LUXMEN Copy Trading !! [ Do Not Invest ]

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මාත් මේ ත්‍රෙඩ් එක දැකලා මේකෙම එල්ලිලා ඉන්න වෙලාවකුත් නැති නිසා කොපි ට්‍රේඩ් එකට සෙට් උනා , ටෙලිගැරැම් ගෲප් එකේ පෙන්නලා තිබ්බේ රන් වෙන ට්‍රේඩ් හන්ගලා ප්‍රොෆිට් වෙන ඒවා විතරයි. වී.පී.එන් එකේ ට්‍රේඩ් රන් වෙද්දි තමයි දැක්කේ ස්ටොප් ලොස් නෑ , දාන ඒවත් රෙසිස්ටන්ස් වලදි බයි කරලා සපෝර්ට් වලදි සෙල් කරලා වගේ සීන් ඩොලර් 200 අකවුන්ට් එකේ සමහර ට්‍රේඩ් ඩොලර් -60 -70 විතර ගියා . වැඩේ චොර වෙනවා වගේ තේරුණු නිසා ඩොලර් 70 විතර අකවුන්ට් එකේ ඉතුරු කරන්න , කොපි ට්‍රේඩින් එකෙන් ගැලවුනා

    Proof

    proof-1.png

    proof-2.png

    proof3.png

    proof4.png

    proof5.png

    proof6.png

    proof7.png

    proof8.png

    ට්‍රේඩ් දාන්න තමන් තනියම , මතක ඇතිව ස්ටොප් ලොස් දාන්න. ෆොරෙක්ස් පුරුදු වෙන්න මෙන්න මේකෙන්

    Code:
    https://www.elakiri.com/forum/showthread.php?t=1784158
    සිග්නල් මෙන්න මෙයාලගෙ හොදයි

    Code:
    https://t.me/AstrateqFx?fbclid=IwAR2Vdd6A6S0nOoz-oE6ThbmW3T8xrP9l84ZWmcirZKabhvhsipEOqIL9EIs
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ මදිවට පන්ඩිත කම නම් අඩුවක් නෑ... එයාගේ සිස්ටම් එක රුපියල් 10000000000000000 ක් වටිනවලු (1කයි බින්දු 16ක්) කියල හෙන පොර ටෝකුත් දුන්නා, පොරට ඒ ගාන කටින් කියාගන්න පුලුවන්ද දන්නේ නැහැ. මහ ලොකුවට කිව්වට.. කොහොම හරි ඔච්චර වටින සිස්ටම් එකෙන් ලස්සන කෙලෝලා ගත්තේ කොල්ලෝ ටිකට....

    මෛත්‍රී දැන් යූඑන්පියට එළව එළවා පහර දෙනකොට මෑන්ව පත් කරන්න අවම ලක්ෂ 30-40 ක වත් යූඑන්පී අය මෛත්‍රීට අමතන විදියෙ උදාහරණයක්නේ මේක...':baffled::baffled::rofl:
    සල්ලි දාපු අයම හොඳයි හොඳයි කියල වටේ පිටේ අයටත් කියලා, කෙල උනාම දැන් අඬනවා..:baffled:

    කෑවානම් විඳෝපන් බල්ලෝ..:P

    ඒක නෙවෙයි... කිරියේ ඉන්න ලක්ෂ්මන් නෙවෙයි නේද මේ:rolleyes::baffled:
     
    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,291
    340
    83
    Under the sky
    මෛත්‍රී දැන් යූඑන්පියට එළව එළවා පහර දෙනකොට මෑන්ව පත් කරන්න අවම ලක්ෂ 30-40 ක වත් යූඑන්පී අය මෛත්‍රීට අමතන විදියෙ උදාහරණයක්නේ මේක...':baffled::baffled::rofl:
    සල්ලි දාපු අයම හොඳයි හොඳයි කියල වටේ පිටේ අයටත් කියලා, කෙල උනාම දැන් අඬනවා..:baffled:

    කෑවානම් විඳෝපන් බල්ලෝ..:P

    ඒක නෙවෙයි... කිරියේ ඉන්න ලක්ෂ්මන් නෙවෙයි නේද මේ:rolleyes::baffled:

    Kiriye inna pora thamai me
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    කීදෙනෙක් විතර සෙට් වෙලා හිටියද දන් නැ.
    පවු අනාථයෝ ටික ලේසියෙන් නිකන් ඉදලා සල්ලි හොයන්ඩ යන්ඩ ඇති
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Luxmen aiya da man
    Lakxman ayya apita kelapu widiha gana kollek group chat ekaka dapu post ekak me pahala thiyenne. balancing trade giyoth giyoth ubalata ayeth badu thama machanla.

    කට්ටියට මතක ඇති ගිය මාසේ මුල Copy කරපු Trades වල පට්ටම Graw Down එකක් ගියේ, අන්න ඊට ටික දවසකට කලින් තමා මම Copy Trading වලට Join උනේ, කොහොම හරි පෙර වාසනාවකට එදා අර පට්ටම Loss පැත්තට ගියපු Trades ටික විතරක්, මගේ VPS එකේ අවුලක් නිසා කොපි වෙලා නැහැ, Profit උනු ටික විතරයි Copy වෙලා තිබිලා තියෙන්නේ. ඒ නිසා මම හිතුවේ මේ සීන් එක පට්ට Profit , ලක්ෂ්මන් අයියා පට්ටම වැඩ්ඩා කියලා..

    ඒ පාර මම තව Forex කරන යාලුවෝ ගොඩ දෙනෙකුට කිව්වා මේ සීන් එක පට්ට කියලා. පස්සේ ඒ කිව්ව අයගෙන් දෙන්නෙක් සෙනිකවම $20ස්ස ගානේ දීලා Copy Trading සීන් එකට ජොයින් උනා. අනිත් අය ටිකක් පරක්කු උනා ස්ක්‍රිල් එකට සල්ලි දාගන්න බැරි කේස් එක නිසා.

    අර යාළුවෝ දෙන්නා ජොයින් උනාටත් පස්සේ තමයි, අනිත් අය දාපු ස්ක්‍රීන් ෂොට් දැකලා,මං කොර ගත්ත වින්නැහිය දැක්කේ. මගේ Copy නොවුනු Trades වල Running Loss එකයි, පට්ටම ලොකු Draw Down එකයි, එක ලග පිස්සුවෙන් වගේ එකම Currency එකෙන් දාලා තිබ්බ Trade ගොඩයි, Loss හන්ගන්න දාන Balancing ට්‍රේඩ් ටිකයි දැක්කම මට පිස්සු හැදුනා...

    ඒ වෙද්දි අපි 3න් දෙනාගෙම එකවුන්ට් තුන 20%ක විතර සාමාන්‍ය ලොස් එකක ගියේ, කලිනුත් දෙන්නෙකුගෙම Copy Trading දාල කෙලව ගත්ත හැටි හොඳටම මතක නිසා, ලක්ෂ්මන් අයියට ගෙවපු සල්ලියි, වෙච්ච Lossයි දරාගෙන, යාලුවන්ට පැහැදිලි කරලා, එදාම Forex Accounts තුනම අයින් කරගත්තා.(2018.09.14ට කලින්)

    පුරුදු වෙන්න Forex කරනවා නෙවෙයිනේ. අනික Forex වල Risk එක ගැන දන්නවා උනාට මේ වගේ ගොන් විදිහට Risk ගන්නේ නැහැ මං නම්.

    උබලා සමහර විට දැන් අහයි අයින් වෙද්දි ඇයි කිව්වේ නැත්තේ කියලා, කිව්වා නම් ඉතින් ඒ දවස් වල ඔය කියන උඹලගෙන්ම තමයි මට කුණුහර්ප අහගන්න වෙන්නේ.

    දැන් අහයි Forex කරන්න දන්නවා නම් ඇයි Copy Trading කරන්න ආවේ කියලා , වෙලාව නෑ යකෝව් Trade දාන්න... ඒකයි ආවේ.

    කොටින්ම මට කියන්න තියෙන්නේ ලක්ෂ්මන් අයියා Trading දන්නෙත් නැහැ, Hedging දන්නෙත් නෑ, එයා දන්න එකම දේ Balancing කර කර Loss හංගලා Profit පෙන්වන එක තමයි...

    ඒ මදිවට පන්ඩිත කම නම් අඩුවක් නෑ... එයාගේ සිස්ටම් එක රුපියල් 10000000000000000 ක් වටිනවලු (1කයි බින්දු 16ක්) කියල හෙන පොර ටෝකුත් දුන්නා, පොරට ඒ ගාන කටින් කියාගන්න පුලුවන්ද දන්නේ නැහැ. මහ ලොකුවට කිව්වට.. කොහොම හරි ඔච්චර වටින සිස්ටම් එකෙන් ලස්සන කෙලෝලා ගත්තේ කොල්ලෝ ටිකට....

    අනික බලුම වැඩේ කියන්නේ Copy Trading ජොයින් නොවී හිටපු අනිත් උන්වත් රවට්ට ගන්න, ඇතුලේ අම්බානක Loss යද්දි එලියේ Profit විතරක් තියෙන ස්ක්‍රීන් ශොට් ටෙලිග්‍රෑම් චැනල් වල දාපු එක. හිතාමතාම තමා මෙයාල කොල්ලන්ව රැවැට්ටුවේ.

    කොහොම හරි ඉතින් කට්ටියම පවු, Trade දාන්න දන්නෙ නැති කෙනෙකුට Copy Trading කරන්න දීලා අපේ රටේ ලක්ෂ 40කට 50කට කෙළ උනා...

    කවුදෝ දාල තිබ්බා ජීවිතේ හැටි ඔහොමයි කියලා....

    මට නම් කියන්න තියෙන්නේ..

    ඔව් ඔව් stop loss නොදා Trade අල්ලන් හිටියම ජීවිතේ ඔහොම තමයි. Balancing කියන්නේ Run වෙන Trades වල Loss තියෙද්දි එලියට Profit පෙන්වන System එකක් විතරයි කියලා නොතේරෙනවා නම් ජීවිතේ ඔහොම තමයි. හරිම තැන් වලදි Hedging දාගන්න දන්නේ නැති උනාම ජීවිතේ ඔහොමයි. ඔක්කොටමත් වඩා Topම Level වලදි Buy දාලා Bottom Level වලදි Sell දැම්මම ජීවිතේ කොහොමත් ඔහොමයි.

    ඔය ලින්ඩා සහ ලක්ශම්න් කියන්නෙ දෙන්නම එක්කෙනෙක්..ලක්ස්මන්ගෙ ඔය ඔලමොට්ටල බැලන්ස් කිරිම ලින්ඩ හැමදාම සාධාරණීය කරනය කරා..ඒ විතරක් නෙමේ බැලන්ස් වෙනව කියල පට්ට පල් බොරු කියුව මෙන්න ඒවට සාක්කි ..

    ලක්ශමන්ගේ ටොන් පච .
    Quote:
    Originally Posted by luxmen View Post
    For example------eur //usd------mama BUY ekak gattha kiyala hithanna. E ekkama tikaka pahalin SELL STOP ekak daanava. Dan poddak pahalata gihila SELL STOP eka hit karanava. DAN OBA MATHS DANNAVA NAM[ALGEBRA ] MEA TIKA VATA HEVI---------KOCCHARA PAHALA GIYATH LOSS PROFITS NATHA. A MOKAADHA CURRENCY EKE BUY SELL DEKAMA THIYENA NISA. DAN PAHALA YANA KOTA BUY EKA -10 KIYALA HITHAMU.NO PROBLEM ,SELL EKA + 10 THIYENAVA BALACE VELA TOTALLY NO LOSS. Thava paahalata giya kiyala hithamu. Dan BUY eka - 50 kiyala hithamu. SELL eka + 50 vela . Totally no loss. Dan mama sell eke + 50 close karanava. Dan ithuru eur/usd - 50 pamanai. EKEN KIYANNE NAHA---LOSS KIYALA. MATHS KNOWLEDGE KIYANNE EKATAI. Mama close karapu sell + 50 ta pending ekak daanava navathath.
    Quote:
    Originally Posted by luxmen View Post
    -7+7 =0
    මගෙ රිප්ලයි එක..

    Originally Posted by erozan View Post

    මේක තනිකර ටොන් පචයක්නෙ.මනුස්සයො මේ කොහෙ තියෙන ෆොරෙක්ස් එකක්ද කියවන්නෙ..එකම තැන බයි ඇන් සෙල් ගත්තත් ලොස් තමයි..කොහොමද ලොස් නැ කියන්නෙ මොන ගණිතය අනුවද එහෙම ඔප්පු වෙන්නෙ ????? පොඩ්ඩක් සාධනය කරල පෙන්නඩකො බලන්ඩ ෆොරෙක්ස් වලට අනුකූලව.. ඒ ලොස් එක කවර් කරන්ඩ දෙයියන් වහන්සේ වැඩියත් බැ..උබ වගේ එකෙක්ගෙන් සිග්නල් ගන්න උන්ට දෙයියන් වහන්සේගේ පිහිට ලැබේවා...

    ලක්ශ්මන්ව බේර ගන්ඩ මැද්දට පැන්න ලින්ඩ ,බැලන්ස් වෙන හැටි ගැන දෙන පොර ටෝක..

    Quote:
    Originally Posted by LINDA_ADERSON_22 View Post
    Mama okun okkoma luxmen ge balanced trading thread eke linde dala thiyenne screens pithinma gema gahala pennala.......... linda kiyanne lin thamayi

    බැලන්ස් වෙන විදිහ අවස්තා තුනකින් පැහැදිලි කරන ලින්ඩා..
    Quote:
    Originally Posted by LINDA_ADERSON_22 View Post
    1 Equity වැඩි වෙනකොට කොහෙවත් නැති මල් ෆොන්නයෝ අඬන්නේ ඇයි?? උබ අඩුගානේ උගේ ළඟ ඩෙමෝ එකවත් දාලද මේ කමෙන්ට් කරන්නේ.??

    2 කට්ටිය කියල බහු වචනෙන් ටෝක් දෙන්න එන්න එපා, කොපි ට්රේඩීන් කරන්නේ ලක්ෂ්මන් තනියම

    3 balanced trading ත්රෙඩ් එක බලල කතාකරපන් බං බොරුවට තප්පුලන්නේ නැතිව. ට්රෙඩ් ඔක්කොම ක්ලෝස් කරලා ප්රෝෆිට් පෙන්නලා තියෙනවා. අලුත් ළිං කපන්න වෙලා නෑ පරණ එකකටම පැනපන්.

    කරල බලල කන්ෆර්ම් කරගත්ත කියන ගල් පැලෙන බොරු කියන ලින්ඩ ..

    Quote:
    Originally Posted by LINDA_ADERSON_22 View Post

    කියපු විදියට equity capital රීච් කරන්න ලංවෙනකොට ට්‍රේඩ්ස් ඔක්කොම ක්ලෝස් කළා. 0 loss. අනික් අයත් දැනුවත්කලා.

    ලක්ශමන්= ලින්ඩ කියල තේරුම් ගන්ඩ මේක හොදටම ඇති..:yes::yes: ඔය එක අව්ස්තාවක් විතරයි තව තෙර්ඩ් කීයපයකම ලින්ඩ ඕක කියුව සාක්කි ඇතුව ඔප්පු කරන්ඩ පුලුවන්.

    LINDA_ADERSON_22=LUXMEN :yes::yes::yes:

    .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කීදෙනෙක් විතර සෙට් වෙලා හිටියද දන් නැ.
    පවු අනාථයෝ ටික ලේසියෙන් නිකන් ඉදලා සල්ලි හොයන්ඩ යන්ඩ ඇති

    මේක තමයි කිරියෙ ආශ්‍රිතව උන ලොකුම වoචාව.. කිරියෙ උන්න නම් මේක කරන්ඩ බැ අනිව, ගේම අදිනව.. ඒකයි ගෲප් හදාගෙන ලින්ඩ, කට්ටිය කඩාගෙන එලියට අරගෙන ගියෙ..බොහොම සුක්ශමව ෆේක් වලින් සල්ලි හොරා කන්ඩත් ඔර්ජිනල් එකෙන් හොද මූන පෙන්නන්ඩත් LINDA_ADERSON_22 දක්ශ උනා..

    මම ඔය ගෲප් එක ලක්ශමන් කරන්ඩ යනව කියල ආරන්ච් වෙච්ච දවසෙම කියුව ලක්ශම්න් දන්න ෆොරෙසක් නැ ඔය මීහරක කොල්ලන්ගෙ සල්ලි විනාශ කරනව කියල, හැමෝටම මතක ඇති..එහෙම කියන්ඩ හේතුව උනේ ලක්ශම්න් ෆොරෙක්ස්වල මුලික තියරිවත් නොදන්නව කියල ඊට කලින් කිරියෙ ඔප්පු කරල තිබ්බ නිසා..මම ඒක කියද්දි සමහර කට්ටියමාත් එක්ක තරහ උනා ඉරිසියාව නිසා කියනව අරක මේක වගේ කමෙන්ට් ආව..

    ඒත් අවසාන විනිශ්චයේදි මම නිවරදි වෙලා තියෙනව,මම අනතුර කලින් දැක්ක කියල හැමෝටම පිලිගන්ඩ වෙනව..ඒ තියරියෙම ඉදල අද මම හැමෝටම කියනව LINDA_ADERSON_22=luxmen කියල..ඒක මම කියන්නෙත් සාක්කි ඇතුව..අවස්තා ගනනාවකදි ලක්ශම්න් මගෙන් කෙලෝගත්ත, ලක්ශම්න් ඕප් ලයින් ගිහින් මතු උනේ ලින්ඩ..ලින්ඩයි මැද්දට පැනල හැමදාම ලක්ශ්මන් වෙනුවෙන් පෙනී උන්නෙ..ඒවට සාක්කි ඕනවටත් වැඩියෙන් කිරියෙ තියෙනව..එදා වගේම සමහරු අදත් මට කියනව ''මට වැරදිලා'' කියල, නැ වැරදිලා නැ LINDA_ADERSON_22=luxmen මයි , ඒක තමයි තිත්ත ඇත්ත...

    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,359
    22,007
    113
    Gotland

    ලස්මන් කියන්නේ බේත් තෙල් වෙළෙන්දෙක්. උ කොන්ඩේ වැවෙනවා කියල බොරුවට එඩිට් කරපු ෆොටෝ දාල කුජිත උන එකෙක්.

    ලින්ඩ = ලක්ස්මං වෙන්න බෑ බං අරු සිංහලෙන් කොටන්න වත් දන්නේ නෑ උ ටිකක් වයසක ඩයල් එකක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලස්මන් කියන්නේ බේත් තෙල් වෙළෙන්දෙක්. උ කොන්ඩේ වැවෙනවා කියල බොරුවට එඩිට් කරපු ෆොටෝ දාල කුජිත උන එකෙක්.

    ලින්ඩ = ලක්ස්මං වෙන්න බෑ බං අරු සිංහලෙන් කොටන්න වත් දන්නේ නෑ උ ටිකක් වයසක ඩයල් එකක්.

    ඕවට තේරෙන භාශාවෙන් කියන්නෙ බන් ''ජෙහාන්ගෙ'' ගේම් කියල, ලක්ශම්න් එකෙන් සිoහලෙන් කොටන්නෙ නැත්තෙ මාට්ටු වෙන නිසා..

    උබ හරි මම හරි කවදාව්ත් මේකෙ හිගාකල තියෙනවද නැනෙ තෙල් බේත් විකුනල හරි කියක් හරි හොයා ගන්ඩ මාන බලන එකා තමයි හොරා කන්නෙ..ලින්ඩ එකෙන් තෙල් බෙහෙත් විකුනගන්ඩ බැරි නිසයි ෆේක් හදාගන්නෙ..අපි හිතනවට වඩා හොරු දක්ශයි හොද මුණ පෙන්නන් ඉන්න උන් තමයි හොරා කන්නෙ.