නුවර කුකුල්ලු පොඩ්ඩක් වරෙව්
මචං මෙන්න මෙ සීන් එක ඇත්තක්ද කියලා නුවර දන්න උන් පොඩ්ඩක් කියපන්කෝ. කෝල් කරලා අහපන් අපිට පාන්ද කියලා නම් කියන්න එපා. අද කාලේ ෆෝන් වලිනුත් ඕනෙ තරම් බොරු කරන්න පුලුවන් බව උඹලා දන්නවනේ.
මචං මෙන්න මෙ සීන් එක ඇත්තක්ද කියලා නුවර දන්න උන් පොඩ්ඩක් කියපන්කෝ. කෝල් කරලා අහපන් අපිට පාන්ද කියලා නම් කියන්න එපා. අද කාලේ ෆෝන් වලිනුත් ඕනෙ තරම් බොරු කරන්න පුලුවන් බව උඹලා දන්නවනේ.
sandagiri maha seeyata gadol pujakaranna..
සඳගිරි සෑයට ගඩොල් පූජා කරන්න....
please share this....
කරුණාකර ෂෙයාර් කරන්න....
අති උත්තම දළදා වහන්සේ වැඩවෙසෙන ඓතිහාසික සෙංකඩගලපුරවරයේ මුහුඳු මට්ටමින් ඉහළින්ම ඉදිවන උඩරට විශාලතම ස්තූපය මේ වන විට හන්තානේ ඉදිවේ. එහි සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරන ධාතු ගර්භය හෙවත් සෑ ගර්භය දැන් බැඳෙමින් පවතී. පළාතෙහි සහ දිවයිනෙහි විවිධ පළාත්වල සැදැහැවතුන්ගේ ද ශ්‍රම දායකත්වය මේ දක්වා ලැබී ඇති අතර මෙම සෑයේ ගර්භය බැඳ අවසන් කිරීම සඳහා ඉක්මනින් ගඩොල් අවශ්‍යව ඇත. ගඩොල්කැටයක දායකත්වය රුපියල් 25 කි...
ගඩොල් කැටයක් හෝ පූජා කර අටමහා කුසල් අතරට ගැනෙන මේ පිංබර කටයුත්තට ඔබත් අදම දායක වන්න... උඩරට දළදා පුරවරයේ ඉදිවන විශාලතම සෑයේ පිංබර කොටස් කරුවකු වන්න...
මෙ ඔබගේ පිංබර දායකත්වය සඳගිරි මහා සෑයට අවශ්‍යම මොහොතයි...
වැඩිවිස්තර සඳහා අමතන්න.... විමසීම් 071 49 62 050
බැංකු ගිනුම් - 003200170033201
මහජන බැංකුව, මහනුවර ශාඛාව...



