හසිනි සැමුවෙල් විශ්ව පෙරේරා සමගින් විවාහ
මෑත කාලයේදී කතාබහට ලක්වූ නිරූපන ශිල්පිනී හසිනි සැමුවෙල්ගේ විවාහ මංගල්ය උත්සවය මේ වන විට පැවැත්වෙනවා.
ඇගේ අත ගත් මනාලයා වන්නේ එම ක්ෂ්රේතයේම නියැලෙන විශ්ව පෙරේරායි.
කොළඹ පිහිටි සුපිරි හෝටලයක පැවැත්වෙන මොවුන්ගේ විවාහ මංගල්ය උත්සවයට නිරූපන ශිල්පීන් මෙන්ම කලාකරුවන් රැසක් සහභාගී වී සිටිනවා.
Photos