යන ගමන් බොක්ක දාන්න වැලි රැජිනී
වැලි රැජිණිද මන්දා බස් එකක ටොයිලට් එකක් දාල බස් එක ඇතුලේ. වෙන්න පුලුවන් දේවල් කීපයයි.
01. අනිවා ඕකේ පිට් එකක් නෑ (ඒ කිව්වේ ලැට් වලක්). බොකක් දානකොට තපක් ගාල වැටෙන්නේ පාරට. දහ අතේ විසිරිලා පාරේ ඉන්න උංගෙත් වදින්න පුළුවන්. ඉන්දියාවේ උං පාර අයිනේ රීවා වගේ තියෙයි තව ටික දවසක් යනකොට ඔය රැජිණියොන්ගේ ගොං හැත්ත එකා එකා ලැට් හයි කරනකොට.
02. ඔය මොඩිෆයි කරපු බස් යන්නේ හිමිං නෙවෙයිනේ, එතකොට ඕක ඇතුලේ බොකක් හරි චූ පාරක් හරි අල්ල අල්ල ඉන්නකොට බස් එක පදින එකා බ්‍රේක් එක උඩ හිට ගත්තම අර යකා කොමඩ් එකෙන් විසි වෙලා දහ අතේ බොකයි චූයි නාගෙන එන්න පුළුවන්.
03. බස් එකේ ඉන්න උං පෝලිමට ඕකට ගිහිං බොක දාල එනකොට එකෙක්ට කොයි වෙලේ හරි පුක හෝදන්න වතුර නැති වෙනවා. උට ඉතිං එන්න වෙන්නේ ඇට්ටිම්බෙන් (ඒ කිව්වේ පුක හෝදන්නේ නැතුව)
04. බස් එකේ යනකොට බඩ අවුල් පුක කුණු වෙච්ච එකෙක් පඩයක් ඇරියම අහල පහල උං කීප දෙනාටනේ ඉන්න බැරි, කෝමද ඒ වගේ එකෙක් බස් එක ඇතුලේ බොකක් දානකොට. හම්මේ සැප නේ.
05. හදිස්සියේවත් පිට් එකක්, එහෙමත් නැත්තම් ලැට් වලක් තිබ්බ කියපංකෝ. ඕක සුද්ද කරනන් ඕනේ ඕකේ ඩ්‍රයිවර්‍යි කොන්දයි. උං කොහේ කොහේ ගිහිං ඕව අහ අරීද දන්නේ නෑ. අන්තිමේදි නැති ලෙඩ රෝග වසංගත රටේ. මොකද ආයේ කියල ඕකේ ලීටර් 1000, 2000 ටැංකි බැඳං යන්නයැ බොකයි චූයි දවස් ගානයි ස්ටෝ කරගෙන යන්න. අනික ගෙවල් වල තියෙන ඒව වල වගේ වතුර උරා ගන්න කියල පොළොවට සම්බන්ධත් නෑනේ.
කමෙන්ට් කරපු උංගේ අදහස් (පසුව ඇඩ් කරන ලදී)
06.1 හදිස්සියේවත් පිට් එක (ආයේ කියනවා ලැට් වල) පිරිල තියෙන වෙලාවක බස් එක නස්පුක් වෙන්න හැප්පුනොත් කෝමද? මලමිනී ඇහැරෙයි. එහෙම උනොත් එන උංට මුලින්ම හිතන්න වෙනවා මුංව හොස්පිට්ල් එකට අරං යනවද, නාවන්න අරං යනවද කියල.
තව නිකං උඹලට හිතෙන දේවල් කියං පලයල්ලා, මොනව මොනව වෙයිද කියල.
අනෙ අම්මේ මුංගේ මොළවල තරම. තොපිට පුක්ගැට්ටේ ෆෝම් එක තිබ්බට මදි යකෝ. ඔය කරනෞත්තවල් වල තියෙන බලපෑමත් හිතල බලපල්ලා. තොපි හරක් ටිකගේ බස් පෝලිමට රතියල රටේම උං ලව්වා චූ කරවන්න ඕනේ ඔය කොමික් ලදරං බස් වලට.
දැං ඇවිත් හැමිනියල්ලා මේකේ
ෆේස් බුක් එකෙන් උපුටා ගන්නා ලදී https://www.facebook.com/photo.php?fbid=10215592213710938&set=a.1307064889218&type=3
Elakiri එකට අළුත් රේප් ටිකක් දීගෙන යන්න ++++++

Last edited:
aluth deyak dakkama wiwechane karanawata wada eka thawa diunu karanna hithanawanam oita wadiya watinawa ne..
lorry chassis

lankawe itihn dannawane kastiya

ඉතින් බාත් රූම් එක ඇතුළේ ඉඳගෙන කොමඩ් එකට ඉල්ලක්ක කරලා චූ පාරක් දාන එක අමාරු දෙයක් නෙමෙයි ඔය වගේ බස් එකක..