු වරලසත්
සිහිකලා මට පුංචි දගකාරියක්..
නුඹේ නිල් ගවුම මෙන්
වැසි බරයි සැදෑවත්......
වැටෙන වැහි බිංදු පෙනුනේ
එහි තිබුන මල් පොකුරු මෙන්.....
දුටුවේ මා නුඹ නිමේශය වුව
ලැගුම් ගත්තෙ ස්නෙහයෙන්....
දකින්නට ඔබේ සිනහා පිරිමුව
සිත් පාරමි පුරන්නෙ එ නිසාවෙන්...........
දිලෙන නිල් දෙනුවන් හෙලන මුදු බැල්මන්
ගලයි මුදු සිනාවක් දෙතොල් පෙති අතරින්.
ඔබේ එ කතාවත් ගලන දිගු වරලසත්
සිහිකලා මට පුංචි දගකාරියක්..
නුඹේ නිල් ගවුම මෙන්
වැසි බරයි සැදෑවත්......
වැටෙන වැහි බිංදු පෙනුනේ
එහි තිබුන මල් පොකුරු මෙන්.....
දුටුවේ මා නුඹ නිමේශය වුව
ලැගුම් ගත්තෙ ස්නෙහයෙන්....
දකින්නට ඔබේ සිනහා පිරිමුව
සිත් පාරමි පුරන්නෙ එ නිසාවෙන්...........




අහල පුරුදු සීන් එකක්........

