ලිෆ්ට්_එකේදී_කරන්ට්_ගියොත්

tha123

Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    ලිෆ්ට්_එකේදී_කරන්ට්_ගියොත්

    මේක එළකිරි වාසීන්ගෙන් අහන්න හිතුනේ ඊයේ හවස දැක්ක දෙයක් නිසා. පවුලේ කට්ටිය පොඩි shopping එකකට ගිහින් ඉද්දි dress-point එකක එකපාර light ගියා. ආපහු light ආවද ජෙනිය on උනාද කියන්න දන්නේ නැහැ තත්පර 4කින් විතර සියල්ල ආපහු normal උනා.

    සිද්දිය මේකයි කරන්ට් නැති තත්පර 4 විතර චිරිරිරිස්... වගේ සද්දයක් අවා. ඇතුලේ වැඩට ඉන්න කොල්ලෙක් තව එකෙක්ට කිව්වා ලිෆ්ට් එක නේද කියලා. උන් කලබල උනෙත් නැහැ. වචනේ කියලා පාඩුවේ හිටියා. තත්පර 4න් ඉතින් normal වෙද්දී අපේ floor එකෙන් ලිෆ්ට් එකේ දොර අරුනා. light යද්දී couple එකක් ඇතුලේ බන්. උන් එලියට අවහම ලිෆ්ට් එක ලග හිටපු කඩේ වැඩකරන කොල්ලෙක් එකපාරම light ගියා කියලා අරුන්ට කිව්වා. උන් අපේ floor එකටත් වඩා උඩට යන්න හිටපු ඩබලක්. බයටද කොහෙද ඉතිරි ටික පඩිපෙලේ නැග්ගේ.

    ප්‍රශ්නේ මේකයි බන්. සිරාවටම ලිෆ්ට් එකේදී එහෙම කරන්ට් එක ගියොත් මොකද බන් වෙන්නේ. ජෙනියක් එහෙම නැති building එකක වැඩේ උනොත්. මම අහලා තියෙනවා ලිෆ්ට් එක ඔටෝම ground floor එකට ඇවිත් නවතිනවා කියලා. හැබැයි ඇත්ත නැත්ත දන්නේ නැහැ. එහෙම උනත් දොර අරගන්න පුලුවන්ද අතෙන්?
    කිරියේ ඇතිනේ ඔය side එකේ company වල වැඩ කරන, නැත්තම් තට්ටු building වල වැඩ කරන උන්. උබලට හම්බෙන්වනේ ඉතීම් ඔය elevator maintain කරන ඩයල් එහෙම.. උබල උන්ගෙන් අහල හරි කොහොමහරි දන්නා දේවල් කොටගෙන පලයන්කෝ මේ වෙලාවට ලිෆ්ට් එකට මොකද වෙන්න කියලා.. තව එහෙම කරන්ට් ගියොත් ඇතුලේ ඉන්න අපි කරන්න ඕනේ දේවල් එහෙම..
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    ඔටෝ ග්‍රවුන්ඩ් ෆලෝ එකට එන්නේ නැහැ බන්. ඔකේ කැබින් එකට ඇටච් කරලා තියනවා බ්‍රේක් ශුස්.. ඒවා ට්‍රිගර් වෙලා හිරවෙනවා කැබින් එක බිත්තිවලට. එතකොට කේබල් එකට ටෙන්ෂන් එකක් නැහැ.. ආයේ කරන්ට් එක ආපුවහම ඔටෝ රිස්ට් වෙනවා. සාමාන්යෙන් ලිෆ්ට් එකක් තියන බිල්දින්වල ජෙනි වැඩ කරනවා.. රෙසිස්ටන්ස් එකක්. (ගියර් මෝටර්) නැතිව ඔටෝ පහලට නියුට්‍රල් එකේ ලිෆ්ට් එකක් ආවොත් ග්‍රවුන්ඩ් ෆලෝ එකේ ඉම්පැක්ට් එකට ඇතුලේ ඉන්න උන් මැරෙනවා G ෆෝර්ස් එකට. සාමාන්යෙන් තට්ටු 4ක් විතර ෆ්‍රී ෆෝල් ආවොත් අන්තිමට ඇතුලේ ඉන්න උන් ඉන්නේ කැබින් එකේ වහලෙට ප්‍රෙෂර් වෙලා අහසේ.. ඒ ඉම්පැක්ට් එක ප්ලේන් එකකකින් බිමට වැටුනා වගේ...
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,656
    17,555

    You hit the bell. Wait for them to come and rescue you.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඔටෝ ග්‍රවුන්ඩ් ෆලෝ එකට එන්නේ නැහැ බන්. ඔකේ කැබින් එකට ඇටච් කරලා තියනවා බ්‍රේක් ශුස්.. ඒවා ට්‍රිගර් වෙලා හිරවෙනවා කැබින් එක බිත්තිවලට. එතකොට කේබල් එකට ටෙන්ෂන් එකක් නැහැ.. ආයේ කරන්ට් එක ආපුවහම ඔටෝ රිස්ට් වෙනවා. සාමාන්යෙන් ලිෆ්ට් එකක් තියන බිල්දින්වල ජෙනි වැඩ කරනවා.. රෙසිස්ටන්ස් එකක්. (ගියර් මෝටර්) නැතිව ඔටෝ පහලට නියුට්‍රල් එකේ ලිෆ්ට් එකක් ආවොත් ග්‍රවුන්ඩ් ෆලෝ එකේ ඉම්පැක්ට් එකට ඇතුලේ ඉන්න උන් මැරෙනවා G ෆෝර්ස් එකට. සාමාන්යෙන් තට්ටු 4ක් විතර ෆ්‍රී ෆෝල් ආවොත් අන්තිමට ඇතුලේ ඉන්න උන් ඉන්නේ කැබින් එකේ වහලෙට ප්‍රෙෂර් වෙලා අහසේ.. ඒ ඉම්පැක්ට් එක ප්ලේන් එකකකින් බිමට වැටුනා වගේ...

    Onama deyak free fall wenne ekama acceleration eken.
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    Onama deyak free fall wenne ekama acceleration eken.
    උබව ලිෆ්ට් එකේ ඇතුලට තියලා ගැට ගහලා නැහැනේ බන්. උබ කැබින් එක ඇතුලේ ෆ්‍රී ඉන්නේ. කැබින් එකට බැදීමක් නැහැ. කැබින් එක ෆ්‍රී ෆෝල් අක්සලරේට් වෙනකොට උබටත් ඒ ස්පීඩ් එකට යන්න සිද්ද වෙනවා. එතකොට වෙන්නේ උබව කැබින් එකේ වහලෙට උපරිමව හේත්තු වෙනවා.. උබ ට්‍රයි කරන්නෙම ස්ටේෂනරි වෙන්න. නමුත් කැබින් එක ට්‍රයි කරන්නේ පල්ලෙහාට වැටෙන්න. ප්ලේන් එකක් අරගෙන බලහන්. ටබියුලන්ස් වලදී. එයාර්පොකට් වලදී ප්ලේන් එකේ අන්ඇටච් බඩු ප්ලේන් එක පහලට වැටෙනකොට යන්නේ ප්ලේන් එකේ වහලේ පැත්තට. එකයි සිට් බෙල්ට් දාගෙන ඉන්න කියන්නේ.. නැතිනම් G ෆෝර්ස් එකට උඩට යනවා. සමහරවිට ඇග ඇතුලේ අවයව පවා කුඩු වෙන්න පුළුවන්. සමහර ඇක්සිඩන්ට් වලදී වෙන්නෙත් එකයි. කාර් එකේ ස්පීඩ් එකස්ට අපි සාපේක්ෂ නොවුනොත් ඉම්පැක්ට් එකේදී අපි අජෙක්ට් වෙනවා ආපු ස්පීඩ් එකටම. එතකොට ඇග ඇතුලේ ක්‍රෂ් වෙන්න පුළුවන්. ඉන්ටර්නල් බ්ලිදින් වලින් මැරෙන්නේ මිනිස්සු. බාහිර තුවාල නැති උනත්.
     
    • Like
    Reactions: Aki992 and richlife

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    ඔටෝ ග්‍රවුන්ඩ් ෆලෝ එකට එන්නේ නැහැ බන්. ඔකේ කැබින් එකට ඇටච් කරලා තියනවා බ්‍රේක් ශුස්.. ඒවා ට්‍රිගර් වෙලා හිරවෙනවා කැබින් එක බිත්තිවලට. එතකොට කේබල් එකට ටෙන්ෂන් එකක් නැහැ.. ආයේ කරන්ට් එක ආපුවහම ඔටෝ රිස්ට් වෙනවා. සාමාන්යෙන් ලිෆ්ට් එකක් තියන බිල්දින්වල ජෙනි වැඩ කරනවා.. රෙසිස්ටන්ස් එකක්. (ගියර් මෝටර්) නැතිව ඔටෝ පහලට නියුට්‍රල් එකේ ලිෆ්ට් එකක් ආවොත් ග්‍රවුන්ඩ් ෆලෝ එකේ ඉම්පැක්ට් එකට ඇතුලේ ඉන්න උන් මැරෙනවා G ෆෝර්ස් එකට. සාමාන්යෙන් තට්ටු 4ක් විතර ෆ්‍රී ෆෝල් ආවොත් අන්තිමට ඇතුලේ ඉන්න උන් ඉන්නේ කැබින් එකේ වහලෙට ප්‍රෙෂර් වෙලා අහසේ.. ඒ ඉම්පැක්ට් එක ප්ලේන් එකකකින් බිමට වැටුනා වගේ...

    ඒ කියන්නේ කරන්ට් එනකම් ඇතුලේ ඉන්න වෙනවද..:baffled: මම අහල තියෙනවා කිව්වේ ෆ්‍රී ෆෝල් නෙවෙයි. break apply වෙලා හිමිට ground floor එනවා කියලා.
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0

    ඒ කියන්නේ කරන්ට් එනකම් ඇතුලේ ඉන්න වෙනවද..:baffled: මම අහල තියෙනවා කිව්වේ ෆ්‍රී ෆෝල් නෙවෙයි. break apply වෙලා හිමිට ground floor එනවා කියලා.
    නැහැ. එහෙම එන්නේ නැහැ.. මොකද තට්ටු දෙකක් අතර හිර උනොත් ඒක ප්‍රශ්නයක් රෙස්කියු වලට. බ්‍රේක් ඇප්ලයි උනාට පස්සේ ආයේ යන්නේ නැහැ.. කේබල් එකට ටෙන්ෂන් එකක් එන්නේ නැති වෙන්නයි බ්‍රේක් ඇප්ලයි වෙන්නේ.. කෝච්චියේ තියන වැකියුම් බ්රේක් වගේ තමයි. කරන්ට් එක තියනවනම් තමා බ්‍රේක් රිලීස් වෙන්නේ. කරන්ට් එක නැතිනම් බ්‍රේක් ඇප්ලයි..
     
    • Like
    Reactions: ChamodhK and S_M_S

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Oya break kathawa sampoornayen aththa,mama oka athdakeemen dannawa bn, mama private institute ekakata giya,eketh lift ekak thibba bn, 3rd floor eken thamai ekata power supply eka denne, ape set eke ekek hitiya u karanne kawruhari yaluwek lift eke giyoth braker eka(main switch) off karanawa, oka iddi api ekekwath yanne na :D dawas deka thunakma oka matath oya wade kara bn, eka amuthuma athdakeemak bn,eka kshanayen maruwa langa wenawa wage :D

    Eh kiyanne power eka cut wela millie seconds ganak yanakal eka paratama lift eka kadagena watenawa bn,eka hondatama angata danenawa lift bima watenawa wage eth ekkama ara kiwwa wage brake wadinawa bn,eka paratama hira wenawa

    Hariyata millie seconds 300k lift eka kadan watila brake apply una wage amuthuma feeling ekak thiyenne bn
     
    • Like
    Reactions: S_M_S

    ඒ තමා G ෆෝර්ස් එක.. ඔය ආතල් එක ගන්න තමයි මිනිස්සු කානිවල් වලදී රෝලර් කෝස්ටර්, රොකට්, වගේ ගැජට්වල යන්නේ.. ඕක හෙන ප්ලේෂර් ත්‍රිල් එකක්.
     
    • Like
    Reactions: sithija.h

    අම්මෝ බන්.:D

    power on උනහම අය normal යනවද බන්.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    අම්මෝ බන්.:D

    power on උනහම අය normal යනවද බන්.

    Normal yanawa bn,habai eka paratama lift eka confuse wenawa wage danenawa, keypad eke light hema blink wela wage ON wenne,eta passe tika welawak thibila power off karanna kalin thibba floor ekatama yanawa bn,eh kiwwe kawruhari 3n ground yanawa nam aith 3tama yanawa,anna eh wage
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඒ තමා G ෆෝර්ස් එක.. ඔය ආතල් එක ගන්න තමයි මිනිස්සු කානිවල් වලදී රෝලර් කෝස්ටර්, රොකට්, වගේ ගැජට්වල යන්නේ.. ඕක හෙන ප්ලේෂර් ත්‍රිල් එකක්.

    Ow bn palaweni dawase patta bayak danune eth elanga dawas wela athal ekakuth thibba :P :D

    Onna unbawa nil pata kara ;)
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    දන්නැති දෙයක් අහගන්නයි, නොදන්නා තව කෙනෙක්ට වැදගත් වෙන්නයි thread එක දැම්මේ.:baffled:

    123.png

    thnx bn -rep ekta.. thread eka dla winadi 2i:lol:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    මට මතකයි ටැමිල් ෆිල්ම් එකක කපල් එකක් ලිෆ්ට් එක ඇතුලේ හිරවෙනවා. බලාගෙන හිටියට කරන්ට් එක එන්නේ නෑ. ඔක්සිජන් අඩු වෙනවා. සතුටින් මැරෙමු කියලා දෙන්නා තීරණය කරනවා. දෙන්නා වැඩේ කරලා ඉවර වෙද්දී කරන්ට් එක එනවා. :yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    දන්නැති දෙයක් අහගන්නයි, නොදන්නා තව කෙනෙක්ට වැදගත් වෙන්නයි thread එක දැම්මේ.:baffled:

    123.png

    thnx bn -rep ekta.. thread eka dla winadi 2i:lol:

    Ganan ganna epa bn,magen ekek rep kapala gold digger seen ekak dala :D onna rep dunna unbata
     
    • Like
    Reactions: tha123