පෙරුමාල් බොරු කිව්වේ නැහැ. ඔන්න බලාගන්න
අර ලොස් පොලොස් කියන එකයි, ෆොරෙක්ස් ස්ට්රටජි නොදුන්න නිසා මගෙත් එක්ක තරහින් දත් අයියයි කියනවනේ මම පුස්සක් කියලා.. පුස්සක් වෙන්න ඇති, ටියුමර් එකක්නේ.. පිස්සුත් වෙන්න ඇති වීඩියෝ හදලා දාන්න.. මේක දාන්නේ මගේ වත්කමක් පෙන්නන්න නෙමෙයි.. මම මලත් මගේ ගැනියි, දරුවටයි ජිවිත කාලේ ඉතුරු කරලා යන්නේ.. ඒ නිසා පුස්සක් ද මම කියන එක හිතලා බලන්න. මේක මම කලේ හොස්පිටල් බෙඩ් එකේ ඉදන් මහා රෑ.. පිස්සු ඇති මට ඇත්තටම.. එත් උබලට දුන්නු ෆයිනන්ෂල් උපදෙස්, බොරු නෙමෙයි. මම මලත් මගේ දැනුමට ගරහන්න එපා. එච්චරයි ඉල්ලන්නේ..

Last edited: