යාලුවනේ ඔයාලා දන්නවද Allion/premio 260 2013 ඔරීජිනල් එන speaker එක වර්ගය සහ සයිස් එක මොකද්ද කියල
මගේ වාහනේ driving seat එක පැත්තේ තියන speaker එක වැඩ කරන්නේ නැහැ , මම බැලුවේ ebay එකෙන් හොද speaker set 1කක් ගෙන්න ගන්න
මේකේ අපි ගන්න ඕනේ මොන සයිස් එකේ speaker සෙට් එකක්ද කොච්චර input output එකක් තියන ඒවාද ?